Dr Kasun Nandana

Dr Kasun Nandana This page is about Ayurveda, Traditional medicine, treatments and herbal products

🚶 🚶 🚶 🚶
16/08/2023

🚶 🚶 🚶 🚶

🤔🤔🤔🤔
16/08/2023

🤔🤔🤔🤔

රසයට වහල් වීමට ප්‍රථම දෙවරක්, තුන් වරක්, සතර වරක්.... සිතන්න...Copied post.
28/07/2023

රසයට වහල් වීමට ප්‍රථම දෙවරක්, තුන් වරක්, සතර වරක්.... සිතන්න...
Copied post.

නීරෝගිමත් දරු පරපුරක් උදෙසා
04/10/2021

නීරෝගිමත් දරු පරපුරක් උදෙසා

Be Carefull
24/04/2021

Be Carefull

කොවිඩ් 19 නව රැල්ල - තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන් රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ලංකාව තුළ ද පසුගිය දවස් කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද තත්ත්වය මේ හා සමානයි.

මෙයට අමතරව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට බරපතළ ශ්වසන අපහසුතා වාර්තාවීමත් දැඩි සත්කාර ඒකක වලට ඇතුල් කිරීමට සිදු වීමත් දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයක්.

මෙවැනි පසුබිමක් තුළ අන්කවරදාකටත් වඩා රෝග නිවාරණ කටයුතු අකුරටම ඉටු කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා. තරුණ මහලු සියලු දෙනා ඇතුළුව කුඩා දරුවන් ට වුවත් මෙම රෝගී තත්ත්වය වැළඳිය හැකි වාතාවරණයක් තුළ අවශ්‍යම කාරණයකට හැර තම නිවසෙන් බැහැර යෑම හැකිතාක් අවම කිරීමට සිදුවෙනවා. වර්තමානයේ සංසරණය වෙන ඇතැම් ප්‍රභේද මුලින් තිබූ ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇති බවට ද මතයක් පවතිනවා. එම නිසා අනවශ්‍ය ලෙස සෙනග ගැවසෙන ස්ථානවල රැඳී සිටීම තමන්ගේ පමණක් නොව තම පවුලේ බාල මහලු සියලු දෙනාගේම ජීවිත අනතුරේ හෙලීමක් වනවා.

නිවසින් පිටව යන අවස්ථාවේ දී සෑම විටම මුව ආවරණයක් පැළඳීම වගේම නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීමත් ඉතාමත් ම වැදගත්.

පිරිස් රැස්වන ස්ථානවලට යෑම හැකිතාක් මගහැරීමට වග බලා ගන්නා අතර අත්‍යාවශ්‍යම කාරණයකට සෙනග ගැවසෙන ස්ථානයකට යාමට සිදු වුවහොත් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිට වීම ද රෝගය වැලඳීමේ අවදානම යම් තරමකට හෝ අඩුකර ගැනීමට හේතු වෙනවා.

මේ වසංගත තත්ත්වය කොයි තරම් කෙටි කාලයක් ඇතුළත ඉතා දරුණු මුහුණුවරක් ගත හැකිද යන කාරණය විදේශ රටවලින් අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වෙනවා. මේ එළඹෙන කාලය තුළ දී අපගේ හැසිරීම් රටාව, අප රටත් ඒ දිශානතියට ම ඇදී යනවාද ඉන් මිදී වඩා යහපත් හෙට දවසක් කරා යනවාදැයි තීරණය කරනවා ඇති.

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දඔබ සැමට නිදුක් නිරෝගිමත් සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා... ♥️♥️♥️
14/04/2021

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද
ඔබ සැමට නිදුක් නිරෝගිමත් සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා... ♥️♥️♥️

20/02/2021
🍁🍁🍁🍁🍁
27/01/2021

🍁🍁🍁🍁🍁

For a Healthy Life
22/12/2020

For a Healthy Life

Address

Chilaw Town

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00

Telephone

+94710432086

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Kasun Nandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Kasun Nandana:

Share

Category