31/12/2025
රටවල් 37කට මේ වෙනකොට මම මගේ බෙහෙත් යවලා තියෙනවා විවිද රෝග සදහා...🌏✈️🪴
(Srilanka🇱🇰Uk🇬🇧USA🇺🇸Australia🇦🇺Newzealand🇳🇿France🇫🇷, Canada🇨🇦Soudi arabia🇸🇦SouthAfrica🇿🇦Dubai🇦🇪, Thailand🇹🇭,Italy🇮🇹Vietnam🇻🇳South
kore🇰🇷,Japn🇯🇵,China🇨🇳Oman🇴🇲,Qatar 🇶🇦India🇮🇳Sweden🇸🇪Kenya🇰🇪Germany🇩🇪,Swaziland🇸🇿,Romania🇷🇴,Ireland🇮🇪,
Kuwait,🇰🇼Singapore🇸🇬,Estonia🇪🇪,Netherland🇳🇱Bangaladesh🇧🇩Thaiwan🇹🇭,Bahrain🇧🇭, Malaysia🇲🇾Isreal🇮🇱Cyprus🇨🇾
,Jordan🇯🇴, maldives🇲🇻)
රටවල් 6ක Successful Pregnancy Stories තියෙනවා..🤰🤰🤰🎉🎊
(Uk🇬🇧Japan🇯🇵,South korea🇰🇷Dubai🇦🇪,Srilanka🇱🇰,Italy🇮🇹)
2025 december 31 ❤️
මේවා අවුරුද්ද මුලදී achieve කරපු දේවල් උනත් අවුරුද්දේ අන්තිම දවසේ මේ ගැන ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා.
මම නිතර post දාන කෙනෙක් නෙමෙයි.රෝගීන්ගේ අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු නිතර පලකරන කෙනෙකුත් නෙමෙයි.(ඒවට මම වෙනම බෙහෙත් කලත්.)
අද වෙනතුරු එකදු post එකක් ,වීඩියෝ එක්ක sponsor කරලා boost කරල කරවන් නැහැ.මේ සියලු රෝගීන් මා වෙත යොමු වුනේ ගොඩක් වෙලාවට තවත් මගෙම බෙහෙත් ගත්ත කෙනෙක්ගේ recommendation එකකින්.❤️🙏
සමහර රටවල් වලට ආයුර්වේද බෙහෙත් යවන්න බැහැ courier service හරහා ඒවගේ නීති එක්ක.නමුත් යන අය අතේ පමණයි අරන් යන්න පුලුවන්.ලංකාවෙන් කට්ටිය ගෙන්නන agency කරන,බඩු නිතර ගෙන්වන business කරන මගේ රෝගීන්ම කිහිප දෙනක් මට මේවැඩේදි ගොඩාක් උදවුකලා.
👉දෙන්න ඩොක්ටර් ,ඩොක්ටට උදවුවක් විදියට මම ඉන්න රටට බෙහෙත් යවල දෙන්නම් අපේ අය හරහා...(මම ඒත් අහනවා ඔයාලට කීයක් හරි ඕනේනම් කියන්න transport එකට මම ඉල්ලලා දෙන්නම් කියලා)
👉සතයක් වත් එපා ඩොක්ටර්.ඔයාට උදව්වක් විදියට අපි යවල දෙන්නම්.එයාලට රට ඇතුලෙන් transport arrange කරගත්තම ඇති කියලා.
මේ වගේ හරිම සුන්දර මිනිස්සු මට මේ චැනලින් ජීවිතය තුල හමුවෙලා මගේ මේ වෘත්තීය ජීවිතයේ ඉදිරියට යන්න උදවුකරලා තියෙනවා.
ඉතින් හැමදාම වගේ ස්තූතියි ඒ හැමදේකටම🙏❤️
2025 ට ස්තූතියි! ඉදිරියට යන්න ශක්තිය දුන්නාට..සුන්දර මිනිසුන් මුන ගැස්සූවාට..මගේ treatment අතිශය සාර්ථක වූවාට. ලිංගික රෝග ගණනාවකට සාර්ථක විදියට treatment කලාටත්,දරුඵල ගනනාවක් සාර්ථක ලෙස තිළින කිරීමට හැකිවූවාටත්.🙏🙏🙏
~ Dr.Chaya