08/05/2026
හලාවත ජනතාවගේ සෞඛ්‍ය හා පෝෂණ සේවා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කරන ලද නව පෝෂණ වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය 2026 මැයි මස 06 වන දින Sri Lanka College of Nutrition Physicians සභාපතිතුමියගේ සහභාගීත්වයෙන් රෝහල් අධ්‍යක්ෂතුමාගේ හා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.