Sujatha TV

Sujatha TV Also Ven. thero serves the community as a visiting lecturer for the Budhist Psychatric council. After attaining monkhood he excelled in advance Budhist studies.

Ven.Kirulapana Dhammawijaya thero is a versatile Buddhist monk who has mastered Abhidharma and Vinaya, the holiest discourse of Theravada Budhism and qualified to guide both monks and laypeople. Further he is the founder and the spiritual advisor of Sujatha Puthra and Sujatha Diyani meditation center, dedicated to the spiritual and academic development of Buddhist monks and nuns. As a layman Ven.thero was educated at St.Jones , a reputed boys school in Colombo. Became a scholar by facing examinations conducted by Ramanya Maha Nikayaof Sri Lanka. Not only Ven.thero received the degrees saddharmācārya, vinayācārya, abhidharmācārya and abhidharma viśārada but also achieved the finest results in all above degrees immerging as the island’s first. Before becoming a monk Ven.Kirulapana Dhammawijaya thero served the Sri Lankan army. Though Ven.thero was born and raised in Colombo currently he is residing in Anuradhapura – Sujatha Puthra Forest Monastery.

17/05/2025
ඔබ සියළු දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.. ♥️
12/05/2025

ඔබ සියළු දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.. ♥️

05/05/2025

#දේශණා_අංක_💢 වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගැනීම - https://www.sujathaputhra.lk/membership💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ....

සදහම් යාගය සජීවී වැඩසටහනට සමගාමීව අප ගේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමන් විසින් සිදු කරන සදහම් ප්‍රදීපිකාව වැඩසටහනේ දේවතානුපස්සන...
04/05/2025

සදහම් යාගය සජීවී වැඩසටහනට සමගාමීව අප ගේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමන් විසින් සිදු කරන සදහම් ප්‍රදීපිකාව වැඩසටහනේ දේවතානුපස්සනා කර්මස්ථාන දේශනය සුජාත tv ඔස්සේ රාත්‍රී 08.00සිට සජීවීව

ධර්ම දේශනා සඳහා විකාශන දායකත්වය ලබා ගැනීම සඳහා - 070 342 10 82 ( Calls & WhatsApp )

01/05/2025

දේශනා සඳහා දායකත්වය ගැනීම සඳහා අමතන්න - 070 342 10 83

01/05/2025

දේශනා සඳහා දායකත්වය ගැනීම සඳහා අමතන්න - 070 342 10 83

අපේ සමීප අයගේ සිතුවිලි , ඒ ඒ ගතිගුන නිසා ඇතිවන බලපෑම මනෝවිද්‍යානුකූලව මෙන්ම ආධ්‍යාත්මික වශයෙනුත් අපිට ගොඩක් දුරට බලපානවා...
30/04/2025

අපේ සමීප අයගේ සිතුවිලි , ඒ ඒ ගතිගුන නිසා ඇතිවන බලපෑම මනෝවිද්‍යානුකූලව මෙන්ම ආධ්‍යාත්මික වශයෙනුත් අපිට ගොඩක් දුරට බලපානවා..

ලඟම 5 දෙනාගේ ගතිගුණ අපිට ආරෝපණය වෙනවා..

ඔබට ආරක්ෂක කවචයක් නිර්මාණය කරගන්නට නොහැකි නම්, අනිවාර්යයෙන් ලඟම මිතුරු සහ හිතවතුන් ගැන කල්පනාකාරිව හැසිරෙන්න..

විස පිරුණු හිස් මිනිස්සු සිත්වලින් මරලා දාන්න..

නූගත් දෙතුන් දෙනෙක් ලඟ ම හිටියොත්, හොඳ ස්කෝලෙකට ගියා කියලා නෑ.. අර වගේ ම මී හරකෙක් වෙනවාමයි..

එහෙම උම්බෑ කියපු වස්සො වස්සියො ඕන තරම් අපිට වගේ ම ඔබටත් හම්බෙලා ඇති..

දළදා වහන්සේ වැඩ සිටින, සධාතුක පෙරහර කරඬුන් වහන්සේ වසරක් පාසා වැඩමවන මේ ලස්සන නුවර පින්බර  මං-මාවත් කුණු වලින් පිරිලා තිය...
25/04/2025

දළදා වහන්සේ වැඩ සිටින, සධාතුක පෙරහර කරඬුන් වහන්සේ වසරක් පාසා වැඩමවන මේ ලස්සන නුවර පින්බර මං-මාවත් කුණු වලින් පිරිලා තියෙන්න දෙන්න හිතුණෙම නැහැ...

වීදි මත මිනිසුන් රැලයි..බුදුන් දකිනට පින් කරයි..බලන හැම තැන හිස් ගොඩයි..නුවර කොහොමත් ලස්සනයි..
24/04/2025

වීදි මත මිනිසුන් රැලයි..
බුදුන් දකිනට පින් කරයි..
බලන හැම තැන හිස් ගොඩයි..
නුවර කොහොමත් ලස්සනයි..

Address

Colombo

Telephone

+94703421083

Website

https://easylanka.lk/

Alerts

Be the first to know and let us send you an email when Sujatha TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sujatha TV:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram