Smruthee Ayurvedic Healing Retreat

Smruthee Ayurvedic Healing Retreat traditional medicine for mine body and soul

30/06/2023
https://youtu.be/0dpxAvvhVzMඅකලට හිස කෙස් පැසීම. ගැන බොහෝ අය නොදන්නා කරුණු.  අකලට හිස කෙස් පැසීම  වළක්වා ගැනීමට සිදුකල ය...
28/05/2023

https://youtu.be/0dpxAvvhVzM

අකලට හිස කෙස් පැසීම. ගැන බොහෝ අය නොදන්නා කරුණු. අකලට හිස කෙස් පැසීම වළක්වා ගැනීමට සිදුකල යුතු කුඩා දේවල් කිහිපයක්.

Youtube Video ඒක ඉහත ලින්ක් එකෙන්.

https://youtu.be/Kjbx3wQ3baE
25/05/2023

https://youtu.be/Kjbx3wQ3baE

සිංහල අවුරුදු කෑම සහ ඒ ආශ්‍රිත ඇති ආයුර්වේද විද්‍යාත්මක පැහැදිලි කිරීම.අවුරුදු කෑම පිළිබද මෙතෙක් කතාබහ නොවූ බොහ....

රළු-තොටිලආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා ශ්‍රේෂ්ඨ ඖෂධ සංයෝගයක් ලෙස සලකනු ලබන මෙම ඖෂධය පිළිබඳව අප දක්වන සැලකිල්ල මද වුවත...
12/04/2023

රළු-තොටිල

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා ශ්‍රේෂ්ඨ ඖෂධ සංයෝගයක් ලෙස සලකනු ලබන මෙම ඖෂධය පිළිබඳව අප දක්වන සැලකිල්ල මද වුවත් දේශිය වෛද්‍ය වරුන් මහත් ප්‍රතිඵල ලබයි.තොටිල ඖෂධ ශාකයේ සිංහල නම වූයේද තොටිලයි . සංස්කෘත නාමය අරඳු වූ අතර දෙමළ නාමය වූයේ වන්ගාමාරම් වේ. මෙම ශාකය කොළඹ වැනි ජනාකීර්ණ නගරයන්්හි බහුල වශයෙන් දක්නට ලැබේ. මේ ඖෂධ ශාකයේ බිග් නෝනියා කුලය වන අතර පර්යාය නාමය වූයේ ඉන්ඩිකාවේ මේ ශාකය තරමක ගසක් වුවත් හොදින් වැඩුණූ ගසක් අඩි 25 - 30 පමණ විශාල ශාක ද දැකිය හැකිවේ. අනෙකුත් ශාක මෙන් නොව ගසේ මුදුනේදී අතු බෙදී විහිදීමයි

තොටිල ශාකය ශ්‍රී ලංකාවේ සැම පළාතකම වගේ කුඩා දිය සිරවන් ඇති ඉඩම් හා වෙල් අයිනේ,වගුරු අසල වැවෙන ගසකි.මෙය තරමක විශාල ශාකයකි.මෙහි කොළ ගත් කල දිගින් අගල් 6ක් පමණද පළලින් අගල් 4ක් පමණ පළලය.මල් තරමක් විශාලය.මල් ඇතුලත කහ පාට ගතියකින් යුක්තවේ.මල් වල පිට පැහැය මෙන්ම පොහොට්ටුද රතු නිල් පාටකින් යුක්ත වේ .ඉතා දිගු කරල් පිහිටා තිබේ.

තොටිල මුල් දශමූලයට අයත් මහා පස්මුලේ එක් මුල් වර්ගයකි. වාත රෝග, උණ, සෙම නිසා හටගත් පීනස, ඇදුම, කැස්ස, කුෂ්ඨ, සන්ධි වාත, මුඛ රෝග, අතීසාර, විසූචිකා, ස්නායු රෝග, විෂවායු නිසා හටගත් රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මුල්, මල්, පොතු, ඇට, කොළ, මල් පොහොට්ටු ආදී තොටිල ශාකයේ සෑම කොටසක්ම පාහේ යොදා ගනී. තොටිල ශක්තිජනක, කුසගිනි වඩවන, වේදනාවන් සමනය කරන, ඉදිමුම් නසන, කාමෝද්දීපක, කෘමිනාශක, මුත්‍රකාරක ආදී ගුණයන් සහිතයි. දශමූලාරිෂ්ටය තොටිල මුල් යොදා නිපදව ප්‍රකට ඖෂධයකි. ගර්භණී මව්වරුන්ට තොටිල යොදා නිපදවන කෂාය නොදෙන්නේ එය ගර්භයට අහිතකර විය හැකි බැවිනි.

දරු ප්‍රසූතියෙන් පසු ගට ගන්නා උණට තොටිල මුලේ පොතු, අමු ඉඟුරු, සුදුලූණු, කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට මී පැණි දමා බීමට දෙයි. විසූචිකාවට තොටිල මුලේ පොතු හා කලාඳුරු අල උණු අළු පල්ලේ දමා තම්බා මිරිකා මී පැණි දමා බීමට දෙයි. ආමවාතයට තොටිල ගසේ පොතු හෝ මුලේ පොතු වියළා කුඩුකර පත 8-4 ට සිඳවා පැය 12ක් වසා තම්බා මිරිකාගත් පාණ්ඨය (යුෂ) බීමට නියම කර ඇත. තොටිල පොතු තම්බාගත් වතුර නෑමද ආමවාතයට ගුණදායක ය. තොටිල මුලේ සුඹුලු කෂාය වාත උපද්‍රව නිසා හටගත් වේදනාවන්ට සහනය ගෙනෙයි. අතීසාරයට තොටිල පොතු පුටපාක කර බීමට දීම හෝ තනිකර පොතු කෂාය යොදයි. කණේ වේදනාවට තොටිල පොතු යුෂ සහ රාබු අල යුෂ මඳක් රත්කර කණට වත් කරයි. තොටිල මුලේ පොතු සහ කොළ තැම්බූ වතුර නෑම සහ එයින් හුමාලය ඇල්ලීම ඉදිමුම් සහ වේදනාවන් සමනය කිරීමට උපකාරී වෙයි.

Ralu – Thotila

In medicine it is used as a highly valued medicinal compound.
It is stated as a highly valued medicinal compound in ayurvedic medicine. Though we don’t put much concern about it at present, traditional doctors get the maximum use out of it.

Sinhala name given to this medicinal plant is “Thotila”. Sanskrit name is “Aradhu”.Tamil name is “Vangamaram”

This plant can be seen abundantly in urban areas like Colombo. It belongs to bigonia species. Indica is a synonym. It is a well grown tree with a height of 25 -30 feet. Not like other trees its top is well branched.

This plant is well grown in in all provinces near small streams, muds and swamps. It is a bit large plant. Its leaves are 6 inches in length and 4 inches in breadth. Flowers are bit large. But inside of the flower yellow in color and outside and flower & buds are reddish blue in color. It has long pods too.

Its roots belong to one type of roots of “Dasha mul”.The roots, bark, seeds, leaves, flower buds each and every part of the plant is used in treating fever, asthma, cough, mouth & nerves related diseases. It is used as an energy drink & an insecticide. Also it increases appetite, reduces pain, reduces swelling, increases libido etc. For pregnant mothers products made out of “Thotila” are not recommended.

Barks of roots, raw ginger & garlic are grinded together then steamed and squeezed and put honey and given as a drink for the fever which caught after delivery. Also in ear aches juice of thotila bark heated with radish tuber juice and poured into ear. Also bark of “Thotila” roots and leaves are boiled and used to have a bath and also steaming helps in reducing swellings and pains.

#රළු_තොටිල #පාරම්පරික
#හෙළඖෂධ #ආයුර්වේද

Katuvel batu ( Solanum virginianum )It is an endangered plant species in  .Although it is naturally found at mannar and ...
11/04/2023

Katuvel batu ( Solanum virginianum )

It is an endangered plant species in .
Although it is naturally found at mannar and Jaffna currently it is imported from .
It is found in Australia, newzeland, Bangladesh, china and South Korea.
It has been successfully famous as imported medicine in Australia, china and India.

Scientific name - .
It has been used as a medicine for long time also mostly used as an imported medicine.
There are thorns in leaves as well as every part of the plant. It is flowering throughout the year. In srilanka it is well grown in low country dry zone. The full plant is used as a medicine.
Occasions which “katuvel batu”is used as a medicine are

* For cough it is boiled with “Adathoda” leaves and given as a drink.
* If urine output is low it is boiled and given as a drink.

It has been grown successfully in Anuradhapura. There is no need to protect “katuvel batu” chenas from wild elephants in those areas.

Because the thorns of the plant get stucked in the webs of the foot fingers of elephants. Farmers said due to that reason elephants doesn’t like to reach those chenas. That is a side support for the farmers in those areas. So they have found that it has given protection as a covering plant for other crops grown as well.

#කටුවැල්බටු #ආයුර්වේද #පාරම්පරික
#හෙළඖෂධ #ආයුර්වේද

Address

Colombo

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00

Telephone

+94718842177

Alerts

Be the first to know and let us send you an email when Smruthee Ayurvedic Healing Retreat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Smruthee Ayurvedic Healing Retreat:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram