Dr. Riyana Peiris - Consultant Homoeopathic Physician

Dr. Riyana Peiris - Consultant Homoeopathic Physician Homoeopathic Physician
BHMS (India) | SLHMC Reg No - 0372
Follow Up Care Homoeopathy Clinic

🌙𝙄𝙉𝙎𝙊𝙈𝙉𝙄𝘼 🌙 – 𝙒𝙃𝙀𝙉 𝙎𝙇𝙀𝙀𝙋 𝙒𝙊𝙉’𝙏 𝘾𝙊𝙈𝙀Insomnia is more than just “𝐧𝐨𝐭 𝐬𝐥𝐞𝐞𝐩𝐢𝐧𝐠 𝐰𝐞𝐥𝐥.” It can mean difficulty falling asleep...
14/08/2025

🌙𝙄𝙉𝙎𝙊𝙈𝙉𝙄𝘼 🌙 – 𝙒𝙃𝙀𝙉 𝙎𝙇𝙀𝙀𝙋 𝙒𝙊𝙉’𝙏 𝘾𝙊𝙈𝙀

Insomnia is more than just “𝐧𝐨𝐭 𝐬𝐥𝐞𝐞𝐩𝐢𝐧𝐠 𝐰𝐞𝐥𝐥.” It can mean difficulty falling asleep, waking up often during the night, or waking too early and not being able to get back to sleep.

Chronic insomnia can weaken your immune system, affect your mood, reduce concentration, and increase the risk of longterm health problems.

📌 𝐒𝐢𝐦𝐩𝐥𝐞 𝐓𝐢𝐩𝐬 𝐭𝐨 𝐈𝐦𝐩𝐫𝐨𝐯𝐞 𝐒𝐥𝐞𝐞𝐩:

▪️Keep a regular sleep schedule.

▪️Avoid caffeine and heavy meals close to bedtime

▪️Limit screen time at night and create a calm sleep environment.

📌 𝐇𝐨𝐰 𝐇𝐨𝐦𝐨𝐞𝐨𝐩𝐚𝐭𝐡𝐲 𝐂𝐚𝐧 𝐇𝐞𝐥𝐩:

Homoeopathy works by addressing the root cause of your sleeplessness.

whether it’s due to stress, overthinking, physical discomfort, or other factors.

Remedies are chosen to match your unique symptoms and can help restore natural, restful sleep without dependency.

👩‍⚕️ ⚕️ Dr. Riyana Peiris | BHMS (India) | SLHMC Reg No - 0372

𝗧𝗵𝗲 𝗦𝗶𝗹𝗲𝗻𝘁 𝗞𝗶𝗹𝗹𝗲𝗿අධි රුධිර පීඩනය බොහෝ විට "නිහඬ ඝාතකයා" ලෙස හඳුන්වනු ලබන්නේ එයට සාමාන්‍යයෙන් පැහැදිලි රෝග ලක්ෂණ නොමැති න...
13/08/2025

𝗧𝗵𝗲 𝗦𝗶𝗹𝗲𝗻𝘁 𝗞𝗶𝗹𝗹𝗲𝗿

අධි රුධිර පීඩනය බොහෝ විට "නිහඬ ඝාතකයා" ලෙස හඳුන්වනු ලබන්නේ එයට සාමාන්‍යයෙන් පැහැදිලි රෝග ලක්ෂණ නොමැති නිසා. නමුත් හෘද රෝග, ආඝාතය(stroke) සහ වකුගඩු හානි වැනි බරපතල සෞඛ්‍ය ගැටළු අධි රුධිර පීඩනය නිසා ඇතිවෙන්න පුලුවන්.

📌අධි රුධිර පීඩනය යනු කුමක්ද?

▪️එයින් අදහස් වන්නේ ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා නිරන්තරයෙන් වැඩි බවයි. රුධිර පීඩනය යනු ඔබේ ධමනි බිත්තිවලට (Arterial walls)එරෙහිව රුධිරය මගින් තල්ලු කරන බලයයි.

▪️සාමාන්‍ය රුධිර පීඩනය: 120/80 mmHg
▪️අධි රුධිර පීඩනය: 130/80 mmHg හෝ ඊට වැඩි

📌එය භයානක වන්නේ ඇයි?

▪️රුධිර පීඩනය දිගු කාලයක් අධික ලෙස පවතින විට, එය ඔබේ ධමනි සහ වැදගත් අවයව වලට හානි කරයි.

📌අධි රුධිර පීඩනය කළමනාකරණය කිරීමට සහ වැළැක්වීමට කළ හැකි දේ:

• සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න
• ලුණු සහ සැකසූ ආහාර අඩු සමබර ආහාර වේලක් අනුභව කරන්න
• නිතිපතා ව්‍යායාම කරන්න
• දුම්පානයෙන් වළකින්න සහ මත්පැන් සීමා කරන්න
• ආතතිය (stress) කළමනාකරණය කරන්න
ඒ වගේම ඔබේ රුධිර පීඩනය නිතිපතා නිරීක්ෂණය කිරීමත් ඉතාම වැදගත්.

👩‍⚕️⚕️ හෝමියෝපති වෛද්‍ය රියානා පීරිස් | BHMS (India) | SLHMC ලියාපදිංචි අංකය - 0372

🦴𝘼𝙍𝙏𝙃𝙍𝙄𝙏𝙄𝙎 – 𝘿𝙊𝙉’𝙏 𝙄𝙂𝙉𝙊𝙍𝙀 𝙏𝙃𝙀 𝙎𝙄𝙂𝙉𝙎Pain, swelling & stiffness in your joints?It could be Arthritis.✅ Homoeopathy offers ...
10/08/2025

🦴𝘼𝙍𝙏𝙃𝙍𝙄𝙏𝙄𝙎 – 𝘿𝙊𝙉’𝙏 𝙄𝙂𝙉𝙊𝙍𝙀 𝙏𝙃𝙀 𝙎𝙄𝙂𝙉𝙎

Pain, swelling & stiffness in your joints?
It could be Arthritis.

✅ Homoeopathy offers gentle, natural remedies to reduce pain, improve mobility & support joint health — without harsh side effects.

💡 Early care = Better relief & better movement.

📍 Follow Up Care Homoeopathic Clinic – Helping you move freely again.

👩‍⚕️ ⚕️ Dr. Riyana Peiris| BHMS (India) | SLHMC Reg No - 0372

🌿 MIGRAINE – MORE THAN JUST A HEADACHE 🌿𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐩 𝐂𝐚𝐫𝐞 𝐇𝐨𝐦𝐨𝐞𝐨𝐩𝐚𝐭𝐡𝐢𝐜 𝐂𝐥𝐢𝐧𝐢𝐜⸻🧠 What is a Migraine?A migraine is not a regu...
07/08/2025

🌿 MIGRAINE – MORE THAN JUST A HEADACHE 🌿

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐩 𝐂𝐚𝐫𝐞 𝐇𝐨𝐦𝐨𝐞𝐨𝐩𝐚𝐭𝐡𝐢𝐜 𝐂𝐥𝐢𝐧𝐢𝐜



🧠 What is a Migraine?
A migraine is not a regular headache — it’s a severe, throbbing pain (often on one side of the head) that can last for hours or even days.



😵‍💫 Symptoms may include:
• Nausea or vomiting
• Sensitivity to light, sound, or smells
• Blurred vision or visual disturbances
• Neck stiffness
• Dizziness or tiredness
• Aura (flashes of light or zigzag lines)



⚠️ Common Triggers:
• Stress or emotional tension
• Hormonal changes (especially in women)
• Skipping meals or fasting
• Poor sleep or oversleeping
• Mobile/Computer overuse
• Weather changes
• Cheese, chocolate, strong smells



🌸 How Homoeopathy Helps:
Homoeopathy treats the root cause of migraines — not just the pain.
Each treatment is personalised for your lifestyle, triggers, and body nature.

✔️ Natural
✔️ Gentle
✔️ No side effects
✔️ Long-lasting relief



👩‍⚕️ ⚕️ Dr. Riyana Peiris| BHMS (India) | SLHMC Reg No - 0372

📍 Visit us: Follow Up Care Homoeopathic clinic,No. 36 ‘A’, Pagoda Road, Nugegoda.

📞 Call for appointments : (072) 865 3599

25/06/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Sebaceous cyst
13/06/2024

Sebaceous cyst

Fribrocystic Breasts පියයුරු නිර්මාණය වෙලා තියෙන්නේ nodular එහෙමත් නැත්නම් glandular tissue වලින්. මාසික ඔසප් වීමත් සමග ...
20/05/2024

Fribrocystic Breasts

පියයුරු නිර්මාණය වෙලා තියෙන්නේ nodular එහෙමත් නැත්නම් glandular tissue වලින්.
මාසික ඔසප් වීමත් සමග (menstruation ) පියයුරු වල යම් යම් වෙනස් වීම් ඒ කියන්නේ මේ පියයුරු හැදිල තියෙන glandular tissue වල ගැටිති (lumps) ඇතිවීම දකින්න පුලුවන්. මෙම ගැටිති සමග යම් වේදනාවක් ද ඇතිවෙන්න පුලුවන්. මෙම තත්වය Fibrocystic Breasts ලෙස හදුන්වනවා.

සාමන්‍යයෙන් මාසික ඔසප් චක්‍රය (menstruation) ආසන්න කාලයේදී බොහෝවිට මෙම තත්වය මතුවෙනවා. නමුත් නැවත මාසික ඔසප් චක්‍රය අවසන් වූ පසු මෙම ගැටිති ස්වභාවය නැතිවී වේදනාව පවා පහව යනවා.

මෙය රෝගයක් නොවුනත් මෙම ගැටිති සහ වේදනාව දිගු කාලයක් පැවතුනහොත් වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.

LipomaLipoma කියන්නේ සමට යටින් තියෙන මේද පටකයේ වර්ධනය වීමෙන් ඇතිවන තත්වයක්(Lump of fatty tissue). මෙම lump එක මෘදු ස්වභා...
16/05/2024

Lipoma

Lipoma කියන්නේ සමට යටින් තියෙන මේද පටකයේ වර්ධනය වීමෙන් ඇතිවන තත්වයක්(Lump of fatty tissue).
මෙම lump එක මෘදු ස්වභාවයක් ගන්නා අතර ප්‍රමාණයෙන් විශාල හෝ කුඩා වෙන්න පුලුවන්.
ශරීරයේ ඕනෑම කොටසක මෙම තත්වය වර්ධනය වෙන්න පුලුවන් නමුත් ශරීරයේ ඉහළ පිටුපස, බෙල්ල කොටසේ, උරහිස් වල,අත්වල, බහුලව මෙය දකින්න ලැබෙනවා.

Lipoma වේදනාකාරී නොවන අතර බෝහෝ lipoma වලට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙම තත්වය පුද්ගලයෙකුට එදිනෙදා කටයුතු වලට බාධාවක් වන අවස්ථාවන් වල ශල්‍යකර්මයකින් ඉවත් කරගැනීම වඩාත් සුදුසුයි.

Lipoma, අයත් වෙන්නේ benign soft tissue tumors යටතට, එනිසා බොහෝවිට මෙය පිලිකා බවට පත්වෙන්නේ නැහැ.

Dental Attrition Dental attrition තත්වය ඇතිවෙන්නේ දත් එකිනෙක ඇතිල්ලීම නිසයි.මෙහිදී දත් ගෙවීම සිදුවෙනවා.මෙය වයසට යාමත් සම...
05/05/2024

Dental Attrition

Dental attrition තත්වය ඇතිවෙන්නේ දත් එකිනෙක ඇතිල්ලීම නිසයි.

මෙහිදී දත් ගෙවීම සිදුවෙනවා.

මෙය වයසට යාමත් සමග දැකගන්න ලැබෙනවා.

මේ සදහා බලපාන සුලබ හේතුවක් වන්නේ bruxism, එනම් නින්දේදී දත් ​​මිටි කෑමයි.

මේ සදහා ප්‍රතිකාර නොකළහොත්,දතෙහි dentine එක නිරාවරණය කරමින් එනමලය ගෙවී යාම සිදුවේ.

මෙය දන්ත සංවේදීතාව ඇතිකිරීමට හේතුවේ.

Mesentric lymphadenitis Mesentric Lymhandentitis කියන්නේ උදරයේ පිහිටා තිබෙන වසා ගැටිති වල ඉදිමීමයි.මෙම වසා ගැටිති අයත් ව...
19/04/2024

Mesentric lymphadenitis

Mesentric Lymhandentitis කියන්නේ උදරයේ පිහිටා තිබෙන වසා ගැටිති වල ඉදිමීමයි.
මෙම වසා ගැටිති අයත් වෙන්නේ (Lymphatic System) නැත්නම් වසා වාහිනී පද්ධතියටයි.

වසාගැටිති වලින් ශරීරයේ අනෙකුත් කොටස් වලට බැක්ටීරියා හා වෛරස වැනි හානිකර ද්‍රව්‍ය පෙරීම සිදුකරනවා.
වසාගැටිති ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් ආසාදන තත්ව වලදී මේවා ප්‍රමාණයෙන් විශාල වන අතර වේදනාකාරී ද වෙනවා.
Mesentric යන කියල කියන්නේ බඩවැලේ බිත්තියට බඩවැල සම්බන්ධ වන පටලයයි.

උදරයේ වේදනාව, උණ ගතිය, වමනය , පාචනය ප්‍රධාන රෝගී ලක්ෂණ ලෙස දකින්න පුලුවන්.
බැක්ටීරියා හෝ වෛරස ආසාදනය නිසා මෙම තත්වය මූලිකව ඇතිවන අතර සාමන්‍යයෙන් අවුරුදු 20 ට අඩු සහ කුඩා ලමයි තුල වැඩි ලෙස දකින්න ලැබෙනවා.
බොහෝ අවස්ථාවන් වල මෙම තත්වය ප්‍රතිකාර නොමැතිව සති 4ක කාලය ඇතුලතදී යතා තත්වයට පත්වෙන අතර
එසේ නොවන අවස්ථාවන් වල වෛද්‍යවරයකු හමුවීම වැදගත්.

Address

36’A’ Pagoda Road,Nugegoda.
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Riyana Peiris - Consultant Homoeopathic Physician posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram