Anti Malaria Campaign Sri Lanka

Anti Malaria Campaign Sri Lanka Social Marketing Campaign for Malaria. To Prevent Re-establishment Of Malaria In Sri Lanka

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එකාබද්ධව සංවිධානය කල "COMHealth Fest 2025" හා Health walk...
07/06/2025

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එකාබද්ධව සංවිධානය කල "COMHealth Fest 2025" හා Health walk සමග එකතු වූ මැලේරියා මර්දන ව්‍යාපාරයේ වීදී නාට්‍ය කණ්ඩායම හා මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රදර්ශන කුටිය...


මැලේරියා මර්දන ව්‍යාපාරයේ සුභසාදක සංගමය විසින් අද දින ( 2025.06.06) පවත්වනු පොසොන් දන්සල..මේ සදහා දායක වූ "මැලේරියාවෙන් ...
06/06/2025

මැලේරියා මර්දන ව්‍යාපාරයේ සුභසාදක සංගමය විසින් අද දින ( 2025.06.06) පවත්වනු පොසොන් දන්සල..

මේ සදහා දායක වූ "මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක්" වෙනුවෙන් දිවා රෑ මහන්සි වී නිහඩ සේවයක් කරන මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ශතුමිය ඇතුලු සියලුම නිලදාරී මණ්ඩලයට ස්තූතිය පුද කරමු.

Strengthening the capacity on Malaria Outbreak management for RMO and Field staff 2025
05/03/2025

Strengthening the capacity on Malaria Outbreak management for RMO and Field staff 2025

Malaria free Sri lanka
02/09/2024

Malaria free Sri lanka

Address

555/5, Elvitigala Mawatha
Colombo
10250

Alerts

Be the first to know and let us send you an email when Anti Malaria Campaign Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram