Lifecare consultation

Lifecare consultation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lifecare consultation, Medical and health, Buttala.

සෑම සතියේ දිනකම උදෑසන 6.30 සිට 7.45 දක්වාත් හවස 4.00 සිට 8.30 දක්වාත් රෝගින් සදහා ප්‍රතිකාර කරනු ලැබේ.
ළමා රෝග සායන, අධි රුධිරපීඩන සායන, දියවැඩියා සායන, සන්ධිරෝගසායන,චර්මරෝගසායන,උපත්පාලන ප්‍රතිකාර,සුලු සැත්කම්,තුවාල ප්‍රතිකාර, පැල්වත්ත පහලවෙල

With Lanka Flix – I just got recognised as one of their top fans! 🎉
06/04/2026

With Lanka Flix – I just got recognised as one of their top fans! 🎉

අධිරුධිර පීඩනය (High Blood Pressure / Hypertension) කියන්නේ රුධිරය නාල වලින් ගමන් කරන විට ඇතිවන පීඩනය ඉහළ යාමක්. මේක බොහ...
03/04/2026

අධිරුධිර පීඩනය (High Blood Pressure / Hypertension) කියන්නේ රුධිරය නාල වලින් ගමන් කරන විට ඇතිවන පීඩනය ඉහළ යාමක්. මේක බොහෝ වෙලාවට “silent disease” එකක් — ලක්ෂණ නොමැතිව දිගටම තියෙන්න පුළුවන්.



🔹 සාමාන්‍ය හා අධික පීඩනය
• Normal: ~120/80 mmHg
• High BP: ≥140/90 mmHg



🔹 හේතු
• වයස වැඩිවීම
• අධික ලුණු භාවිතය
• බර වැඩිවීම
• exercise අඩු වීම
• stress
• smoking / alcohol
• genetic (පවුල් ඉතිහාසය)



🔹 ලක්ෂණ (සෑම විටම නොපෙනේ)
• හිසරදය
• dizzy වීම
• හෘද ගැස්ම වැඩි වීම
• ඇස් පෙනීම අඩුවීම

👉 හැබැයි බොහෝ දෙනාට කිසිම ලක්ෂණයක් නැතිව තියෙන්න පුළුවන්



🔹 භයානක ප්‍රතිවිපාක
• හෘද රෝග (heart attack)
• Stroke
• වකුගඩු අසාර්ථක වීම
• ඇසට හානි වීම (vision loss)



🔹 ප්‍රතිකාර
• BP control කරන medications
• lifestyle change (ඉතා වැදගත්)



🔹 පාලනයට හොඳ පුරුදු

✔️ ලුණු අඩු කරන්න
✔️ නිතර exercise (walking 30 mins/day)
✔️ බර අඩු කරගන්න
✔️ stress control (meditation)
✔️ smoking / alcohol නවත්වන්න
✔️ BP නිතර measure කරන්න



🔹 ආහාර
• vegetables & fruits වැඩියෙන්
• fish, nuts
• oily, fried food අඩු කරන්න
• processed food (sausages, chips) වලක්වන්න


Dr sachith madusanka
MBBS Srilanka
0763752022

22/02/2026

Lifecare medical center

1මෙතෙක් සුව නොවු තුවාල වලට ප්‍රතිකාර
2දියවැඩියා තුවාල වලට ප්‍රතිකාර
3සුලු ශල්‍ය කර්ම
4මැහුම් දැමීම
5 ජඩෙල් දැමීම
6 ජඩෙල් ගැලවීම

පහලවෙල පැල්වත්ත බුත්තල
දු.ක 0763752022

31/01/2026
17/01/2026

ඊයේ හොදටම අමාරු වෙලා බෙහෙත් ගන්න ආපු ලෙඩා අද සතුටින් pp එක ඉස්සරහා පිනුම් ගහනවා දැක්කම දැනෙන ආද්‍යාත්මික සතුට 😌😌

31/12/2025

2025 එසේ නිමා විය෴.

❤️
04/12/2025

❤️

27/11/2025

තුවාල තියාගෙන ගංවතුරෙ බැහැලා ඉන්න අය මතක ඇතුව ෆාමසි එකකින් Doxycycline 200mg අරගෙන බොන්න අදම.MOH Office වලින් සහ PHI මහත්තුරුන්ගෙන් නොමිලේ ගන්නත් පුලුවන්.
වැස්ස වගේ නෙවෙයි මී උණ හැදුනම.
👆👆

Address

Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when Lifecare consultation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram