Colombo Massage

Colombo Massage Relax your mind

අප ආයතනයෙහි පුහුණු/නුපුහුණු Foot Massage තෙරපිවරියන් සදහා ඇබෑර්තු ඇත.අප ආයතනයෙහි සිදු කරනුයේ Head, Foot and Shoulder mas...
21/01/2025

අප ආයතනයෙහි
පුහුණු/නුපුහුණු Foot Massage තෙරපිවරියන් සදහා ඇබෑර්තු ඇත.

අප ආයතනයෙහි සිදු කරනුයේ Head, Foot and Shoulder massage, pedicure, manicure, face massage, and facial පමණකි.

එම නිසා අප ආයතනය වෙනත් SPA ලෙස සඳහන් ආයතනවලට සමාන ආයතනයක් නොවන බව වටහාගත යුතුයි).

නැවතී සේවය කල හැකි අවුරුදු 18 වැඩි 35ට අඩු ගැහැණු ළමුන් පමණක් බදවා ගනු ලැබේ.
මාසිකව රු.50,000- රු.100,000 අතර ආදායමක් ලබාගත හැක.
මූළික වැටුප : රු.25000/= සහ සෑම වැඩකටම 10% ක කොමිස් මුදලක්. මාසයක් තුල ලක්ශ 3ක ටාගට් එකක් සම්පුර්ණ කරන ළමුන් සදහා රු.15,000/= ක අමතර බෝනස් මුදලක් ලබා දේ..
නවාතැන් පහසුකම් නොමිලේ.

මසකට නිවාඩු හතරක් ඇත.
මෙය ස්පා ආයතනයක් නොවන බවත් මෙහි කිසිදු නොමනා ක්‍රියාවක් සිදු නොකරන බවත් කරුණාවෙන් සලකන්න.
0770709132

Dananjaya Dissanayake Acadamy Of Beauticians  💚💪🤟  💇✂️🔗මේ දිනවල මහරගම අපේක්ශා රෝහල් රුධිර බැංකුවේ රුධිර හිඟතාවයක් පවතින ...
16/05/2024

Dananjaya Dissanayake Acadamy Of Beauticians 💚💪🤟 💇✂️🔗

මේ දිනවල මහරගම අපේක්ශා රෝහල් රුධිර බැංකුවේ රුධිර හිඟතාවයක් පවතින බැවින් පිං කැමති ඔබට සැදැහැ සිතින් ආරාධනා කරන්නෙමු.

2024 ක් වූ මැයි මස 28 වන අඟහරුවාදා උදෑසන 9.00 සිට පස්වරු 2.00 දක්වා මහරගම අපේක්ශා රෝහල් ජාතික රුධිර මද්‍යස්ථානය වෙත පැමිණෙන්න.

කරුණාකර ඔබගේ පැමිණීම 0776686885 අංකයට දැනුම්දීමට කාරුණික වන්න.

10/11/2023

🥰🥰𝕗𝕠𝕠𝕥 𝔼𝕞𝕡𝕚𝕣𝕖
𝕍𝕚𝕤𝕚𝕥 𝔹𝕒𝕞𝕓𝕒 𝔹𝕣𝕒𝕟𝕔𝕙.🥰

𝔹𝕚𝕘 𝕗𝕖𝕖𝕝
10/11/2023

𝔹𝕚𝕘 𝕗𝕖𝕖𝕝

04/09/2023

Today available nugegoda

Foot massage
Head and shoulder massage
Pedicure
Full body massage

0770709132

කොවිඩ් 19 නව රැල්ල - තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවත...
04/07/2021

කොවිඩ් 19 නව රැල්ල - තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන් රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ලංකාව තුළ ද පසුගිය දවස් කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද තත්ත්වය මේ හා සමානයි.

මෙයට අමතරව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට බරපතළ ශ්වසන අපහසුතා වාර්තාවීමත් දැඩි සත්කාර ඒකක වලට ඇතුල් කිරීමට සිදු වීමත් දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයක්.

මෙවැනි පසුබිමක් තුළ අන්කවරදාකටත් වඩා රෝග නිවාරණ කටයුතු අකුරටම ඉටු කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙනවා. තරුණ මහලු සියලු දෙනා ඇතුළුව කුඩා දරුවන් ට වුවත් මෙම රෝගී තත්ත්වය වැළඳිය හැකි වාතාවරණයක් තුළ අවශ්‍යම කාරණයකට හැර තම නිවසෙන් බැහැර යෑම හැකිතාක් අවම කිරීමට සිදුවෙනවා. වර්තමානයේ සංසරණය වෙන ඇතැම් ප්‍රභේද මුලින් තිබූ ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇති බවට ද මතයක් පවතිනවා. එම නිසා අනවශ්‍ය ලෙස සෙනග ගැවසෙන ස්ථානවල රැඳී සිටීම තමන්ගේ පමණක් නොව තම පවුලේ බාල මහලු සියලු දෙනාගේම ජීවිත අනතුරේ හෙලීමක් වනවා.

නිවසින් පිටව යන අවස්ථාවේ දී සෑම විටම මුව ආවරණයක් පැළඳීම වගේම නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීමත් ඉතාමත් ම වැදගත්.

පිරිස් රැස්වන ස්ථානවලට යෑම හැකිතාක් මගහැරීමට වග බලා ගන්නා අතර අත්‍යාවශ්‍යම කාරණයකට සෙනග ගැවසෙන ස්ථානයකට යාමට සිදු වුවහොත් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිට වීම ද රෝගය වැලඳීමේ අවදානම යම් තරමකට හෝ අඩුකර ගැනීමට හේතු වෙනවා.

මේ වසංගත තත්ත්වය කොයි තරම් කෙටි කාලයක් ඇතුළත ඉතා දරුණු මුහුණුවරක් ගත හැකිද යන කාරණය විදේශ රටවලින් අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වෙනවා. මේ එළඹෙන කාලය තුළ දී අපගේ හැසිරීම් රටාව, අප රටත් ඒ දිශානතියට ම ඇදී යනවාද ඉන් මිදී වඩා යහපත් හෙට දවසක් කරා යනවාදැයි තීරණය කරනවා ඇති

22/06/2021

Address

High Level Road, Colombo 06
Colombo
00600

Telephone

+94770709132

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Massage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Colombo Massage:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram