Athree Ayurveda

Athree Ayurveda At Athree Ayurveda Medical Center, we are dedicated to promoting holistic well-being through the ancient science of Ayurveda.

21/07/2025

කොර වුන හන්දි බුරුල් කරන දේශීය නාපිරිත්තාදි තෛල සංස්කරනය ❤️

10/07/2025
23/06/2025

# Carpal tunnel syndrome #. එදිනදා වැඩ කරගත නොහැකි තරමටම ඔබෙත් අතැඟිලි හිරි වැටීමෙන් පිඩා විදින කෙනෙක් ද.... ? දේශීය ආයුර්වේද ප්‍රතිකාර තුලින් මෙම රෝගය සාර්තකව සුව කර ගැනීමට ඔබටත් හැකියාව තියෙනවා ....

12/06/2025

ඔබත් චිකුන්ගුන්‍යා රෝගය වැලදී සුව වූ පසුවත් ඉන් හටගත් අදික සන්දි වේදනාව ඉදිමුම යන තත්ව වලින් පීඩා විදිනවාද ? ආයුර්වේද ප්‍රතිකාර මගින් එම පිඩාවන් ඉතාමත් ඉක්මනින් සාර්තක ලෙස සුවකරගැනීමට ඔබටත් හැකියාව ඇත Athree Ayurveda

දහම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ☸️❤️🙏🏻
12/05/2025

දහම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ☸️❤️🙏🏻

10/05/2025

NEW ATHREE AYURVEDA 🏥

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️
13/04/2025

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️

EID MUBARAk TO YOU ALL ❤️❤️
31/03/2025

EID MUBARAk TO YOU ALL ❤️❤️

හිතායු ! සුඛායු ! දීඝායු 🙏
31/12/2024

හිතායු ! සුඛායු ! දීඝායු 🙏

විමසීම් - 0772641545                 0711158018
08/12/2024

විමසීම් - 0772641545
0711158018

දේශීය කැඩුම් බිදුම් වෙදකම ඉතාම සාර්තක වෛද්‍ය ක්‍රමයකි. නිවැරදි අවස්ථාවේ ලියාපදිංචිය ලත් සුදුසු වෛද්‍යවරයකුගෙන් නිවැරදි ප...
22/11/2024

දේශීය කැඩුම් බිදුම් වෙදකම ඉතාම සාර්තක වෛද්‍ය ක්‍රමයකි. නිවැරදි අවස්ථාවේ ලියාපදිංචිය ලත් සුදුසු වෛද්‍යවරයකුගෙන් නිවැරදි ප්‍රතිකාර ගැනිමෙන් කිසිදු අතුරු ආභාදයකින් තොරව කැඩුනු අස්ථියක් ඉතා සාර්තකව යතා තත්වයට පත් කලහැක.

Address

No 186, Divulpitiya
Boralesgamuwa
10290

Telephone

+94772641545

Website

Alerts

Be the first to know and let us send you an email when Athree Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Athree Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram