PsychAura

PsychAura ආත්මය නිවමින් මනසින් සුවපත් වෙන්න. Abnormal Psychology.

07/10/2022

Those who have a dream to be a mental health professional, be hurry to join with the program 🌻

Best Regards! ☺️

"හිස්තැනක්"ආදරණීයම සිතුවිලි, මතකවලින් අපි හැමෝම කැමති අපේ හිත් පුරෝගන්න. මම නිදහස් මනුෂ්‍යයෙක් කියලා ලෝකෙටම කෑ ගහලා කියන...
11/08/2022

"හිස්තැනක්"

ආදරණීයම සිතුවිලි, මතකවලින් අපි හැමෝම කැමති අපේ හිත් පුරෝගන්න. මම නිදහස් මනුෂ්‍යයෙක් කියලා ලෝකෙටම කෑ ගහලා කියන්න. ඔබට සවන් දෙන ලෝකය ඇතුළෙ ඔබේම space එකක් හදාගන්න.

ඒකට අපිට ඕන #හිස්තැනක්. ලොකු හිස් ඉඩක් නෙමෙයි; අපිව රිදවන, දවන සිතිවිලි වෙනුවට අපි සනසන, නිවන හැඟීම් සතුටින් අවුලුවන්න පුළුවන් හිස්තැනක්. 😇

කොහේද ඒ හිස්තැන? ඒක තියෙන්නෙ බාහිරින් නෙමෙයි. ඔබ තුළ, ඔබේ මනස තුළ. 🌻

ඉතින් විශ්වාස කරන්න ඔබට පුළුවන් ජීවිතේ හරිම ලස්සන හැඟීම් පාරවිලයනය කරන්න. අවශ්‍යම තැනකදි දැවෙන විඳවන ජීවිතවලට සැනසීමක් දෙන්න. ඔව්. ඔබට පුළුවන්. එකම එක වචනයකින්, ආදරණීයම වැළඳගැනීමකින් ජීවිතයක් ජීවත් කරවන්න.

ඒ නිසාම හිස්තැනක ජීවත්වෙන්න. ඒ හිස්තැන ඔබට මග කියාදෙයි #ජීවත්වෙන්න; මධ්‍යස්ථ මනුෂ්‍යයකු වෙන්න; ආත්මතෘප්තියකින් දවසක නික්ම යන්න.

හිස්තැනක් කියන්නෙම හිස්බවින් පිරුණු දෙයක් නොවන බව අවබෝධයෙන් දකින්න. ඒ හිස්බවේ නොපෙනෙන නොකියන බොහෝ දේ තුළ "දැනෙන" දේ අවැසියෙන් පුරෝගන්න.

💙 ඔබ තුළම ඒ හිස්තැන හදාගන්න. 💙

___මානවී____

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when PsychAura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to PsychAura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram