08/03/2026
මේ වන විට ලංකාවේ බොහෝ දෙනකු පීඩා විඳින ආතරයිටිස්, සයටිකා, Frozen Shoulder, CTS(Carpal Tunnel Syndrome) වැනි සන්ධි ආශ්‍රිත රෝගයන්ගෙන් මෙන්ම කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලින් පෙළෙන ඔබගේ සුවතාවය සැලසීමට ආයුර්වේද සෙත් අරණ සූදානම්...
මෙවැනි තත්වයන් ශල්‍යකර්ම සහ වේදනා නාශක ඖෂධ භාවිතයෙන් තොරව ආයුර්වේද වෛද්‍ය ක්‍රම හරහා නිසැකව සුව කරගන්න...
ආයුර්වේද මහාචාර්යවරියක මෙන්ම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක විසින් මෙහෙයවනු ලබන අස්ථි හා සන්ධි රෝග සායනය...
දැන්ම අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න...
සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්...
ආයුර්වේද සෙත් අරණ රුහුණු ශාඛාව
⭕මාර්තු මස 14 වෙනි සෙනසුරාදා , උදෑසන 8.30 සිට 11.30
(සෑම සති දෙකකට වරක්)
📪නො. 97, රාහුල පාර, මාතර.
📞041 20 50 400
📱077 7 620 948
📱071 55 000 79
ආයුර්වේද සෙත් අරණ ප්‍රධාන ශාඛාව
⭕සෑම ඉරිදා දිනකම උදෑසන 9.30 සිට 11.30 දක්වා
📪 නො. 20/B, රජමහා විහාර පාර, කෝට්ටේ.
📞011 5 288 055
📱076 6 739 977
සෙත් අරණ ආයුර්වේද රෝහල
📪නො. 21, කිරුළපණ ඇවනියු , කොළඹ 05.
📞011 5 883255
📱076 6 739 977
Whatsapp : https://rb.gy/lx77wf
Tiktok : https://rb.gy/1djr6h
Web : http://setharana.com
# AYURVEDASETHARANA