
25/06/2023
සෙත් උළුවා ලසුන
(SETH FENU GARLIC)
ශ්‍රි ලංකාවට ආනයනය කරනු ලබන සුදුළුෑණු වලට වඩා ඖෂධීය ගුණයෙන් විශිෂ්ඨ, කෘෂි රසායනයන්ගෙන් තොරව වගා කරණු ලබන දේශීය සුදුළුෑණු උළුවා බීජ සහ අශ්වහන්ධ අන්තර්ගත කොට නිපදවන සෙත් උළුවා ලසුන දිනපතා භාවිතා කිරීමෙන් රසායන හා වාජිකරණ ගුණ ලැබේ. ස්නායු ශක්තිමත් කරයි. රුධිරගත මේදය හා අධික රුධිර පීඩනය පාලනය කරන බැවින් හෘදයාබාධ වලක්වනු ලබයි. ආමවාත වේදනා මගහරවයි. පක්ෂාඝාන රෝගීන්ට ද ඉතා ගුණදායකය. තරබාරුකම අඩු කරයි.
සැ.යු. රත්පිත් රෝග සඳහා නිර්දේශ කරනු නොලැබේ.
Seth Fenu Garlic is prepared from three ingredients viz: fenugreek, asvaganda (winter cherry) and indigenously Grown garlic which is stronger in medicinal value than imported varieties. Agro chemcals have been fully excluded in preparing seth fenu garlic, which has the following beneficial medical effects.
INDICATIONS: Daily used of Seth Fenu Garlic.
• Increases vitality, manly vigor,(aphrodisiac) old age.
• Strengthens the nervous system.
• Reduces Hyperglycemia.
• Reduces high blood pressure.
• Reduces Hyperglycemia and the risk of heart attacks.
• Relieves all type of arthritic pains.
• Beneficial in paralysis and obesity.
Prospective users are advised to use Seth Fenu Garlic Capsules under medical advice.
N.B.Seth Fenu Garlic Capsules are not recommended for patients with indications of hemorrhagic conditions menorrhagia bleeding piles & gastritis.
වෛද්‍ය ප්‍රමෝදනී මාරසිංහ
BAMS (GAU) India, Msc (Peradeniya)
Registration No. 13060
Seth Medura - සෙත් මැදුර - Ayurvedic Treatment Center
38A Colombo - Horana Rd, Boralesgamuwa.
☎️ 077 781 1660