Dialysis at home Sri Lanka.

Dialysis at home Sri Lanka. Patient training for Peritoneal Dialysis at home End stage renal faliure patient training for peritoneal dialysis at home and advised by his/her doctor

04/09/2025
17/02/2025
Dialysis at home
16/02/2025

Dialysis at home

26/11/2024

#වාහන මිල wheels සුභ දවසක් ...සියලු දෙනාට ඉක්මන් පාලම youtube channel එකට සාදරයෙන් පිලිගන්නවා..ඔබට වැදගත් වෙන බොහො ...

22/11/2024
22/11/2024

දැනුණා.. ❤️🇱🇰🙏🔥

16/11/2024
10/06/2024

මොනරාගල ඉන්න විදුහල්පතිවරුන් අතර මල් තියලා වඳින්න ඕන විදුහල්පතිවරයෙක්.....🌷🌷🌷🌹❤️💛

උසස් පෙළ කරන්න එක විෂයක් මදි කියලා සමහර පාසල් වලින් ප්‍රතික්ෂේප වෙලත් මෙවර උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය ධාරාවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙමින් හිත හයිය දරුවෙකු කියන ලස්සන කතාවක්...💗

"මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තිබුණේ හයයි තුනයි...
ගණිතය ෆේල්...වටපිටාව ඉස්කෝල කීපයකට ගියා....උසස් පෙළ ටෙක් කරන තමයි මගේ ආශාව තිබුණේ...
ඔය රිසල්ට් එකට ඔයාට ටෙක් කරන්න බෑ කියලා ඒ ඉස්කෝලේ මාව ප්‍රතික්ෂේප කළා...."

"...අන්තිමට ඕන දෙයක් වෙච්චාවේ කියලා මම පැල්වත්ත නවෝදයා ඉස්කෝලෙට ආවා...."

ඒකේ විදුහල්පතිතුමා මුණ ගැහුණා... පුතා උඹ පේල් උනේ ගණන් නේ..ඒක උඹේ ජීවිතයෙන් පේන්නේ නෑ...ඒක නිසා උඹ කැමති විෂයක් මේකේ කරගනින් කියලා කිව්වා.....හැබැයි ඒ ඉන්න ගමන් ගණිතය මට හිමිට පාස් කරලා දෙන්නත් කිව්වා...
ඒ වචන ටික මට මාර හයියක් උනා...💪💪
හිතට ගැම්මක් ආවා...❤️❤️❤️
මං ලොකු සර්ට පොරොන්දුවක් උනා..සර් මම ගණිතය පාස් කරලා දෙනවා වගේම...උසස් පෙළත් හොඳට පාස් වෙලා සර්ගේ නම්බුව තියෙනවා කියලා... ඒ වෙලාවේ මම ලොකු සර්ට කිව්වා.
අද මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් උනා...."
තාක්ෂණ විෂය ධාරාවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පළවෙනියා වූ තිළිණ පුතනුවන් කියන කතාව....🧡🧡🧡
ජීවිතයක වැටෙන තරමට ප්‍රතික්ෂේප වන තරමට තමයි ජීවිත වල ජයග්‍රහණයන් ළඟා වෙන්නේ...
ආදරණීය "තිළිණ" පුතේ ඔයාගේ ඔයාගේ දෙමව්පියන් වෙනුවෙන් ඔයාට අවස්ථාව දුන්නු ඒ විදුහල්පතිතුමන් වෙනුවෙන් ඔය ගමනට මං පෙත් විවර කර දුන් සැවොම වෙනුවෙන් ඔයා කළ යුතු දේ කළා ප්‍රතික්ෂේප වුණත් නැගිටින්න පුළුවන් ඕන තරම් අවස්ථා තියෙනවා කියලා සමාජයට හොඳ ආදර්ශයක් පෙන්වලා දුන්නා ඒක තමයි ජීවිතයක් තුළ කරන්න පුළුවන් නියම කැපකිරීම අනිවාර්යෙන්ම පුතේ දවසක ඔයා ලෝකය දිනනවා....❤️❤️❤️
ආදරණීය පුතේ ඔබට හදවතින්ම සුබපැතුම්...💖

ඒ වගේම අවස්ථාවක් ලබාදීමට තිබියදීත් දරුවන්ව ප්‍රතික්ෂේප කරලා මහ පාරවල් ගානේ බෝකු ගානේ ලගින්න සලස්වන සමහර විදුහල්පතිවරු මෙය ආදර්ශයට ගන්නේ නම් ඉමහත් වටී....👍

එමෙන්ම සමහරු ප්‍රතික්ෂේප කලත් ඉදිරියට යන දරුවෙකුට ශක්තියක් වන්නට වගකීමක් ගනිමින් පැල්වත්ත නවෝද්‍යා පාසලේ ගරු විදුහල්පති W.M නන්දසේන විදුහල්පතිතුමනි කැලේ පිපි මල් කැලේකටම පරවී යාමට ඉඩ නොදී ඒ මල් විකසිත කරන්නට ගන්නාවූ වෙහෙස මහන්සි වෙනුවෙන් කෘතවේදීත්වය පුදකරමි....🙏🙏🙏

තොරතුරු ලබාදීම සම්බන්ධව සහෝදර මාධ්‍යවේදී Indika Garusinghe.... අයියේ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

මම මාධ්‍යවේදී මොනරාගල ඉදුනිල් විජේනායක

07/06/2024

Address

No 51/4/A , Ward Place, Colombo/7
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Dialysis at home Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram