Tarot By Ruwa

Tarot By Ruwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tarot By Ruwa, Astrologist & Psychic, Colombo.

02/05/2025
අද දවසට බලපු හතරවෙනි Tarot reading එකේ දී හම්බවුන ආදරණීය ප්‍රතිචාරයක් 😃 ❤️හැමදාමත් ජීවිතයේ අලුත් දෙයකට තීරණයක් ගන්න කලින...
24/04/2025

අද දවසට බලපු හතරවෙනි Tarot reading එකේ දී හම්බවුන ආදරණීය ප්‍රතිචාරයක් 😃 ❤️
හැමදාමත් ජීවිතයේ අලුත් දෙයකට තීරණයක් ගන්න කලින් මගෙන් අනාවැකියක් දැන ගන්න කෙනෙක් 😃🌸🌹🔥

ඉතිං ඔයාලටත් කල් තියාම දිනයක් සහ වේලාවක් වෙන් කර ගෙන මේ යුරෝපීය ගුප්ත සාස්තර සේවාව මගෙන් ලබා ගන්න පුලුවන්..

Tarot By Ruwa 🥰

29/03/2025

සුභ උදෑසනක් හැමෝටම 🌞🌷🥰
අද දින සිදුවන ග්‍රහ සංක්‍රාන්ති අවදිය පිලිබදව අද උදෑසන දේව වන්දනාවේදී මට දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩය ඔයාලටත් කියන්න හිතුනා.
ඔයා ඊයේ (28) රැ, යම් විශේශිත සිහිනයක් දැක්කා ද? එහෙම දැක්කේ නැති නම්, අද (29) රැ සිහිනයක් දකීවිද කියලා අවදානයෙන් ඉන්න.
ග්‍රහ සංක්‍රාන්තියෙන් පසුව සිදු වෙන ඔබගේ ඉදිරි අනාගතය පිලිබදව යම්කිසි අනාවැකියක් ඒ සිහිනය තුල සැඟවී තිබෙන්නට පුලුවන්.. ❤️🌈🥰
රුවන්ති අබේසේකර ✍️

26/02/2025

මල් තුහීනය සිසිල බෙදමින්, පිනි දියත හා එකලු වූවා.. 🌸
රොන් පොදක රස විදින සියොතුන්, නාද හැඩ තල මවා ලූවා.. 🐦
හදට දැනෙමින් , ගතට වෙලෙමින්
ආදරය රූ රටා පෑවා.. 🌈
එ වැනි රැ කල
මහා ශිව දෙවි,
පාර්වතිය සිප සිනහා පෑවා.. ❤️🌸❤️

ඔබ සැමට සුභ මහා ශිව රාත්‍රී දිනයක් වේවා!!!
🥰🙏🥰

රුවන්ති අබේසේකර ✍️

අද විශ්වයේ ආදරණීය දවස. ❤️222❤️දේවතා අංක වලින් ආදරය සම්බන්ධව පණිවිඩ ලබා දෙන ප්‍රබලතම අංකය තමයි 222 කියන්නේ. ඉතිං අද දවස ග...
22/02/2025

අද විශ්වයේ ආදරණීය දවස. ❤️222❤️
දේවතා අංක වලින් ආදරය සම්බන්ධව පණිවිඩ ලබා දෙන ප්‍රබලතම අංකය තමයි 222 කියන්නේ. ඉතිං අද දවස ගොඩාක් විශේෂයි වගේම ගොඩාක් බලගතුත් වෙනවා. අද, සවස 2:22 ඔයාගේ යහපත් ප්‍රාර්ථනාවල් විශ්වයට මුදා හරින්න. ඒ ධනාත්මක සිතුවිල්ලට විශ්වය විසින් ලබා දෙන පිලිතුර ගැනත් අවදානයෙන් ඉන්න.
Tarot By Ruwa වෙතින් පණිවිඩයක් 🥰🌈

2025 වර්ශය සදහා Tarot පත් කියවීම 🌈🌸❤️🔹 ඔබ තෝරා ගත්තේ අංක 01 නම්,ආදරය සහ විවාහයට - අවිවාහක අයට අලුතින්  සම්බන්ධතා ඇති කර ...
01/01/2025

2025 වර්ශය සදහා Tarot පත් කියවීම 🌈🌸❤️

🔹 ඔබ තෝරා ගත්තේ අංක 01 නම්,

ආදරය සහ විවාහයට -

අවිවාහක අයට අලුතින් සම්බන්ධතා ඇති කර ගන්න පුලුවන් වෙනවා. විවාහ යෝජනා ස්තීර වෙනවා. විවාහක අයට දරු පල හිමි වෙනවා. මිතුරු සබදතා ඉහල යනවා. හැම අතින්ම ආදරය හිමි වෙන සබදතා වලට ඉතාමත්ම යහපත් වසරක්.

රැකියා, වයාපාර සහ ධනයට-

අලුතින් දෙයක් අරබන්න ඉතාමත්ම සුදුසුයි. නව රැකියා හිමි වෙනවා. උසස් වීම් හිමි වෙනවා. වසර මුලදී සාමාන්‍යය මට්ටමින් මුදල් ලැබීම පෙන්වන අතර වසර අවසානයේ දී ඉතිරි කිරීමේ වැඩි වීමක් පෙන්වනවා. ධන හානිය අවමයි.
අය සහ වැය දෙකම සමබර කර ගන්න පුලුවන් වෙන වසරක්.

අද්‍යාපනයට-

ඉතාමත් හොදයි. විශ්වයෙන් නව අවස්තාද හිමි වෙනවා.

එදිනෙදා ජීවිතය -

නපුරු මිනිසුන්ගෙන් පරිස්සම් වෙන්න. ඔවුන්ව හරි හැටි හදුනා ගන්න. ඔවුන් සමගින් ගැටුම් වලට නොයා ආදරයෙන් සහ කරුනාවෙන් ප්‍රශ්න විසදාගන්න.

🔹 ඔබ තෝරා ගත්තේ අංක 02 නම්,

ආදරය සහ විවාහය -

ආදරය අහිමි වුන අයට නව සබදතාවයක් හිමි වෙනවා. නමුත් ඔබ එය පිලි ගන්නට කැමති වන්නේ නැහැ. ඔබට අහිමි වුන දෙය ගැනම සිතමින් පසු තැවෙනවා. එසේ නොකර නව අවස්තාව දෙස බලන්න. විශ්වයෙන් ඔබට ලබා දෙන්නේ ඉතාමත්ම සුභදායි දෙයක්.

ලද දෙයින් සතුටු නොවන බවක් පෙන්වනවා.

අද්‍යාපනය - තරමක් පීඩාකාරී වුනත් සාර්ථකත ප්‍රතිපල ගන්න පුලුවන් වෙනවා. උත්සාහය කැපවීම තවත් වැඩි විය යුතුයි.

රැකියා , වයාපාර සහ ධනය -

ගිය වසරේ දී කරපු දේවල් වලින් ප්‍රතිපල ලබා ගන්න පුලුවන් වෙන වසරක්. නමුත් ටික කාලයක් ගත වෙනවා.
ආර්තිකය ටිකෙක් ටික දියුණු වෙනවා. ස්තාවර වෙනවා. තිබෙන ආදායම් මාර්ග වලට අමතරව තවත් වෙනස් අලුත් ආදයම් මාර්ග වලට යොමු වීමක් පෙන්වනවා . එයිනුත් සාර්ථකත්වයක් පෙන්වනවා. රැකියා වලට අයදුම් කෙරුවා නම් සම්මුඛ පරීක්ෂන වලට පෙනී සිටීමට අවස්තා හිමි වෙනවා.

සාමාන්‍යය ජීවිතය - යම් කිසි පසු බැසීමකින් පසුව නව ආරම්භයක් පෙන්වනවා.

🌸 මෙය සැමටම පොදු කියවීමක් බැවින්
ඔබටම නව වසර සදහා Tarot කියවීමක් ලබා ගන්නට Tarot By Ruwa පිටුවට කෙටි පණිවිඩයක් තබන්න.🌸

එලබෙන 2025 වර්ශය ඔයාට කොහොම වේවිද?
හොදට මනස නිදහස් කර ගෙන පහල පිංතූර දෙකෙන් එක පිංතූරයක් තෝරා ගන්න.
අංකය යටින් comment එකක් දාලා තියන්න.
ජනවාරි 01 දාට කියන්නම් නව වසර ඔයාට කොහොම වේවි ද කියලා. 😃
🔹 මෙය පොදු කියවීමක් නිසා ගාස්තුවක් අය කරන්නේ නැහැ .
🔹 ඔයාටම personal reading එකක් බලා ගන්න ඕනේ නම් දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්න Tarot By Ruwa ට කෙටි පණිවිඩයක් තියන්න.. ❤️🌸🌈

නව අරහාදී බුදු ගුණ බලයෙන්, සියලු දෙවි, දේවතාවියන්ගේ රැකවරණයෙන් උදා වූ නව වසර ඔබටත්, ඔබගේ පව්ලේ සැමටත් නිදුක් ,නීරෝගී,  ස...
01/01/2025

නව අරහාදී බුදු ගුණ බලයෙන්, සියලු දෙවි, දේවතාවියන්ගේ රැකවරණයෙන් උදා වූ නව වසර ඔබටත්, ඔබගේ පව්ලේ සැමටත් නිදුක් ,නීරෝගී, සෞභාග්‍යයමත් වසරක් වේවා.. 😃🌸❤️🌈🐰
Ruwa's Universe සහ Tarot By Ruwa වෙතින්..

එලබෙන 2025 වර්ශය ඔයාට කොහොම වේවිද? හොදට මනස නිදහස් කර ගෙන පහල පිංතූර දෙකෙන් එක පිංතූරයක් තෝරා ගන්න. අංකය යටින් comment එ...
31/12/2024

එලබෙන 2025 වර්ශය ඔයාට කොහොම වේවිද?
හොදට මනස නිදහස් කර ගෙන පහල පිංතූර දෙකෙන් එක පිංතූරයක් තෝරා ගන්න.
අංකය යටින් comment එකක් දාලා තියන්න.
ජනවාරි 01 දාට කියන්නම් නව වසර ඔයාට කොහොම වේවි ද කියලා. 😃
🔹 මෙය පොදු කියවීමක් නිසා ගාස්තුවක් අය කරන්නේ නැහැ .
🔹 ඔයාටම personal reading එකක් බලා ගන්න ඕනේ නම් දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්න Tarot By Ruwa ට කෙටි පණිවිඩයක් තියන්න.. ❤️🌸🌈

මේ Tarot වලින් එයාලගේ අනාගත සහකරුවන් ගැන කියවුන වීඩියෝ එකක්..විදේශයන් හි ඉතා ජනප්‍රිය මෙම සාස්තර ක්‍රමය ඔයාලටත්  Tarot B...
01/12/2024

මේ Tarot වලින් එයාලගේ අනාගත සහකරුවන් ගැන කියවුන වීඩියෝ එකක්..
විදේශයන් හි ඉතා ජනප්‍රිය මෙම සාස්තර ක්‍රමය ඔයාලටත් Tarot By Ruwa වෙතින් ලබා ගන්න පුලුවන් ❤️🌈

https://www.facebook.com/share/r/19V696R4Fb/?mibextid=D5vuiz

11/11/2024

විශ්වයේ බලගතුම දවස අදයි. 11:11 🌈😃
අද උදෑසන 11:11 ට හෝ රාත්‍රි 11:11 ට ඔයාගේ ධනාත්මක ප්‍රාර්ථනාවල් විශ්වයට මුදා හරින්න. ඉන් පසුව ධනාත්මක මනසකින් යුතුව ඒවා ඉටු කර ගැනීමට විශ්වය මග පෙන්වා දෙන ආකාරය බලාගෙන ඉන්න. ඒ ඔස්සේ ඔයාගේ සිහිනය සැබෑවක් කර ගැනීමට උපරිමයෙන්ම මහන්සි වෙන්න...❤️

අද Tarot කියවීම 😀මේකත් හරිම සුවිශේෂි කියවීමක් වුනා.වියාපාරයේ දියුණුව ගැන තමයි ඇයට දැන ගන්නට උවමනා වුනේ.එතනදී මම ඇය ඉදිරි...
21/10/2024

අද Tarot කියවීම 😀
මේකත් හරිම සුවිශේෂි කියවීමක් වුනා.
වියාපාරයේ දියුණුව ගැන තමයි ඇයට දැන ගන්නට උවමනා වුනේ.
එතනදී මම ඇය ඉදිරියට කරන්න අදහස් කරමින් ඉන්න දෙයක් ගැන පවසලා තිබුනා. 😍
ඉතිං මේ ඇය ගේ සතුටත්, පුදුමයත් මගෙත් එක්ක බෙදා ගත්තු විදිහ ❤️🌹
Tarot By Ruwa

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tarot By Ruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share