Aarogya - Get answers to your health issues online

Aarogya - Get answers to your health issues online ඔබේ සෞඛ්‍ය ගැටළු වලට පිළිතුරු ලබා ගැන?

Get answers to your questions related to health and wellness by a panel of experienced doctors at Aarogya Health Forum.

ඔබේ සෞඛ්‍ය ගැටළු වලට, පළපුරුදු වෛද්‍ය මණ්ඩලයකින් පිළිතුරු ලබා ගන්න.

Happy pongal!
15/01/2023

Happy pongal!

ඔබේ දැවෙන සෞඛ්‍ය ගැටළු වලට පිළිතුරු ලබා ගන්න.- නිවැරදි සෞඛය පුරුදු- මානසිකව ඔබට වද දෙන ප්‍රශ්න- ලිංගික ගැටළු - රෝග ලක්ෂණ...
23/11/2022

ඔබේ දැවෙන සෞඛ්‍ය ගැටළු වලට පිළිතුරු ලබා ගන්න.

- නිවැරදි සෞඛය පුරුදු
- මානසිකව ඔබට වද දෙන ප්‍රශ්න
- ලිංගික ගැටළු
- රෝග ලක්ෂණ පැහැදිලි කරගැනීම
- මත්ද්‍රව්‍ය වලින් මිදීම

වැනි ඕනෑම සෞඛ්‍ය හා සම්බන්ධ ගැටළුවකට පළපුරුදු වෛද්‍ය වරුන්ගේ මග පෙන්වීම නොමිලේම ලබා ගන්න දැන්ම පිවිසෙන්න - https://aarogya-srilanka.web.app වෙත.
#2023 #2022

09/09/2022

ඔබේ සෞඛ්‍ය ගැටලු වලට පිළිතුරු ලබා ගන්න, ඒවා ගැන සාකච්චා කරන්න දැන්ම පිවිසෙන්න. https://aarogya-srilanka.web.app

Aarogya is the first health support platform for Sri Lankans to get answers and discuss and improve their knowledge of health and wellness.

ආයුබෝවන්! ආරෝග්‍යා සෞඛ්‍ය උපදේශන සේවාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ අරමුණ වන්නේ ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට ඇ...
08/09/2022

ආයුබෝවන්! ආරෝග්‍යා සෞඛ්‍ය උපදේශන සේවාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ අරමුණ වන්නේ ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට ඇති සෞඛ්‍ය ගැටළු සඳහා පිළිතුරු ලබා ගැනීමට වේදිකාවක් ඇති කිරීම මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපන මට්ටම වර්ධනය කිරීමයි. එමගින් ඔබේ දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම ඔබේ යම් යම් රෝග තත්වයන් ගැන ඔබට ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. දැන්ම පිවිසෙන්න https://aarogya-srilanka.web.app

ආරෝග්‍යා සෞඛ්‍ය උපකාරක සේවයට ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ අරමුණ වන්නේ ඔබට ඇති විවිධ සෞඛ්‍ය ගැටළු සම්බන්ධව සාක...
05/09/2022

ආරෝග්‍යා සෞඛ්‍ය උපකාරක සේවයට ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ අරමුණ වන්නේ ඔබට ඇති විවිධ සෞඛ්‍ය ගැටළු සම්බන්ධව සාකච්චා කිරීමට මාධ්‍යක් සකස් කර දීමයි. ඔබගේ සෞඛ්‍ය ගැටළු හෝ විවිධ රෝග සම්බන්ධව ඔබටඅ ඇති අත්දැකීම් අනෙකුත් පාඨකයන් සමග බෙදා හදා ගැනීමට මේ මගින් හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. දැන්ම පිවිසෙන්​න https://aarogya-srilanka.web.app/

සැ.යු. : මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන සේවාවක් වේ. මෙහි පළකිරීම් සඳහා ගිණුමක් අවශ්‍ය නමුත් ඔබට කැමති කෙටි නමකින් ඔබේ ගැටළුව පළකිරීමට පහසුකම් සලසා ඇති බැවින් අවශ්‍ය නම් ඔබේ අනන්‍යතාව රහසිගතව තබා ගත හැක. නමුත් කිසිම විටක මෙහි පළකිරීම් වල ඇති තොරතුරු වෛද්‍ය උපදෙස් සදහා ආදේශකයක් නොවන බව මතක තබා ගන්න. ඔබේ පළකිරීම් සහ පිළිතුරු සැපයීම් වලදී අනෙකුත් පාඨකයන්ට අපහසුතාවක් නොවන බවට වග බලාගන්නා අතරම අසභ්‍ය වචන, දුරකථන අංක හෝ වෙනත් සම්බන්ධතා පිලිබඳ පළ කිරීම සපුරා තහනම් වේ.

අපේ වෙබ් අඩවියේ අද පළවුණු ප්‍රශ්නයක්...පිළිතුර කියවන්න https://aarogya-lk.web.app වෙත පිවිසෙන්න.
27/12/2020

අපේ වෙබ් අඩවියේ අද පළවුණු ප්‍රශ්නයක්...පිළිතුර කියවන්න https://aarogya-lk.web.app වෙත පිවිසෙන්න.

25/12/2020

ආරෝග්‍යා සෞඛ්‍ය උපකාරක සේවයට ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ අරමුණ වන්නේ ඔබට ඇති විවිධ සෞඛ්‍ය ගැටළු සම්බන්ධව සාකච්චා කිරීමට මාධ්‍යක් සකස් කර දීමයි. ඔබගේ සෞඛ්‍ය ගැටළු හෝ විවිධ රෝග සම්බන්ධව ඔබටඅ ඇති අත්දැකීම් අනෙකුත් පාඨකයන් සමග බෙදා හදා ගැනීමට මේ මගින් හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.

සැ.යු. : මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන සේවාවක් වේ. මෙහි පළකිරීම් සඳහා ගිණුමක් අවශ්‍ය නමුත් ඔබට කැමති කෙටි නමකින් ඔබේ ගැටළුව පළකිරීමට පහසුකම් සලසා ඇති බැවින් අවශ්‍ය නම් ඔබේ අනන්‍යතාව රහසිගතව තබා ගත හැක. නමුත් කිසිම විටක මෙහි පළකිරීම් වල ඇති තොරතුරු වෛද්‍ය උපදෙස් සදහා ආදේශකයක් නොවන බව මතක තබා ගන්න. ඔබේ පළකිරීම් සහ පිළිතුරු සැපයීම් වලදී අනෙකුත් පාඨකයන්ට අපහසුතාවක් නොවන බවට වග බලාගන්නා අතරම අසභ්‍ය වචන, දුරකථන අංක හෝ වෙනත් සම්බන්ධතා පිලිබඳ පළ කිරීම සපුරා තහනම් වේ.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Aarogya - Get answers to your health issues online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram