Doctor's visit

Doctor's visit මෙඩ්සින් සරලව

30/04/2025

Antibiotics do not treat viral infections such as colds and flu 🤧. Always seek advice from a qualified healthcare professional before taking antibiotics.

11/03/2025
"පරිත්‍යාගශීලී වී වීරයෙකු ලෙස ජීවිතයෙන් සමුගන්න"“Organ donation saves lives”අවයව පරිත්‍යාග කිරීමෙන් ජීවිත බේරාගත හැකිය!
20/10/2024

"පරිත්‍යාගශීලී වී වීරයෙකු ලෙස ජීවිතයෙන් සමුගන්න"

“Organ donation saves lives”

අවයව පරිත්‍යාග කිරීමෙන් ජීවිත බේරාගත හැකිය!

We are a non-profit organization that facilitates the national organ donor and transplant program in collaboration with the Ministry of Health Sri Lanka.

15/08/2024

Inflammation (ඉදිමුම) කියන්නේ පටකයකට සිදුවන හානි වීමකදී(injury හෝ bacteria වැනි pathogens මහින් )ඊට එරෙහිව ඇතිවෙන ප්‍රතිචාරයට.

Inflammation එකක (විශේශයෙන් acute inflammation වල) මූලික ලක්ෂණ කිහිපයක් හදුනාගන්න පුලුවන්.මේවා cardinal features කියලා හදුන්වනවා.

Redness (rubor)– රතුවීම
Heat (calor)– උෂ්ණත්වය ඉහල යාම
Swelling (tumour)– තරල පිරීම
Pain (dolor)– වේදනාව
Funtio laesa (loss of function)-ක්‍රියාකාරීත්වය දුර්වල විම

මේ ලක්ෂණ ඇතිවෙන්නේ අදාල පටකයට රුධිර සැපයුම වැඩිවීම, එහි තරල ඒකරාශි වීම,ස්නායු අග්‍ර තෙරපීම වගේ හේතූන් නිසා.

මේ සදහා සුදු රුධිරාණු සෛල මගින් නිපදවන chemical mediators උපකාරී වෙනවා.

සීමාවාසික පුහුණුවේ අවසන් දවස!පුරා වසරක් පුරාවට Doctor's visit එක්ක රැදී සිටි ඔබට හදපිරි ප්‍රණාමය !
25/06/2024

සීමාවාසික පුහුණුවේ අවසන් දවස!

පුරා වසරක් පුරාවට Doctor's visit එක්ක රැදී සිටි ඔබට හදපිරි ප්‍රණාමය !

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨12/12අවසන් සටහන,Spinal stenosis කියලා කියන්නේ කශේරුකා වල පවතින අභ්‍යන්තර අවකාශයන් පටුවීමටයි.Neural fo...
25/06/2024

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨

12/12

අවසන් සටහන,

Spinal stenosis කියලා කියන්නේ කශේරුකා වල පවතින අභ්‍යන්තර අවකාශයන් පටුවීමටයි.

Neural foraminal stenosis(narrowing) කියලා කියන්නේ මෙහි එක ආකාරයක්.

සුසුම්නාවේ ඉදලා පිටතට විහිදෙන ස්නායු බාහිරයට පැමිණීම සිදුවෙන්නේ කශේරුකා වල පවතින මේ neural foramen නම් විවරය හරහායි.

මේ අවකාශය කුඩා උනොත් ස්නායු තෙරපීම (nerve root compression) සිදුවෙනවා.

සාමාන්‍යයෙන් කොන්ද,බෙල්ල ප්‍රදේශයේ කශේරුකා වල තමයි මේ තත්වය ඇතිවෙන්නේ, මේ නිසා වේදනාව,අත් පා හිරිවැටීම, tingling sensation,මාංශපේශී දුර්වලවීම වගේ විවිධ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්.

Neural foraminal stenosis ඇතිවෙන්න වයස්ගතවීම, කොදුඇට පෙලට සිදුවන අනතුරු, degenerative disk disease, ankylosing spondylitis වගේ විවිධ රෝගී තත්වයන් වගේ කරුණු හේතුවෙන්න පුලුවන්.

25/06/24.

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨12/12සටහන,ඩිඔබකෝෂවල හැදෙන ගෙඩි වල රුධිරය අන්තර්ගත වෙද්දී ඒවා hemorrhagic cyst කියලා හදුන්වනවා. බොහෝවි...
24/06/2024

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨

12/12

සටහන,

ඩිඔබකෝෂවල හැදෙන ගෙඩි වල රුධිරය අන්තර්ගත වෙද්දී ඒවා hemorrhagic cyst කියලා හදුන්වනවා.

බොහෝවිට corpus luteal or follicular cyst තමයි මේ විදිහට hemorrhagic cyst බවට පත්වෙන්නේ.

මේවා ප්‍රාමාණයෙන් කුඩා විට රෝග ලක්ෂණ ඇති නොවෙන තරම්.

නමුත් සමහර වෙලාවට මේ නිසා ඔසප්වීමේ අසාමාන්‍යතාවයන්,ලිංගික සංසර්ගය වේදනාකාරී වීම, යටිබඩේ වේදනාව වගේ විවිධ රෝග ලක්ෂණ හටගන්න පුලුවන්.

ප්‍රමාණයෙන් විශාල ovarian cysts බිදීම නිසා අභන්තර රුධිර වහනයන් වීම හෝ ovarian torsion වගේ සංකූලතා මතුවෙන්න පුලුවන්.

මෙවැනි අවස්ථා වලදී තීව්‍ර වේදනාව, ඔක්කාරය හා වමනය, ක්ලාන්තය වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා.

මෙවැනි රෝග ලක්ෂණ පවතිනවිට ඉක්මනින් රෝහල් ගතකිරීම සිදුකල යුතුයි.

24/06/24.

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨12/12සටහන,ගර්භාශය සහ ඩිම්බ කෝෂ අතර පවතින පැලෝපීය නාල වල තරල පිරීම hydrosalphynx කියලා හදුන්වනවා.බොහෝ ...
22/06/2024

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨

12/12

සටහන,

ගර්භාශය සහ ඩිම්බ කෝෂ අතර පවතින පැලෝපීය නාල වල තරල පිරීම hydrosalphynx කියලා හදුන්වනවා.

බොහෝ වෙලාවට මේ සදහා හේතුවෙන්නේ ආසාදනයන්(PID), ලිංගිකව බෝවන රෝග(STI), endometriosis වගේ රෝග තත්වයන් වගේ ශල්‍යකර්ම වල අතුරු ප්‍රතිඵලයක් ලෙසත් මෙය ඇතිවෙන්න පුලුවන්.

මේ හේතුවෙන් සමහර කාන්තාවන්ට යටිබඩේ වේදනාව ඇතිවීම, අසාමාන්‍ය යෝනි ස්‍රාවයන් පිටවීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්.

ඒ වගේම පැලෝපීය නාල අවහිර වීමෙන් ශුක්‍රාණු වල ගමන් ගම අවහිර වන නිසා වදභාවය උනත් ඇතිවෙන්න පුලුවන්.

22/06/24.

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨12/12සටහන,පපුවේ දක්නට ලැබෙන් කුරුලෑ 21/06/24.
21/06/2024

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨

12/12

සටහන,

පපුවේ දක්නට ලැබෙන් කුරුලෑ

21/06/24.

20/06/2024

🅓🅞🅒🅣🅞🅡❜🅢 🅥🅘🅢🅣 🅓🅐🅘🅛🅨

12/12

සටහන,

Bifid uvula

20/06/24.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Doctor's visit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doctor's visit:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram