Hearbline ayurvedic with rithu

Hearbline ayurvedic with rithu ශ්‍රී ලාංකීය සමට ගැලපෙන ආයුර්වේද සත්?

💕💕 ඔන්න 100% ප්‍රතිපල  තියෙන Gluta saffron / වෙනිවැල් /  Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ toner, etc  ඔබට...
19/03/2022

💕💕 ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron / වෙනිවැල් / Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ toner, etc ඔබට විශේෂ පැක් එකක් ලෙස ලබාගන්න පුලුවන් 💕ඒවගේම එක එක ගන්නත් පුලුවන්💕අපගේ සියලුම නිෂ්පදන ඔබට දැන් එකම තැනකින් ලබගන්න පුලුවන්💕
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක..

නිරෝගී ,ශක්තිමත්, කෙස්කලඹක ආඩම්බර හිමිකරුවෙකු වන්න ඔබත් කැමතිද?.ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම...
19/03/2022

නිරෝගී ,ශක්තිමත්, කෙස්කලඹක ආඩම්බර හිමිකරුවෙකු වන්න ඔබත් කැමතිද?.

ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් සම්බන්ද ගැටලු. ඉතින් අපි තීරණය කලා ඒ වෙනුවෙන්ම අනිවාර්ය විසදුමක් ඔබට ඉදිරිපත් කරන්න.

Keshawardhani Hair Treatment Oil.

මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ පහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු නිරාකරණය කරගත හැක.

🌼හිස කෙස් ගැලවී යාම.
🌼අකලට හිස කෙස් මිය යාම.
🌼කෙස් අග පැලිම.
🌼හිසකෙස් සිහින් වීම.
🌼කෘතිම නිශ්පාදනයන් නිසා හිසකෙස් වලට වූ හානි.
🌼හිසකෙස් සුදු වීම.
🌼හිස්හොරි ඇතිවීම

Keshawardani තෛලය අන්තර්ගතයන්👇

මෙම අමුද්‍රවය වෙන වෙනම ගත්කලද හිසකෙස් සදහා විශාල සත්කාරමය ගුණයකින් යුක්තය.
🌼තලතෙල්, එඩරු තෙල්,ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු ආයූර්වේද රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්

🌼ගැලවීයාම වලකයි
🌼ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌼හිස කැක්කුම නවතාලයි.
🌼හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌼කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න,දවල් කාලයේ භාවිතා කල හැක)

❤Island Wide Cash On Delivery🚚

ඇණවුම් කිරීම සදහා
1.ඔබගේ නම ,
2.ලිපිනය ,
3.දුරකථන අංකය අප වෙත එවන්න.

Herbline Hair Treatment අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සහිතයි.
සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ. මෙහි නිවැරදි නිශ්පාශනයන් මිලදීගත හැක්කේ අප වෙතින් පමණි.

🌼ඇණවුම් කිරීම සදහාinbox පණිවිඩයක් යොමු කරන්න

මාස තුනටම රුපියල් 1944/=😘🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදය...
19/03/2022

මාස තුනටම රුපියල් 1944/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම්

inbox කෙටි පනිවිඩයක් තබන්න.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම   වෙතින්. ...
19/03/2022

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම වෙතින්. කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර් 100%ක් ප්‍රතිපල සහිතයි.

🎯 කේශ වර්ධණී තෛලය - 100 ml එකක මිල 599/=
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🌴 ගැලවීයාම වලකයි.
🌴 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴 හිස කැක්කුම නවතාලයි.
🌴 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴 කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🎯 කේශ වර්ධණී ෂැම්පූ - 200 ml එකක මිල 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🎯 කේශ වර්ධණී කන්ඩිශනර් - 200 ml එකක මිල 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????මාස 3ටම රුපියල් 848/=300ml ක්ම තියෙනවා.සුදු නෙමෙයි මොකද bleachin n...
19/03/2022

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 848/=
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න දවස් 7k 8 අතර ගෙදරටම ගෙනත් දෙනෝ. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්.

කෙටි කලක් තුල දිගු දීප්තිමත් නිරෝගි ශක්තිමත්  වරලසක් ලබා ගැනීමට මෙන්ම හිසකෙස් වැටීම අවම කර හිසකෙස් වර්ධනය වේගවත් කර හිසක...
19/03/2022

කෙටි කලක් තුල දිගු දීප්තිමත් නිරෝගි ශක්තිමත් වරලසක් ලබා ගැනීමට මෙන්ම හිසකෙස් වැටීම අවම කර හිසකෙස් වර්ධනය වේගවත් කර හිසකෙස් වල තෙතමනය රැකදෙයි.

අතුරු ආබාධ කිසිවක් නැත .ප්‍රතිඵල 100% සහතිකයි.
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුවේ

🍊 𝙂𝙡𝙪𝙩𝙖 𝘼𝙧𝙗𝙪𝙩𝙚𝙚𝙣 𝙋𝙞𝙜𝙢𝙚𝙣𝙩𝙖𝙩𝙞𝙤𝙣 𝙉𝙞𝙜𝙝𝙩 𝘾𝙧𝙚𝙖𝙢මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ ...
24/09/2021

🍊 𝙂𝙡𝙪𝙩𝙖 𝘼𝙧𝙗𝙪𝙩𝙚𝙚𝙣 𝙋𝙞𝙜𝙢𝙚𝙣𝙩𝙖𝙩𝙞𝙤𝙣 𝙉𝙞𝙜𝙝𝙩 𝘾𝙧𝙚𝙖𝙢
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

🍀Herbline product 🌿☘

Cash on delivery 🚚
whatsapp - 0779003629

ඉතා විශ්වාසනීය සේවාවක් සමගින් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.Available cash on delivery service.කොළඹ අවට - Rs. 200කොළඹින් පිට - ...
24/09/2021

ඉතා විශ්වාසනීය සේවාවක් සමගින් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

Available cash on delivery service.

කොළඹ අවට - Rs. 200
කොළඹින් පිට - Rs. 300
Rs 3000 ට වැඩි ඇණවුම් සදහා Delivery free

ඇණවුම් සදහා,

Item Name
Your Name
Two contact numbers
Delivery Address
0779003629

අප වෙත එවන්න.

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු ස...
24/09/2021

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
👉වැඩි විස්තර සඳහා
Whatsapp 0779003629

24/09/2021
17/09/2021
16/09/2021

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Hearbline ayurvedic with rithu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hearbline ayurvedic with rithu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram