19/04/2023
❤️❤️New stock available❤️❤️
🐟🐟wagner fish oil 🐟🐟
Expire date 2025/10
So hurry up😊😊
0705696254 call/msg/ whatsapp
Fish oil ගැන දැන ගනිමු.........😊
1.මොනවද fish oil කියන්නේ.
2.fish oil ගැනීමේ වැදගත්කම
3.omega-3 මූලාශ්‍රයක් ලෙස fish oil හි වැදගත්කම
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව
5.ස්වාභාවික ආහාර මූලාශ්‍ර සහ supplements
Fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සීතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි. මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි. Omega-3 යනු බහු දිගු දාම අසංතෘප්ත මේද අම්ල වේ.
Omega-3 PUFAs වර්ග තුනකි. එනම්,
1.ALA ( Alpha Linolenic Acid)
2.EPA (Eicosapentaenoic Acid)
3.DHA (DocosahexaenoicAcid)
මේ අතරින් EPA සහ DHA omega-3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් බාහිරින් ලබා ගත යුතුය. එම නිසා මේවා අත්‍යවශය මේද අම්ල ලෙස හදුන්වනවා. ALA ශාක ආහාර මූලාශ්‍ර වලින් පමණක් ලැබේ. මෙසේ ලබාගන්නා ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.
Fish oil ලබා ගැනීමේ වැදගත්කම
1.හදවත නිරෝගීව පවත්වාගෙන යාමට
2.මොලයේ ක්‍රියාකාරීත්වය සදහා
3.ඇසේ ක්‍රියාකාරීත්වය සදහා
4.අස්ථිවල නිරෝගී භාවය පවත්වා ගැනීමට
5.දියවැඩියාව පාලනය
6.පිළිකා වලට ප්‍රතිරෝධීව ක්‍රියා කිරීම
7.ප්‍රතිශක්තිය වර්ධනය, සම හා හිසකෙස් සදහා
8.ශරීරයේ බර අඩු කිරීම
9.ඉදිමුම හා වේදනාව අඩු කිරීම
Omega-3 අඩංගු ආහාර මූලාශ්‍ර
සැමන්,මැකරල්, කෝඩ්, හුරුල්ලන්, ෆ්ලස් සීඩ් , වෝල් නට්, චියා සීඩ්, නිවිති, සෝයා, හෙම්ප් සීඩ්, ඇල්ගී
තොග සීමිතයි
දැන්ම ඇනවුම් කරන්න........
Exipre date 2025/10
Rs .5500/=