Lakpyra Vaastu Center

Lakpyra Vaastu Center Explore Many Ways To Money,Health And Wellness With The Power Of Pyramid Yantra At Your Home, Office And Business Without Any Physical Alteration.

Vaastu consultation.

Pyramid application at Matale.
24/07/2025

Pyramid application at Matale.

Pyramid application at Havelock City.
17/07/2025

Pyramid application at Havelock City.

09/09/2023

වාස්තු විද්‍යාවට අනුව වාස්තු දෝෂ සහිත ගොඩනැගිලි වල ශක්ති ගලනයට බාධා සිදුවීම නිසා එහි ජීවත්වෙන අයගේ ශරීරයට සහ මනසට විවිධ බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

⭕දරුණු රෝගාබාධ වැලඳීම.
⭕මානසික ආතතිය ඇතිවීම.
⭕රණ්ඩු දබර නිසා පවුලේ අසමගිය ඇතිවීම.
⭕ධනය විනාශ වීම.
⭕ව්‍යාපාර පාඩුවීම.
වගේ නොයෙකුත් ගැටලු නිසා ඔබේ දියුණුව අඩාල වීමෙන් ජීවිතයේ සැප සතුට අහිමිවෙලා යන්න පුළුවන්.

මේ ගැටලු වලට පිලියමක් විදියට ඔබගේ නිවසේ වාස්තු වෙනස් කිරීමට අවශ්‍ය නම් දැන් බිත්ති කඩාගෙන, දොර ජනෙල් ගලවගෙන තවදුරටත් ඔබේ වටිනා කාලය සහ මුදල් අහිමි කරගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ.

මේකට හොඳම විසඳුම තමයි "පයිරා වාස්තු" ක්‍රමයෙන් ඔබේ නිවසේ වාස්තු ශක්තිය බලගැන්වීම.

මේ ක්‍රමය වසර දහස් ගණනක් පැරණි වාස්තු විද්‍යා දැනුම සමග නවීන තාක්ෂණය මුසු කරමින් නිර්මාණය කරන ලද ලොවපුරා සිටින දහස් ගණනක් භාවිතා කරන ඉතාමත් සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රායෝගික ක්‍රමයක්.

ඔබගේ සියලු ගැටලු ජයගෙන ඔබේ නිවසට,ව්‍යාපාරයට සහ ජීවිතයට අලුත් වෙනසක් උදාකරගන්න මේ දැන්ම අපට කතාකරන්න.

Address

367, Walgama, Malwana
Biyagama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94 0763736231

Alerts

Be the first to know and let us send you an email when Lakpyra Vaastu Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Lakpyra Vaastu Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram