Doorway

Doorway Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Doorway, Colombo.

Doorway licensed counselors and psychotherapists understands our client’s difficulties and ensure effective, efficient and confidential service at the best possible environment by adhering our service standards as outlined in our policy.

විශ්වාස කරන්න... 💚
30/11/2025

විශ්වාස කරන්න... 💚

ඔබ සදා දුකින්, බියෙන් හෝ කළකිරීමකින් යැයි ඔබට සිතෙනවා ද? චිත්තවේගීය සහ මනෝවිද්‍යාත්මක ගැටළු සඳහා වෘත්තීමය සහාය ලබා ගැනීම...
24/11/2025

ඔබ සදා දුකින්, බියෙන් හෝ කළකිරීමකින් යැයි ඔබට සිතෙනවා ද?

චිත්තවේගීය සහ මනෝවිද්‍යාත්මක ගැටළු සඳහා වෘත්තීමය සහාය ලබා ගැනීමට, ගැටළු විසඳා ගැනීම සඳහා සහ නිසි මාර්ගෝපදේශනයන් ලබා ගැනීම සඳහා අප හා අත්වැල් බැඳගන්න.

විශ්වාසනීය උපදේශන සේවා, චිකිත්සක සහය සඳහා ඉතා විශ්වාසයෙන් Doorway අප හා සම්බන්ධ වන්න.

වඩාත් වෘත්තීමය හා දැරිය හැකි මිලකට මෙම සේවාව ඔබට ලබා දෙන්නට අපි ඔබ හා බැඳී සිටින්නෙමු.

Doorway 💚

15/11/2025

John Locke said we’re born as blank slates, life writes the rest. Here’s what that looked like in real experience. 💚

Learn to complement... 💚
14/11/2025

Learn to complement... 💚

12/11/2025
12/11/2025
Happy Deepavali ! 💚✨
20/10/2025

Happy Deepavali ! 💚✨

19/10/2025
10/10/2025
10/10/2025

අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි!

මේ විශේෂ දිනය වෙනුවෙන්, අපේ මානසික සුවය උදෙසා සරල දිවුරුමක් ඔබ වෙනුවෙන් ඔබටම ප්‍රකාශ කර ගන්නට තෝරා ගන්න. මානසික සුවය කරා යන ගමනක් සෑම විටම විශාල වෙනස්කම් වලින්ම ආරම්භ වීමටම අවශ්‍ය නැත, එය සමහරවිට සරල ආත්මාදරය දක්වන සුළු ක්‍රියාවකින් පටන් ගනියි. උදා : ඔබේ දිනය තුළ සොයා ගත් ධනාත්මක වචන පහක් ලිවීම, වේලාවට නිදා ගැනීම, භාවනා හෝ සුසුම් අභ්‍යාස කිරීම, වෘත්තීය මනෝව්ද්‍යාත්මක සහය ලබා ගැනීම, හෝ ඊටත් මදක් ඉදිරියට යනවා නම් තම දරුවන්ට දඬුවම්, සැර වැර කිරීම නැවැත්වීම, ඔව්න්ව තේරුම් ගැනීම හා සංවේදනා වළට සහකම්පනය දැක්වීම වැනි, මේ සියල්ලම හෝ තව වෙනත් මානසික සුවදායී ක්‍රියාවක්, ඔබට ඔබටම “මා මට අඟෙයි, මාගෙ මනස සුවදායි වේ!" යන්න නිරවද්‍යව කියා ගත හැකි තැනට ඔබව ගෙන යන මෙවැනි සරල ක්‍රියාවන් හෝ ගති පැවතුම් විය හැකියි.

ඔබට, ඔබේ ජීවිතයට, ඔබේම ආදරණීයන්ට ඔබ විසින් සුවයක්ම ලබා දෙන්නට ක්‍රියා කරන්න! 💚

10/10/2025

Today, on World Mental Health Day, let’s pause to choose one simple affirmation for our mind. Healing doesn’t always come from big changes, sometimes it begins with the smallest acts of care. Writing five positive things about your day, sleeping early, practicing a minute of mindfulness, reaching out for therapy, or choosing not to punish a child for their emotions, each of these is a quiet way of saying, “My mind matters.” Be gentle with yourself and with those around you. One small act of kindness for your mental health can ripple into something beautiful.

💚

Healing isn’t about being unbroken — it’s about finding strength in your cracks. This World Mental Health Day, let’s cho...
09/10/2025

Healing isn’t about being unbroken — it’s about finding strength in your cracks. This World Mental Health Day, let’s choose compassion over perfection. 💚

Address

Colombo

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94771110985

Alerts

Be the first to know and let us send you an email when Doorway posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doorway:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram