
16/07/2025
දෙපයට වාරු දෙන්න
ගතට සවිය දෙන්න
හිතට සැනසුම දෙන්න
තවත් කාලයක් දළදා පෙරහැර අත්‍යාලංකාර කරන්න
උඩරට නර්තනයේ පාරම්පරික රන් සලකුණ....
කන්ද උඩරට ඇසළ පෙරහැරේ මුදුන්මල්කඩ..
සුබ උපන්දිනයක් වේවා
දීර්ඝායු වේවා.
රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබේවා