Suwa Derana - සුව දෙරණ

Suwa Derana - සුව දෙරණ �හෙල ඔසු අගයමු - කොවිඩ් මැඩලමු.!

ලස්සන බලු පැංචෙක් ඕනද? අදම ඇණවුමක් දෙන්න. 071 7 820 100 අංකයට.🐶
02/01/2026

ලස්සන බලු පැංචෙක් ඕනද? අදම ඇණවුමක් දෙන්න. 071 7 820 100 අංකයට.🐶

02/12/2025
17/10/2024
01/10/2024
14/06/2024
08/03/2024

රම්‍යා වනිගසේකර දිවි ගමනට සමුදෙයි !

ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අද (මාර්තු 08) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කළේය.

කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු විය.

ඉතා ජනප්‍රිය මෙන්ම විශිෂ්ඨ ගනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ඇය නොමැකෙන නමක් තැබීය.

25/10/2023

🛑ශිෂ්‍යත්වෙන් පස්සේ හිරවෙලා හොර වෙලා හිටිය ඔබේ දරුවා නිදහස් කරන්න.. දරුවො ආදරය කරන ප්‍රවීණ ඇදුරුමඩුල්ලක් සමඟින් අපි එනවා ඔබේ නගරයට.

මාතර | ගාල්ල | කොට්ටාව | රත්නපුර | ගම්පහ | කුරුණෑගල | නුවර නගරවලදී ඇරඹෙනා වගයි..

දරුවන්ගේ සබකෝලය සබකෝලය බය දුරු කර,
නිර්මාණාත්මක සන්නිවේදන කුසලතාවන්ගෙන් සමන්විත,
මනා පෞරුෂයකින් හෙබි හෘද සංවේදී දරුවකු තනන,

සිව්මාසික රූපවාහිනී ගුවන්විදුලි ළමා නිවේදන පුහුණු පාඨමාලාව සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුනා..

🛑පාඨමාලා කාලය සති 16කි. එනම් මාස 4කි.

සම්පත්දායකත්වය 👇
▪️ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කීර්ති ද පැස්කුවෙල් මහතා.
▪️ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ආරියසිරි විතානගේ මහතා.
▪️ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී තිලකා රණසිංහ මහත්මිය.
▪️ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී මිහිර සිරිතිලක මහතා.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදී නිලන්ත රාජේන්ද්‍ර මහතා.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදී, ආසියානු සම්මානලාභී ප්‍රවෘත්ති නිවේදක
නදීක කරුණානායක මහත්මා.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදී, තරංග ප්‍රසාද් හේරත් මහතා.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදී දර්ශන මල්දෙණිය මහතා.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදී දිනූෂ පියදාස මහතා.
▪️ කටහඬ පුහුණුවේ මෙරට විශිෂ්ඨතම දේශක Dr. Ajith Herath
▪️ ප්‍රවීණ මාධ්‍යවේදිනී තිළිණි පූර්ණිමා කුලසිරි මෙනවිය.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදිනී ජයනි අලුත්ගේ මෙනවිය.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදී හේෂාන් මල්ලව මහතා.
▪️ ප්‍රවීණ හඬකැවීම් අධ්‍යක්ෂක බුද්ධික වැලිවිට මහතා.
▪️ සම්මානනීය ළමා වැඩසටහන් අධ්‍යක්ෂ මනෝජ් ප්‍රසන්න මහත්මා.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදිනී නර්මදා ජයමහ මෙනවිය.
▪️ ප්‍රවීණ මාධ්‍යවේදිනී ජයනි විමලසූරිය මෙනවිය.
▪️ මාධ්‍යවේදිනී, ගායන හා ප්‍රාසාංගික කලා ශිල්පිනී නදීෂා විජේසුන්දර මහත්මිය.

ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක් සමඟින්..
පාඨමාලා අධ්‍යක්ෂණය - Lakshan Manuranga | මාධ්‍යවේදී ලක්ෂාන් මනුරංග.

• පාඨමාලාව සාර්ථකව නිමාකරන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමෙන අතර දක්ෂතාවය මත විශේෂ අවස්ථා හිමිවේ.

දැන්ම ලියාපදිංචි වන්න 0703 115 116 අංකයට Whatsapp පණිවිඩයක් අදම යොමු කරන්න..

මීඩියා මහගෙදර Media Mahagedara - Academy of Media & Arts
හීන පොදි බැඳන් එන්න - අපි ඔබට පාර කියන්නම්..

දිවයිනේ සිව්දෙස විහිදුණු පුළුල් ශාඛා ජාලයක් සහිත එකම සහ ප්‍රථම ලංකාවේ අංක එකේ හොඳම මාධ්‍ය පාසල සමඟින් ඔබත් අදම එක්වන්න..
(ගාස්තු හා කොන්දේසි අදාල වේ..)

19/07/2023

ඇයි ලුණුමිරිසක් ම?🤔

සුව ධරණී ප්රජා සෞඛ්ය සේවයකොළඹ දිස්ත්රික්කයCovid -19 වසංගත රෝගී තත්ත්වය සීඝ්රයෙන් වර්ධනය වීම සමඟ, නිවාසගත Covid රෝගින් සඳ...
14/08/2021

සුව ධරණී ප්රජා සෞඛ්ය සේවය

කොළඹ දිස්ත්රික්කය
Covid -19 වසංගත රෝගී තත්ත්වය සීඝ්රයෙන් වර්ධනය වීම සමඟ, නිවාසගත Covid රෝගින් සඳහා දේශිය වෛද්ය ප්රතිකාර ලබා දීම, Covid රෝගය වැලැක්වීම හා සුව වීමෙන් පසු රෝගින් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා සුව ධරණී ප්රජා සෞඛ්ය සේවාව ආරම්භ කර ඇත.
මෙහි සඳහන් ඔබට ආසන්නතම ප්රජා සෞඛ්ය නිළදාරිවරයා අමතා අවශ්ය සේවාව සපයාගත හැකිය. Covid රෝගින් සුවපත් කිරීමට සේම Covid රෝගය බෝවීම වළක්වා ගැනීම සඳහා මෙම සුව ධරණී ප්රජා සෞඛ්ය සේවාව සමඟ සම්බන්ධ වන ලෙස ජනතාවට ආරාධනා කරමු.
=== දුරකථන නාමාවලිය====
--------------------------------------------------------------------
තිඹිරිගස්යාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
------------------------------------------------------------------
වෛද්ය M.A.මුරුසලීන් -
දුරකථන අංකය 0773709697
වෛද්ය P.G.නිලංක -
දුරකථන අංකය :- 077-4827727
වෛද්ය P.J.D ජයවර්ධන -
දුරකථන අංකය :-0776069844
වෛද්ය සුරංග කුමාර රත්න-
දුරකථන අංකය - 0718420157
--------------------------------------------------------------------
මීගොඩ ආයුර්වේද රෝහල
වෛද්ය A .A D චන්ද්රසේන-
දුරකථන අංකය-:0712088558
--------------------------------------------------------------------
කොළඹ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------
වෛද්ය G.I. පඬිප්පෙරුම -
දුරකථන අංකය:- 071-6334382
වෛද්ය N. ෆාතිමා -
දුරකථන අංකය:- 077-6592734
වෛද්ය S.A යව්සි -
දුරකථන අංකය :- 077-3797553
වෛද්ය J.M.F. ශමීලා -
දුරකථන අංකය:- 0774817348
--------------------------------------------------------------------
දෙහිවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------
වෛද්ය F.F.S. මොහිදීන් -
දුරකථන අංකය:- 0716818661
වෛද්ය M.A.C.P. නිලූකා -
දුරකථන අංකය :- 0772484299
වෛද්ය D.B.B.E. සෝමසිරි -
දුරකථන අංකය :- 0715662586
වෛද්ය ටනූජා ගුණවර්ධන -
දුරකථන අංකය :- 0771190734
--------------------------------------------------------------------
හංවැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
වෛද්ය K.G.K.C.කාරියවසම් -
දුරකථන අංකය:- 077-7635607
වෛද්ය T.D.දයාවර්ධන -
දුරකථන අංකය:- 071-8047387
වෛද්ය A.G.N.දිල්රුක්ෂි -
දුරකථන අංකය:- 076-6950809
වෛද්ය නිශාන්ත දිලිප් ගිනිගේ-
දුරකථන අංකය:- 071-88605956
--------------------------------------------------------------------
හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
--------------------------------------------------------------------
වෛද්ය A.P.N. මිහිරංගි -
දුරකථන අංකය :- 077-7333825
වෛද්ය A.D.A.කරුණාතිලක -
දුරකථන අංකය :- 071-8059197
වෛද්ය I.R.මුණ්සිංහ -
දුරකථන අංකය:- 077-3544499
වෛද්ය G.K.N.ගයනි -
දුරකථන අංකය:- 077-6560042
වෛද්ය M.S.A.තිලකසිරි -
දුරකථන අංකය :- 071-4782589
වෛද්ය ශ්රියාණි මදනායක -
දුරකථන අංකය:- 071-6288727
වෛද්ය A.R.P.ශ්රියාකාන්ති -
දුරකථන අංකය :- 071-8507089
වෛද්ය D.M.M.K.දිසානායක -
දුරකථන අංකය:- 071-4435347
--------------------------------------------------------------------
කඩුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
වෛද්ය P.A.A.උමයංගනි -
දුරකථන අංකය.:- 071-8387166
වෛද්ය M.T.S.අස්හා -
දුරකථන අංකය:- 077-7039649
වෛද්ය M.N.D.ගෝමිස් -
දුරකථන අංකය:- 071-2932716
වෛද්ය R.A.D.N.සමුද්ධිකා -
දුරකථන අංකය:- 071-9999590
වෛද්ය T.R.N.විජේදාස -
දුරකථන අංකය:- 071-7711092
වෛද්ය S.F.ෂිෆ්නා -
දුරකථන අංකය:- 071-6350417
වෛද්ය පද්මිණි හේමකුමාරි - දු.අ.:- 071-4931865
වෛද්ය H.M.A.N.හේරත් -
දුරකථන අංකය:- 070-2582260
--------------------------------------------------------------------
මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
--------------------------------------------------------------------
වෛද්ය N.P.මාතරගේ -
දුරකථන අංකය 071-8293342
වෛද්ය A.V.D.සුරංගි -
දුරකථන අංකය:- 071-9833876
වෛද්ය P.M.N.පෙරේරා
දුරකථන අංකය:-071-8424573
වෛද්ය L.H.S.නිර්මලා-
දුරකථන අංකය:- 077-7359031
වෛද්ය K.D.S.වික්රම-
දුරකථන අංකය 071-3525123
වෛද්ය S.G.අලුත්ගේ -
දුරකථන අංකය.:- 071-3143948
වෛද්ය N.A.අබේරත්න
දුරකථන අංකය:-071-8477657
--------------------------------------------------------------------
මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
--------------------------------------------------------------------
වෛද්ය L.I.A.ද සිල්වා -
දුරකථන අංකය 077-2995383
වෛද්ය W.H.U.M.හේවාපතිරණ
දුරකථන අංකය:- 071-6726515
වෛද්ය L.D.ලක්මිණි
දුරකථන අංකය:-071-8477204
වෛද්ය M.S.T.ශිහාරා -
දුරකථන අංකය:- 076-6116040
වෛද්ය L.මල්කාන්ති කරුණාගොඩ
දුරකථන අංකය:- 071-8188230
වෛද්ය A.I.C.A.පෙරේරා -
දුරකථන අංකය:- 077-9304495
වෛද්ය M.ඕෂධී දිලුශානි
දුරකථන අංකය:-077-2548390
--------------------------------------------------------------------
රත්මලාන ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය සනත් එදිරිසිංහ -
දුරකථන අංකය :- 071-5347076
වෛද්ය M.J.F.හුස්නා -
දුරකථන අංකය:- 0777318577
වෛද්ය S.ජයන්තන් -
දුරකථන අංකය:- 0773431934
වෛද්ය M.T.C.K රත්නායක -
දුරකථන අංකය:- 0769004407
වෛද්ය D.P.D.G විජෙරත්න -
දුරකථන අංකය. :- 0773178520
පාදුක්ක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
වෛද්ය හේමන්ත පීරිස් -
දුරකථන අංකය 0714998811
වෛද්ය K.A.P.N.යසන්ති -
දුරකථන අංකය:- 0716536790
වෛද්ය M.M.V.V.බණ්ඩාර
දුරකථන අංකය:-077-9085680
වෛද්ය S.A.D.මල්ලිකා -
දුරකථන අංකය.:- 0712444718
වෛද්ය E.M.N.D.එදිරිසිංහ-
දුරකථන අංකය. 071-1124637
වෛද්ය H.A.තිලක් කුමාර-
දුරකථන අංකය:- 07184105335
--------------------------------------------------------------------
⭕කොළොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------
වෛද්ය M.C රියාස්
දුරකථන අංකය :- 0714886931
වෛද්ය J.A.T නිරංජනා -
දුරකථන අංකය :- 0777061363
වෛද්ය A.H.H අමාලි -
දුරකථන අංකය:- 0719406637
වෛද්ය C.M.H.T චන්ද්රසේකර -
දුරකථන අංකය :- 0712337012
වෛද්ය කුළුණු ශ්රි බණ්ඩාර ජයතිලක
දුරකථන අංකය :- 0775200512
--------------------------------------------------------------------
⭕කෝට්ටේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------
වෛද්ය K.A.A.D.N.A ශිවන්තිකා
දුරකථන අංකය :- 0718303909
වෛද්ය R.S.R එදිරිසිංහ -
දුරකථන අංකය :- 0712341779
වෛද්ය A.A.D.P ජයවර්ධන -
දුරකථන අංකය :- 0718403880
වෛද්ය P.B ෆොන්සේකා -
දුරකථන අංකය :- 0717605735
වෛද්ය J.A.D.M.B.A ජයසිංහ -
දුරකථන අංකය:- 0771794370
--------------------------------------------------------------------
කැස්බෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
--------------------------------------------------------------------
වෛද්ය J.A.N.K.තිලකරත්න -
දුරකථන අංකය 0714776723
වෛද්ය K.N.මහේෂිකා -
දුරකථන අංකය:- 0715731031
වෛද්ය W.K.G.ද මෙල්.
දුරකථන අංකය:-071-5912665
වෛද්ය R හෙට්ටිආරච්චි -
දුරකථන අංකය.:- 070-5322239
වෛද්ය A.U.තල්වත්ත.-
දුරකථන අංකය. 076-9004407
වෛද්ය H.A.M. මල්කාන්ති -
දුරකථන අංකය:- 0702298167
--------------------------------------------------------------------
හිතායු! සුඛායු! දීඝායු!
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
දේශිය වෙදකම් ප්රවර්ධන ,ග්රාමිය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්රජා සෞඛ්ය රාජ්ය අමාත්යාංශය.

From Sisira Jayakody Official Page

සුව ධරණී ප්රජා සෞඛ්ය සේවය කළුතර දිස්ත්රික්කය Covid-19 වසංගත රෝගී තත්ත්වය සීඝ්රයෙන් වර්ධනය වීම සමඟ, නිවාසගත Covid රෝගින් ...
14/08/2021

සුව ධරණී ප්රජා සෞඛ්ය සේවය

කළුතර දිස්ත්රික්කය
Covid-19 වසංගත රෝගී තත්ත්වය සීඝ්රයෙන් වර්ධනය වීම සමඟ, නිවාසගත Covid රෝගින් සඳහා දේශිය වෛද්ය ප්රතිකාර ලබා දීම, Covid රෝගය වැලැක්වීම හා සුව වීමෙන් පසු රෝගින් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා සුව ධරණී ප්රජා සෞඛ්ය සේවාව ආරම්භ කර ඇත.
මෙහි සඳහන් ඔබට ආසන්නතම ප්රජා සෞඛ්ය නිලධාරිවරයා අමතා අවශ්ය සේවාව සපයාගත හැකිය. Covid රෝගින් සුවපත් කිරීමට සේම Covid රෝගය බෝවීම වළක්වා ගැනීම සඳහා මෙම සුව ධරණී ප්රජා සෞඛ්ය සේවාව සමඟ සම්බන්ධ වන ලෙස ජනතාවට ආරාධනා කරමු.

දුරකථන නාමාවලිය
කළුතර දිස්ත්රික් ප්රජා සෞඛ්ය නිලධාරී.
වෛද්ය K.C.කිරුළපන :-
දුරකථන අංකය:-0714777 74
අගලවත්ත ප්රාදේශිය ලේකම් කොට්ඨාසය
වෛද්ය D.V.රුවන්පුර -
දුරකථන අංකය:- 071-8386287
වෛද්ය L.R.R.ප්රනාන්දු -
දුරකථන අංකය :- 0718305917
වෛද්ය G.G.රුවනි -
දුරකථන අංකය. :-071-2621388
බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය.
වෛද්ය M.N.F.නස්ලියා-
දුරකථන අංකය.:- 070-4982467
බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය S.C.L.S. දයාරත්න
දුරකථන අංකය:- 071-8047409
වෛද්ය S.P. තුෂාරි -
දුරකථන අංකය :- 070-3001022
වෛද්ය V. අකුරුටියගම -
දුරකථන අංකය :- 071-9343903
බේරුවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය M.H.M. ශාකිර් -
දුරකථන අංකය :- 0719863297
වෛද්ය E.S.N.D.S. දිසානායක -
දුරකථන අංකය :- 0777584779
වෛද්ය M.J.F. සාමියා -
දුරකථන අංකය :- 077-8550922
වෛද්ය M.A.D.K. මනුරත්න -
දුරකථන අංකය :- 071-8207209
ඉංගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය S.S.ගමගේ -
දුරකථන අංකය :- 0776585879
වෛද්ය W.A.I ප්රනාන්දු -
දුරකථන අංකය :- 0718313468
වෛද්ය P.G.U.C සමරසිංහ-
දුරකථන අංකය :- 0712335597
කළුතර ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය D.G.N.J ආරියවංශ
දුරකථන අංකය :- 0718576425
වෛද්ය R.P කුලසේකර -
දුරකථන අංකය:- 0712393654
වෛද්ය M.M.S.D නවරත්න
දුරකථන අංකය :- 0710712252
පානදුර ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය C.T.D. පෙරේරා -
දුරකථන අංකය:- 078-6537442
වෛද්ය J.K.D.P.R. ජයනෙත්ති -
දුරකථන අංකය :- 071-6574556
වෛද්ය M.K.M. රියාස් -
දුරකථන අංකය.:- 071-3904911
වෛද්ය K.D.D. අප්සරා -
දුරකථන අංකය:- 071-4413475
වෛද්ය M.M.Z. මුස්මිනා -
දුරකථන අංකය. :- 071-8825689
වෛද්ය L.D. රමුදු -
දුරකථන අංකය :- 071-3918534
මිල්ලනිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
වෛද්ය C.W.මහන්ත්රි -
දුරකථන අංකය:- 0718267034
වෛද්ය L.H.N.P.හේමාලි -
දුරකථන අංකය.:- 0713454751
වෛද්ය M.B.F.රුක්ශානා
දුරකථන අංකය:- 0718010615
වෛද්ය W.S.S.සිල්වා -
දුරකථන අංකය.:- 0702735285
වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය H.A.C. මනෝරි -
දුරකථන අංකය:- 071-4421480
වෛද්ය A.A.Y. නිරෝශා -
දුරකථන අංකය:- 071-4093940
වෛද්ය W.W.P.M. ප්රනාන්දු -
දුරකථන අංකය.:- 071-8298299
මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය P.C.K. තරංගනී -
දුරකථන අංකය :- 071-8257497
වෛද්ය V.P.S.කුඩලිගම -
දුරකථන අංකය :- 071-8476945
වෛද්ය E.A.D.B.S.ජයවර්ධන
දුරකථන අංකය :- 077-7205526
මදුරාවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
වෛද්ය M.G.D.චාන්දනී -
දුරකථන අංකය 071-8276300
වෛද්ය J.A.T.D.ජයකොඩි -
දුරකථන අංකය:- 070-2141902
වෛද්ය F.S.ශුක්රි -
දුරකථන අංකය:-071-8190540
වෛද්ය H.H. ලලන්ති -
දුරකථන අංකය:- 070-2736130
පාලින්දනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය I.R. ජයසේකර
දුරකථන අංකය :- 071 239 2412
වෛද්ය P.Y.D. මධුනිකා
දුරකථන අංකය:- 071-2211807
වෛද්ය R.A.S. රාජපක්ෂ -
දුරකථන අංකය:- 0778793068
දොඩංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය G.D.M.N.ජයවර්ධන -
දුරකථන අංකය:- 071-8207236
වෛද්ය K.K.D.U.M.රණවීර -
දුරකථන අංකය.:- 071-8583068
වෛද්ය D.M.G.පෙරේරා -
දුරකථන අංකය.:- 071-8477692
වෛද්ය H.M.S.පෙරේරා -
දුරකථන අංකය:- 071-8582358
හොරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
වෛද්ය B.G.R.බමුණුආරච්චි -
දුරකථන අංකය:- 071-6574797
වෛද්ය P.R.D.මීගස්දෙණිය -
දුරකථන අංකය :- 071-6201769
වෛද්ය B.A.H.E.බාලචන්ද්ර -
දුරකථන අංකය:- 071-8150461
වෛද්ය M.I.M.රමීස් -
දුරකථන අංකය:- 077-7072762
වෛද්ය R.R.ගුණතිලක -
දුරකථන අංකය:- 070-3152912

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
දේශිය වෙදකම් ප්රවර්ධන ,ග්රාමිය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්රජා සෞඛ්ය රාජ්ය අමාත්යාංශය.

From Sisira Jayakody Official Page

Address

Biyagama Road
Biyagama
11650

Telephone

+94703110091

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Derana - සුව දෙරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa Derana - සුව දෙරණ:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram