අශ්ඨක මංගල සේවය

අශ්ඨක මංගල සේවය ඔමව ගැලපෙන මංගල යෝජනාවක් සොයා ගැනීම්ට www.ashtaka.lk වෙත පිවිසෙන්න.

මාව කෝටිපතියෙක් කරපු මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
13/02/2024

මාව කෝටිපතියෙක් කරපු මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

අනේක වාරයක් ස්තුතී විශ්ව මාතාවෙනී.....මා ජයෙන් ජයටම පත් වේවා...මේ අකුරු දකින ඔයා මුදල් ආකර්ෂණය කර ගන්නවා ! මේ වචන විශ්වය...
10/01/2024

අනේක වාරයක් ස්තුතී විශ්ව මාතාවෙනී.....

මා ජයෙන් ජයටම පත් වේවා...

මේ අකුරු දකින ඔයා මුදල් ආකර්ෂණය කර ගන්නවා !

මේ වචන විශ්වයට ස්තුතිවන්ත වෙලා කියවන්න ....

' මම ධනවත් !

මා සතුව මුදල් ඇති තරම් තියෙනවා...

මම ආරම්භ කරන හැම දෙයක්ම අතිසාර්ථක වෙනවා....

මගේ බැංකු ගිණුම වගේම මගේ මුදල් පසුම්බිය ද මුදල් වලින් පිරිලා...

මම පොහොසත්..

අසරණ මිනිස්සුන්ට සහ මගෙන් උදව් බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක්ට උදව් කරන්න තරම් මම ධනවත්...

මම පොහොසත්...

මම ආරම්භ කරන සියලු දේ අතිසාර්ථකයි...

මගේ රැකියාවෙන් මට යහපත් දේ පමණක්ම ලැබෙනවා...

මගේ රැකියාවෙන් ධනය උල්පතකින් සේ මට ලැබෙනවා....

ධනය මා වෙත ගලාගෙන එනවා..

විශ්වයට අනේක වාරයක් ස්තුතියි මාව ධනවත්, සාර්ථක, කරුණාවන්ත හදවතකින් සපිරි මනුස්සයෙක් බවට පත් කළාට....' 🌼
හැමෝගෙම ඛලාපොරොත්තු ඉටුවෙන ලස්සන දවසක් වේවා..

ස්තුතියි

31/12/2023

Happy New Year All.......

සල්ලි ඉතිරෙන සුබ සිහින ඉටුවෙන සුබම සුබ වාසනාවන්ත සතියක්   වේවා
13/12/2023

සල්ලි ඉතිරෙන සුබ සිහින ඉටුවෙන සුබම සුබ වාසනාවන්ත සතියක් වේවා

Address

Colombo 03

Alerts

Be the first to know and let us send you an email when අශ්ඨක මංගල සේවය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to අශ්ඨක මංගල සේවය:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram