Pharmacy to your home.

Pharmacy to your home. ඔබගේ සියලුම ඖෂධ අවශ්‍යතාවයන් සැනින් ?

*ඔබේ ඖෂධ ඔබේ නිවසටම සෞඛ්‍යයාරක්ශිතව එදිනම හෝ පැය 24 ක් ඇතුලත ලබා දෙනු ලැබේ...

*මුදල් හෝ කාඩ්පතක් බාවිතයෙන් ගෙවිය හැක..

*ඖෂධ භාවිතයේදී අනුගමනය කල යුතු උපදෙස් හා උපක්‍රම ක්ශෙත්‍රයේ වසර 12කට වඩා පලපුරුදු සුදුසුකම් ලත් ඖෂදවේදියකු විසින් එවෙලේම ලබා දෙනු ලැබේ..

දයාබර මිතුරු මිතුරියනි...ඔබට අවශ්‍ය ඕනෑම බෙහෙත් ද්‍රව්‍යයක්  පැය 24ක් ඇතුලත ඔබේ නිවසටම ගෙන්වා ගැනීමටත් අවශ්‍ය උපදෙස් නිස...
21/11/2021

දයාබර මිතුරු මිතුරියනි...
ඔබට අවශ්‍ය ඕනෑම බෙහෙත් ද්‍රව්‍යයක් පැය 24ක් ඇතුලත ඔබේ නිවසටම ගෙන්වා ගැනීමටත් අවශ්‍ය උපදෙස් නිසි අයුරින් ලබා ගැනීමටත් දැන් මේ පිටුව හරහා ඔබට පුලුවන් බව සතුටින් දැනුම් දෙමි.

වැඩිපුර විස්තර සදහා මගේ 0778649915 යන අංකයට ඔබේ බෙහෙත් වට්ටෝරුවේ චායාරූපයක් එවා දැනගැනීමට හැක...

18/11/2020
18/11/2020
ඔබගේ අවධානය පිනිස...
17/11/2020

ඔබගේ අවධානය පිනිස...

මේ වසංගත කාලයේ ඔබගේත් ඔබේ ලගම ආදරනීයයන්ගේත් ආරක්ශාව තහවුරු කර ගන්න..ඖෂධ මිලදී ගැනීමට ගොස් ඔබේත් ඔබේ ලබැදියන්ගේත් ජීවිත අ...
07/11/2020

මේ වසංගත කාලයේ ඔබගේත් ඔබේ ලගම ආදරනීයයන්ගේත් ආරක්ශාව තහවුරු කර ගන්න..
ඖෂධ මිලදී ගැනීමට ගොස් ඔබේත් ඔබේ ලබැදියන්ගේත් ජීවිත අනතුරේ දමා ගන්නේ ඇයි..
ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග නිවැරදිව ඔබේ නිවසටම ලබා ගැනීමට අප වෙත යොමුවන්න..
එසේම නිවැරදි අත්‍යවශ්‍ය උපදෙස් පලපුරුදු ඖෂධවේදියකුගෙන් සිත්සේ ලබා ගන්න..
අදම අප අමතන්න...

ඔබේ ඖෂධ වට්ටෝරැව, පදිංචි නිවැරදි ලිපිනය සහ ඔබව සම්බන්ද විය හැකි දුරකතන අංකය අප වෙත whatsapp මාර්ගයෙන් යොමු කරන්න..

එන්න නිවැරදි සුවය ලබැදි සත්කාරයත් සමගම අත්විදින්න...

(දැනට මෙම සේවාව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පමනක් වන අතර නුදුරේදී සියලුම දිස්ත්‍රික්ක වෙත ලබාදීමට අදහස් කෙරේ.)

Address

Bambalapitiya
Colombo
00400

Telephone

+94778649915

Website

Alerts

Be the first to know and let us send you an email when Pharmacy to your home. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pharmacy to your home.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram