SDO Export

SDO Export දේශීය ඖෂධ සැපයීම හා මිලදී ගැනීම.

SDO Exports & Herbs HerenciaManufacturing by SDO ExportsDistributing by Herbs Herencia
06/02/2023

SDO Exports & Herbs Herencia

Manufacturing by SDO Exports
Distributing by Herbs Herencia

නෙල්ලි පානය 😍...Cash on delivery Tel 0706998998Whatssapp 0706998998
01/02/2023

නෙල්ලි පානය 😍...
Cash on delivery
Tel 0706998998
Whatssapp 0706998998

බෙලි ගැට මද පානය 😍 ..Cash on delivery 0706998998
28/01/2023

බෙලි ගැට මද පානය 😍 ..
Cash on delivery
0706998998

බුලු තොග වශයෙන් ලබාදිය හැකිය.Whatssapp 0706998998Tel 0706998998
10/01/2023

බුලු තොග වශයෙන් ලබාදිය හැකිය.
Whatssapp 0706998998
Tel 0706998998

පාචන විරෝධී ගුණ සහ ටෙස්ටොස්ටරෝන් හෝමෝන වර්ධක මෙන්ම ආතරයිටීස් රෝගයට අද්විතීය ඖෂධයක් ලෙස වැල්පෙනෙල ඔබට හදුන්වා දෙන්න පුළුව...
26/12/2022

පාචන විරෝධී ගුණ සහ ටෙස්ටොස්ටරෝන් හෝමෝන වර්ධක මෙන්ම ආතරයිටීස් රෝගයට අද්විතීය ඖෂධයක් ලෙස වැල්පෙනෙල ඔබට හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම එහි ඇති ෆෙවනෝල් ග්ලයිකොසයිඩ් හා ෆ්ලීනෝල් ප්‍රතිඔක්සිකාරක ගුණ ලෙස අඩංගු වේ. ඒ වගේම වැල්පෙනෙල වලට බැක්ටීරියා, දිලීර විනාශ කිරීමට මෙන්ම මදුරු විකර්ශකයක් ලෙස ක්‍රියා කිරීමට හැක. භාහිර සුන්දරත්වයට අවශ්‍ය හිසකෙස් වර්ධනයට මෙන්ම හිස්කබල ශක්තිමත් වීමටත් වැල්පෙනෙල ඉතාම වැදගත්. 🍵🍵🍵

හොදම තත්ත්වයේ මී පැණි...ඔබට තොග සහ සිල්ලර වශයෙන්ද ලබා ගත හැකිය.වැඩි විස්තර සදහා අමතන්න..0706998998Whatssapp 0706998998
20/12/2022

හොදම තත්ත්වයේ මී පැණි...
ඔබට තොග සහ සිල්ලර වශයෙන්ද ලබා ගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න..
0706998998
Whatssapp 0706998998

Kothala himbutu / කොතලහිඹුටු කුඩු කොතල හිඹුටු යනු ශ්‍රී ලාංකේය දේශීය ඖෂධීය ශාකයකි, නමුත් දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ...
27/11/2022

Kothala himbutu / කොතලහිඹුටු කුඩු

කොතල හිඹුටු යනු ශ්‍රී ලාංකේය දේශීය ඖෂධීය ශාකයකි, නමුත් දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද වගා කෙරේ.

කොතල හිඹුටු ගසේ කොටස්වල අඩංගු සංයෝග මඟින් ආහාර සීනි බවට පත් කිරීමට උපකාරී වන එන්සයිමයේ ක්‍රියාවලිය පාලනය කළ හැකි අතර ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට කොතල හිඹුටු තේ වර්ගයක් ලෙස භාවිත කළ හැකි බව ද සඳහන් කළේය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඖෂධ සැකසීමේදී වැඩි වශයෙන් භාවිත වන්නේ කොතල හිඹුටු ගසේ මුල්ය. මෙම ශාකය ආහාර දිරවීම, හෙපටයිටිස්, සමේ රෝග සහ දියවැඩියාව සුව කිරීමට ද යොදා ගනී. කොතල හිඹුටු බඩවැලේ සීනි අඩු කිරීමට ද ප්‍රසිද්ධ වන අතර සිහින් වීමට කැමති අයට, බර අඩු කර ගැනීමට කැමති අයට වඩාත් සුදුසු ය.

කොතල හිඹුටු සාම්ප්‍රදායික වෛද්‍යවරුන් හෝ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් දියවැඩියා ප්‍රතිකාර සඳහා භාවිතා කරයි.

ඉතින් ඇයි තවත් පරක්කු 💁‍♀️

දැන්ම ඔබේ පැකට්ටුව වෙන් කරවා ගන්න.

100g
50g

අමතන්න..

📞 070 6998998( call )
☎️ 070 6998998 (whatsapp)

ඔයාගෙ ඇස් පෙනීම අඩු වෙලාද?මානසික ආතතිය නිසා රෑට සුවසේ නිදාගන්න බැරි වෙලාද?නිතර නිතර අස්ති බිදීම් වලට ලක් වෙනවද?එහෙනම් නෙ...
24/11/2022

ඔයාගෙ ඇස් පෙනීම අඩු වෙලාද?
මානසික ආතතිය නිසා රෑට සුවසේ නිදාගන්න බැරි වෙලාද?
නිතර නිතර අස්ති බිදීම් වලට ලක් වෙනවද?
එහෙනම් නෙල්ල පාවිච්චි කරල බලන්න😍.. නෙල්ලි තන්තු බහුල ආහාරයක්. එම නිසා අහාර ජීර්ණයට එය උදව් වෙනවා. පිලිකා සෛල වර්ධනය බාල කරනත් පුලුවන් වගේම ඔයාගේ භාහිර පෙනුම ලස්සන කරන්නත් අමතක කරන්නෑ. හිස කෙස් වර්ධනයටත් ඒවයේ වර්ණය වෙනස් නොවී පවත්වගැනීමටත් උදව් වෙන නෙල්ල කියන්නෙ ගුණම දෙයක්.
ඉතිම් හිතල බලන්න සල්ලි වලට වඩා නේල්ලි වටින්නෙ නැද්ද????
අපගේ නිශ්පාදනයන් සමග එකතුවෙන්න..👊
ඔබට තවත් ගුණ දේ ගැන විස්තර අවශ්‍යද ????

දැන්ම අමතන්න ...
Tel : 0706998998
Whatssapp : 0706998998

මුරුංගා කොළ වල විටමින් C හත් ගුණයක් සහ කෙසෙල් වලට වඩා පොටෑසියම් පහලොස් ගණයක් වැඩියි. එදිනෙදා ජීවිතයේදී අපට අත්‍යවශ්‍ය වන...
18/11/2022

මුරුංගා කොළ වල විටමින් C හත් ගුණයක් සහ කෙසෙල් වලට වඩා පොටෑසියම් පහලොස් ගණයක් වැඩියි. එදිනෙදා ජීවිතයේදී අපට අත්‍යවශ්‍ය වන කැල්සියම්, ප්‍රොටීන් හා ඇමයිනෝ අම්ලද අඩංගු වන අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය හා ප්‍රතිඔක්සිකාරක ගුණයද මුරුංගා වල බහුලව ඇත.
සාම්ප්‍රදායිකව අපට හැදෙන දියවැඩියාව, දිගු කාලීන දැවිල්ල, බැක්ටීරිය, දිලීර ආසාධන, සංධි වේදනා, පිළිකා මර්ධනය කරයි.....

ඕනෑම දේශීය ඖෂධ වර්ග තොග හා සිල්ලර ලෙස ලබාදිය හැකිය එම ඖෂධ වල සාම්පල් කිහිපයක්.🙏🙏🙏🙏🙏🙏අපගෙන් ඔබට ලබාගත හැකි දේශීය ඖෂධ වර්ග...
16/11/2022

ඕනෑම දේශීය ඖෂධ වර්ග තොග හා සිල්ලර ලෙස ලබාදිය හැකිය එම ඖෂධ වල සාම්පල් කිහිපයක්.
🙏🙏🙏🙏🙏🙏
අපගෙන් ඔබට ලබාගත හැකි දේශීය ඖෂධ වර්ග.🙏🙏
මේවා පවුඩර් ලෙස හෝ වියලි කැබලි ලෙස ලබා දිය හැකිය

මුරුංගා
කරපිංචා
අනෝදා
පාවට්ටා
කරවිල
පේර
කොහොඹ
ගස්ලබු
දුම්මැල්ල
රම්පේ
කතුරුමුරුංගා
සේර
උණ කොළ
දියහබරල කොළ
යකිනාරං
මරතෝනි
කෝවක්කා
ඒඩරු
ඒරබදු
තෙබු
ඇඹුල් දොඩම්
‌බෙලි කොළ
අරළු
අරළු පොතු
බෙළි
නෙල්ලි
ඇහැළ කරල්
බුළු
බුළු පොතු
ඉඟිනි ඇට
දබ ඇට
දොබ ඇට
මී ඇට
වදුරු මෑ
තිප්පිලි
දුම්මැල්ල
කරවිල
එළඟි තෙල්
සියඔලා
අඹ ඇට
පෙති පුවක්
ගොඩපර
කුඔුරු ඇට
ඔලිඳ
තිත්ත තිබ්බටු
මදටිය
මඩු
කොකෝවා
කොස් ඇට
වට්ටක්කා ඇට
සුදුළුණු
ගොරකා
වරකා
අන්නාසි
සීනි කෙසෙල්
පේර
ගස්ලබු
තක්කාලි
කටු අනෝදා
කොතල හිඔුටු
මහරි පොතු
කටුවැල් බටු
පාවට්ටා
අට්ටික්කා
ඒරබදු
කුඔුක් පොතු
කොහොඔ පොතු
දේවදාර
නා මල් අරටු
සපු පොතු
රුක්අත්තන පොතු
දෙළුම් පොතු
සුදු හදුන්
රත් හදුන්
මී පැණා
කිතුල් පැණි
පළු පොතු
ටර්පන්ටයිම්
රත් නිටොල්
ඇහටු
නුග
පලොල්
තොට්ල
බෝමිය
අස්වැන්න
මස්වැන්න
නිර මුල්ලිය
නික
ඒ්කාවේරිය
කිරාත
තිරස්තවාලු
නිල්අවරිය
පොල්පලා
ඉරමූසු
මදුරුතලා
විශ්නුකාන්ති
බිං කොහොඔ
නිදිකුම්බා
කටුපිල
අක්කපාන
කප්පරවල්ලිය
ඉරිවේරිය
කුප්පමේනිය
කරල්හැබ
කිකිරිදිය
මුඩමහන
කපුකිනිස්ස
උදුපියලිය
පිටවක්කා
කටුකරඩු
වැල් තිබ්බටු
ලුණුවිල
කෝමාරිකා
ගම්මාලු කිරි
ඒලබටු
කහබිලියා
පෙනෙල
කරවිල
වැල් මී
ගොකටු
සිවිය
අපසුමදු
සත්සඳ
ඉඟුරු
කිරිබදු අල
අරත්ත
හාතාවාරිය
කහ
කලාදුරු
දැත්ත අල
සැවන්දරා
අගිල්
ඉලුක් මුල්
ඒඩරු
මිදි මුල්
ඇද්දෙමට
පුවක්
තොටිල
ඒලබටු
නෙළුම් රේණු
බෙලි
රණවරා
නා මල්
පිච්ච මල්
මී මල්
වද මල්
කටරොළු
දෙහි
ජම්බෝල
කිතුල් පිටි
මී ඉටි

මේ සියල්ල. වියලි කැබලි, පවුඩර් , ටී කට් ලෙස ඕනෑම ප්‍රමානයකින් ලබා දිය හැකිය
වට්සැප් or කෝල්
0706998998 🙏🙏🙏


☎️☎️☎️

15/11/2022

එදා මෙදා තුර SDO අපේ ගමන් මග...... 👌

අප විසින් මේ වන විට ලබාගෙන ඇති ප්‍රමිති සහතික 6 💪💪*ISO 2200*GMP*HACCP*Organic   # JAS   # EU   # USDA
14/11/2022

අප විසින් මේ වන විට ලබාගෙන ඇති ප්‍රමිති සහතික 6 💪💪
*ISO 2200
*GMP
*HACCP
*Organic
# JAS
# EU
# USDA

ඔබට එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය දේශීය ඖෂධ ආශ්‍රීත අපගේ නිශ්පානයන් කිහිපයක්.........
10/11/2022

ඔබට එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය දේශීය ඖෂධ ආශ්‍රීත අපගේ නිශ්පානයන් කිහිපයක්.........

08/11/2022

Address

Industrial Zone, Monaragala Road
Buttala
91100

Telephone

+94706998998

Website

Alerts

Be the first to know and let us send you an email when SDO Export posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SDO Export:

Share