
10/07/2025
මෙම පූජනීය ඇසළ පොහොය දිනයේදී, අප භාග්‍යවතුන් වහන්සේගේ පළමු දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය අපි සිහිපත් කරමු.
ආධිත්‍ය ආයුර්වේද වෙතින් මෙම පින්බර දිනය ඔබේ මනසට, ශරීරයට සහ ආත්මයට සාමය, ප්‍රඥාව සහ සුවය ලගාවෙන, අර්ථවත් ඇසළ පොහොයක් ප්‍රාර්ථනා කරන්නෙමු.
On this sacred Esala Poya Day, we remember the first sermon of the Blessed One—the Dhammacakkappavattana Sutta—marking the turning of the Wheel of Dhamma.
May this day of profound significance bring peace, wisdom, and clarity to your mind, body, and spirit.
Wishing you a serene and meaningful Esala Poya from all of us at Adhitya Ayurveda.