
28/06/2025
ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර තරුණ ප්‍රජාවක්, උදෙසා සපුගස්කන්ද පොලිසිය හා එක්ව ග්‍රාමීය තරුණ ප්‍රජාව හා වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්, බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීය කාර්යාලයේ මාකොල මහජන සෞඛ්‍ය පරීක්ශක මහතාගේ සම්පත් දායකත්වය මගින් 2025.06.26 දින බියගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදි.
සහයෝගය ලබා දුන් සැමට ස්තූති.