Horiwila Weda Adaviya

Horiwila Weda Adaviya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Horiwila Weda Adaviya, Medical and health, 765\5A, Yatihena, Malwana, Biyagama.

• A place with a blend of Sri Lankan Traditional Medicine and Ancient Indian Ayurvedic Medicine

• Provides effective and economical Health care Service to the people using Traditional Heritage of Ayurveda with focusing on Prevention and Wellness Ayurvedic treatments for the following conditions
• Paralysis
• Joint pains and swellings
• Gastritis and conditions related to digestive system
• Diabetes
• Increased blood cholesterol level
• Piles fistula and other ano-rectal conditions
• Urinary stones Prostate enlargement and other urinary system related conditions
• Infertility
• Sexual disorders
• Menstrual problems and breast lumps
• Skin diseases
• Catarrhal conditions
• Weight loss therapies


• Full Body Massage (60 Minutes )
• Head Massage (30 Minutes )
• Shirodhara (60 Minutes )
• Foot Massage (60 Minutes )
• Back Massage (30 Minutes )
• Powder Massage (60 Minutes )
• Neck & Shoulder Massage (30 Minutes )
• One Part of Body Fermentation (30 Minutes )
• Full Body & Steam Bath (90 Minutes )
• Nasya
• Rakta Mokshnaya
• Slim Treatment (90 Minutes )
• Kati Vasti

 OPD treatments as well as Consulting specialists

 Pancha karma (Intense Ayurvedic Bio-purification

 You can get the service of Female and Male masseurs for respective genders under medical supervision

https://www.youtube.com/watch?v=5OjTmX-S37s
04/04/2024

https://www.youtube.com/watch?v=5OjTmX-S37s

Horiwila Weda Mahatha /ඔබටත් මෙි රෝගය වැලදිලාද වදින්නමි මෙි වැඩෙිනමි කරන්න එපා - හොරිවිල වෙද මහතාගෙන් ඉල්ලීමකි/ ADARATA NEWS

ගුද්‍රසි හෙවත් Sciatica රෝග තත්වයේදී ඔබට ,*කොන්ද ආශ්‍රිතව අදික වේදනාව ( මෙම වේදනාව තට්ටම ඔස්සේ කකුල පසුපස දෙසින් පා ඇගිල...
29/06/2023

ගුද්‍රසි හෙවත් Sciatica රෝග තත්වයේදී ඔබට ,

*කොන්ද ආශ්‍රිතව අදික වේදනාව ( මෙම වේදනාව තට්ටම ඔස්සේ කකුල පසුපස දෙසින් පා ඇගිලි දක්වා ගමන් කිරීම )
*කොන්ද , ඉගටිය, දණහිස සහ දණහිසෙන් පහල කොටස හිරි වැටීම සහ නැවී යනවාක් මෙන් දැනීම
*කොන්ද ආශ්‍රිතව පදයන් ආශ්‍රිතව ඇතිවන තද ගතිය සහ බර බව.
*ඇවිදීමට අපහසු වීම m%මුක වේ.

මෙම රෝගය සඳහා ශලHකර්මවලින් තොරව සාර්ථක ආයුර්වේද m%තිකාර පද්ධතියක් තුළින් සාර්ථකව සුව කර ගැනීමට දැන් ඔබට අවස්ථාවක් පවතී.

මෙහිදී රෝග පරීක්ෂාව නිවැරදිව සිදු කරමින් රෝග හේතුව නිවැරදිව හදුනාගැනීමෙන් අනතුරුව එයටම අදාළ වූ සුවිශේෂී ප%තිකාර පද්ධතියක් අනුගමනය කිරීම නිසා ඉක්මනින් සුවය ලබාගත හැක.

වැඩි විස්තර සඳහා අදම අමතන්න.
හොරිවිල වෙද අඩවිය
යටිහේන පාර ,බියගම .
0762 026 124 / 0112 489 080

ප්‍රවීණ ආයුර්වේද වෛදය හොරිවිල ශාන්ත සෙනෙවිරත්න (හොරිවිල වෙද මහතා)වෙද මහතාගෙන්  දැන් සෙනසුරාදා දිනයන්හි බියගමදී ප්‍රතිකාර...
20/04/2023

ප්‍රවීණ ආයුර්වේද වෛදය හොරිවිල ශාන්ත සෙනෙවිරත්න (හොරිවිල වෙද මහතා)වෙද මහතාගෙන් දැන් සෙනසුරාදා දිනයන්හි බියගමදී ප්‍රතිකාර ලබාගත හැක.

වේලාව්න් වෙන්කර ගැනීම සදහා අමතන්න.
දුරකතන / whatsapp - 0762026124

Watch More : https://bit.ly/3ejZQRB© 2022 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form o...

20/04/2023

20/03/2023
         Hotline / WhatsApp  : 0762026124
14/03/2023



Hotline / WhatsApp : 0762026124

Sciatica Sciatica is a common type of pain affecting the sciatic nerve, a large nerve extending from your lower back dow...
29/06/2022

Sciatica

Sciatica is a common type of pain affecting the sciatic nerve, a large nerve extending from your lower back down the back of each leg.

Common symptoms of sciatica include:
1. Lower back pain
2. Pain in the rear or leg that is worse when sitting
3. Hip pain
4. Burning or tingling down the leg
5. Weakness, numbness, or a hard time moving the leg or foot
6. A constant pain on one side of the rear
7. A shooting pain that makes it hard to stand up

Feeling any of these symptoms? Don't hesitate to contact us!

076 2026124

Sciatica රෝග තත්වයේදී ඔබට,© කොන්ද ආශ්‍රිතව අධික වේදනාව සහ මෙම වේදනාව තට්ටම් ඔස්සේ කකුලේ පසුපස දෙසින් පා ඇඟිලි දක්වාම ගමන...
29/06/2022

Sciatica රෝග තත්වයේදී ඔබට,

© කොන්ද ආශ්‍රිතව අධික වේදනාව සහ මෙම වේදනාව තට්ටම් ඔස්සේ කකුලේ පසුපස දෙසින් පා ඇඟිලි දක්වාම ගමන් කිරීම.

©කොන්ද,ඉඟටිය,දණහිස සහ දණහිසෙන් පහළ කොටස හිරි වැටීම සහ නැවී යනවාක් මෙන් දැනීම.

©කොන්ද ආශ්‍රිතව සහ පාදයන් ආශ්‍රිතව ඇතිවන තද ගතිය සහ බර බව

© ඇවීදීමට අපහසු වීම ප්‍රමුඛ වේ.
වම්බටු, මෑ කරල් වැනි වාත කෝපකර ආහාර පාන, සීතල ජල සේවනය, අධික ව්‍යායාම, මල බද්ධය පැවතීම මෙම තත්වය තවත් උත්සන්න කරයි.

මෙම රෝගය සඳහා ශල්‍යකර්මවලින් තොරව සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් තුළින් සාර්ථකව සුව කර ගැනීමට දැන් ඔබට අවස්ථාවක් පවතී.

මෙහිදී රෝග පරීක්ෂාව නිවැරදිව සිදු කරමින් රෝග හේතුව නිවැරදිව හදුනාගැනීමෙන් අනතුරුව එයටම අදාළ වූ සුවිශේෂී ප්‍රතිකාර පද්ධතියක් අනුගමනය කිරීම නිසා ඉක්මනින් සුවය ලබාගත හැක.


වැඩි විස්තර සඳහා අදම අමතන්න

හොරිවිල වෙද අඩවිය
නො. 765/5/ඒ, යටිහේන පාර, මල්වාන,බියගම.
ඇමතුම් : 076 2026124

Viber / WhatsApp Number: 076 2026124

25/06/2022

දවස හෝ සතියෙහි අවසානය වන විට ඔබත් හිස, පිට, කොන්ද, බෙල්ල මෙන්ම ශරීරය පුරා පැතිරුණු වේදනාවන්ගෙන් පීඩාවට පත් වේද?
එවැනි ස්ථානීය වේදනා කල්ගත වීම වලක්වා ගැනීමට,
> තෙල් සත්කාර
> පොට්ටනි සත්කාර
> වාශ්ප ස්වේද
> ශීරෝධාරා
>සියලුම සම්බාහනයන්

ආදී ප්‍රතිකාර ලබා ලෙඩ රෝග වලින් මිදී මානසිකව සැහැල්ලුවෙන් සහ ශාරීරිකව ශක්තිමත්ව සිටින්න.

Do you suffer head, neck, shoulder, back and leg pains, at the end of a hectic day or a week. Get REGULAR Ayurvedic treatments to get rid of such pains.

අමතන්න 0762026124

හොරිවිල වෙද අඩවිය
නො.765/5/A, යටිගෙන පාර, මල්වාන,බියගම.

Address

765\5A, Yatihena, Malwana
Biyagama
11650

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94762026124

Website

Alerts

Be the first to know and let us send you an email when Horiwila Weda Adaviya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Horiwila Weda Adaviya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram