Amila Prabodha

Amila Prabodha Choose a Chance to CHANGE..! 🖤🌹🖤

😁
04/05/2026

😁

මයික් ටයිසන්ලාට බිලි වූ "රංග රාජපක්ෂ!"අත්වැරැද්දක් මරණ වරෙන්තුවක් කළ දේශපාලන නිරුවත! 👇👇​රටක මූල්‍ය විනය සහ තාක්ෂණික ආරක්...
04/05/2026

මයික් ටයිසන්ලාට බිලි වූ "රංග රාජපක්ෂ!"
අත්වැරැද්දක් මරණ වරෙන්තුවක් කළ දේශපාලන නිරුවත! 👇👇

​රටක මූල්‍ය විනය සහ තාක්ෂණික ආරක්ෂාව ගැන කතා කිරීම වෙනම කරුණකි. නමුත්, තාක්ෂණික අත්වැරැද්දක් (Business Email Compromise) නිසා රු.කෝටි 75 ක මුදලක් රටට අහිමි වූ අවස්ථාවේදී, එය නැවත ලබාගැනීමට රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ සූක්ෂම මෙහෙයුම අමු අමුවේ පාවා දුන්නේ කවුද.?

🔰. ​සත්‍යය මෙයයි:

මෙම වංචාව ගැන මුලින්ම පැමිණිලි කළේ වෙන කවුරුත් නොව, එම මුදල් හුවමාරුව සිදුකළ නිලධාරියා විසින්මය. තමන් අතින් වූ අත්වැරැද්ද වහාම පිළිගෙන, එය නිවැරදි කිරීමට ඔහු තුළ වූ අවංකභාවය අගය කළ යුතුව තිබුණි. ජාත්‍යන්තර මට්ටමින් සිදුවන මෙවැනි "Hacker" ප්‍රහාර හමුවේ මුදල් නැවත ලබාගැනීමට නම්, ඒ පිළිබඳ පරීක්ෂණ අතිශය රහසිගතව සිදුවිය යුතුය.

මන්ද, ප්‍රසිද්ධිය ලැබුණු සැණින් හැකර්වරුන් එම මුදල් වෙනත් ගිණුම්වලට මාරු කර, සාක්ෂි විනාශ කරන බැවිනි. (මෙම ගනුදෙනුව දහ වතාවක් සිදුවී ඇති බැවින්, මෙය පිළිගත හැකි කරුණකි.)

​🔰. විපක්ෂයේ "මයික්" පිස්සුව සහ නිලධාරියෙකුගේ අවසානය:

​රට ගැන හෝ අදාළ නිලධාරීන්ගේ ජීවිත ගැන නොසිතන, බල ලෝභී විපක්ෂය සහ නීතිඥයන් යැයි කියාගන්නා පිරිසක් මේ සිද්ධිය මාධ්‍ය ඉදිරියේ වමාරා කෑවේ, තමන්ගේ දේශපාලන වාසිය සඳහාය. ඔවුන්ට අවශ්‍ය වූයේ කෝටි 75 ක අත්වැරැද්ද පෙන්වා, ආණ්ඩුව පෙරළීමට මිස, රටේ මුදල් බේරාගැනීමට නොවේ.

🔰. ​ප්‍රතිඵලය කුමක්ද.?

🔸. ​පරීක්ෂණවල රහස්‍යභාවය නැති විය.
🔸. ​ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකාව හාස්‍යයට ලක් විය.

​අවසානයේ රජයට සිදු වූයේ අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමටයි.
​අවංකව සේවය කළ, තමන් අතින් වූ අත්වැරැද්ද ගැන පසුතැවුණු රංග රාජපක්ෂ නම් නිලධාරියාට මේ පීඩනය දරාගත නොහැකි විය. මුදල් නැවත ලබාගැනීමට තිබූ අවසන් බලාපොරොත්තුවත් විපක්ෂයේ කෑකෝ ගැසීම් නිසා අහිමි වන බව දුටු ඔහු, සමාජය තමන්ව "වංචාකරුවෙකු" ලෙස දකිනු ඇතැයි බියෙන් සිටින්න ඇත්ද.?

​🔰. දේශපාලන හොරුන් නිදැල්ලේ! - අවංක නිලධාරීන් මරු තුරුලේ!!

​කෝටි 1,500 ක මහ බැංකු වංචාව කළ අය තවමත් නිදැල්ලේය. මිග් යානා ගනුදෙනු වලින් කෝටි ගණන් ගැසූ අය සුවසේ වෙසෙති. අසූචි පෝර නැවකට කෝටි 160 ක් නිකරුණේ ගෙවූ දේශපාලන තීන්දු ගැන නිහඬව සිටින විපක්ෂය, නිලධාරියෙකු අතින් වූ තාක්ෂණික අත්වැරැද්දක් මිනීමැරුමක් දක්වා දුරදිග ගෙන ගියේය.

🔰. ​අද රංග රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් බලන්න:

​අඩක් නිම කළ නිවසක්.!
​පියෙකු අහිමි වූ අසරණ දියණියක්.!!
​තනි වූ බිරිඳක්.!!!

🔰. ​මේ මරණයට වගකිව යුත්තේ කවුද.?

හැකර්වරුන් නොව, තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඕනෑම මිනියක් මතින් රෙදි අපුල්ලන, බ්රේක් නැති කටවල් ඇති විපක්ෂයයි.

🔰. ​ඔබට සතුටුද දැන්.?

තවත් නිලධාරීන් කිහිප දෙනෙක් සියදිවි නසාගන්නා තෙක් ඔබලා මේ නිර්ලජ්ජිත මාධ්‍ය සංදර්ශන පවත්වනවාද.?
රටේ මුදල් සදහටම අහිමි කර, අවංක මිනිසුන් මරුට බිලි දෙන මේ විපක්ෂයේ "මයික් ටයිසන්ලාට" එරෙහිව පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇත.

​රංග රාජපක්ෂ මහතාණෙනි, ඔබට නිවන් සුව.!

ඔබව මx$රා දැමුවේ හැකර්වරුන් නොව, මේ රටේ කුණු වූ දේශපාලනයයි!

© Copied

゚viralシ

04/05/2026

එකපාරටම අතීතය අමතක වෙලා, මැ$රිල - ඉපදිලා වගේ හැසිරෙන අයට., ලාංකේය පුරවැසියා තවමත් අවදියෙන් බවට රතු එළියක්! ❤️ 🇱🇰✌

゚viralシ

04/05/2026

"ජනරජයට - ජන බලයක්!" ✊ 🇱🇰 ❤️
රජ කලිසම් තෙත් කළ "රතු මැයි රැලිය!" ✊ 🇱🇰✌

03/05/2026

මැයි 09 "බයි සංවත්සරය!" - පූර්විකාව 🙂 🇱🇰

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහ පියංකර ජයරත්නට "Airbus ගනුදෙනුව" සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ ලබන 12 වැනිදා පෙනී සිටින...
03/05/2026

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහ පියංකර ජයරත්නට "Airbus ගනුදෙනුව" සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ ලබන 12 වැනිදා පෙනී සිටින්නැයි නොතීසි! ⚖️ 🇱🇰

© News 1st

"මාටියාවාදය" කාලේ. 😁
03/05/2026

"මාටියාවාදය" කාලේ. 😁

ට්‍රැක් - ට්‍රැක් ඩබල් ට්‍රැක්! 😁🤣
03/05/2026

ට්‍රැක් - ට්‍රැක් ඩබල් ට්‍රැක්! 😁🤣

03/05/2026

අපි හැම වෙලාවෙම කොටන්නෙ නෑ! හැබැයි, කොටන වෙලාවට කොටන්නේ, දොඹෙන් යන්න! දොඹෙන්!! 🙂

03/05/2026
කෙ$ළියේ! කෙ$ළියේ!! 😁🤣
03/05/2026

කෙ$ළියේ! කෙ$ළියේ!! 😁🤣

මේ කියන විදිහට සංවිධායකවරු ටික සජියව ගහේ වද්දලානේ! 😁 මොනව වුණත්, නියකතුමානේ! වැඩේ කැතයි නේ!! 😁🤣
03/05/2026

මේ කියන විදිහට සංවිධායකවරු ටික සජියව ගහේ වද්දලානේ! 😁 මොනව වුණත්, නියකතුමානේ! වැඩේ කැතයි නේ!! 😁🤣

Address

Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Amila Prabodha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share