Piyadasa Rathnayaka Memorial Silmatha Institute

Piyadasa Rathnayaka Memorial Silmatha Institute ධම්ම වේදා

30/03/2023
*Plz share * අප ආයතනයේ අධ්‍යාපනය ලබන මෙහෙණින් වහන්සේලාට ප්‍රජා ජල ව්‍යාපෘතියක් හරහා ලබා දෙන පානීය ජලය පිරිසිදු කර ගැනීම ...
07/01/2023

*Plz share *
අප ආයතනයේ අධ්‍යාපනය ලබන මෙහෙණින් වහන්සේලාට ප්‍රජා ජල ව්‍යාපෘතියක් හරහා ලබා දෙන පානීය ජලය පිරිසිදු කර ගැනීම සඳහා ජල පෙරණයක් (water filter ) අවශ්‍යව ඇත.පින් කැමති ඔබේ අවධානය යොමු වේවා.
071-2098188/041-2268873.

2023 වර්ෂය සඳහා අධ්‍යයන කටයුතු අද දින සිට ආරම්භ විය.ඉදිරියේ ආරම්භ වන 16 වන කණ්ඩායමට ඇතුළු වීමට බලාපොරොත්තු වන නවක මෑණියන...
02/01/2023

2023 වර්ෂය සඳහා අධ්‍යයන කටයුතු අද දින සිට ආරම්භ විය.
ඉදිරියේ ආරම්භ වන 16 වන කණ්ඩායමට ඇතුළු වීමට බලාපොරොත්තු වන නවක මෑණියන් වහන්සේලා ඉක්මනින් තම අයදුම්පත් අප වෙත එවීමට කරුණික වන්න.( 041-2268873/0712098188)

2022- 15 වන කණ්ඩායමේ සහතික ප්‍රධානෝත්සවය .
20/09/2022

2022- 15 වන කණ්ඩායමේ සහතික ප්‍රධානෝත්සවය .

පියදාස රත්නායක අනුස්මරණ සිල්මාතා අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පතනි,පොලොන්නරුව දිස්ත්‍රික් සභාපතිනි පූජ්‍ය මාතලේ ධම්ම ...
15/09/2022

පියදාස රත්නායක අනුස්මරණ සිල්මාතා අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පතනි,පොලොන්නරුව දිස්ත්‍රික් සභාපතිනි පූජ්‍ය මාතලේ ධම්ම සුදීපා මෑණියන් වහන්සේට නිවන් සුව පතමු.

06/09/2022
අයදුම් කරන්න
29/08/2022

අයදුම් කරන්න

අද උදෑසන මාර /රදාවෙල විදුහලේ පැවැත්වුණු පෙර පෝදා වැඩසටහන
10/08/2022

අද උදෑසන මාර /රදාවෙල විදුහලේ පැවැත්වුණු පෙර පෝදා වැඩසටහන

Address

Mulatiyana
81071

Telephone

+94712098188

Website

Alerts

Be the first to know and let us send you an email when Piyadasa Rathnayaka Memorial Silmatha Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram