20/09/2025
දුරකථන මඟින් සහ සජීවීව මනෝසමාජීය සේවා සැපයීම සම්බන්ධ මූලික වෘත්තීය පුහුණුව -Professional Training Regarding Psychosocial Mediation (Part 1)
ඔබට පහත සදහන් අන්තර්ගතයන් ඉගෙනීමටත් , පුහුණු වීමටත් අවස්ථාව ලැබේ.
🎯ඔන්ලයින් සහ සජීවීව වැඩ කිරීමේදී අදාල වන ආචාරධර්ම, පොදු නීතිරීති.
🎯සේවා ලාභියා මෙන්ම බැදී සිටින ආයතන කෙරෙහි වගකීම.
🎯ආචාරශීලී බව සහ සේවාලාභී කෙරෙහි සැලකිල්ල customer care. සහ එය පෙන්විය හැකි ආකාරය
🎯ඔන්ලයින් සහ සජීවි උපදේශන වැඩ වලදී පවතින අවදානම් සහ ඒවා අවම කර ගන්නා ආකාරය.
🎯උපදේශන ලෝකයේ, ගැටළු වලදී මැදිහත් වන සහ තීරණ ගන්න ආකාරය සහ සීමාවන්.
🎯සීමාවන්/භෞතික සීමාවන් පවත්වා ගැනීම සහ සීමාවන් උල්ලංගනය වන අවස්ථා
🎯උපදේශක සහ සේවාලාභී සූදානම
🎯උපදේශක පෞරුෂය තුලින් වන බලපෑම
🎯උපදේශක - සේවාලාභී අනොන්‍ය එකතුවෙන් ප්‍රතිකාරය සිදුවන ආකාරය.
🎯වාචික අවාචික සන්නිවේදනයේ වැදගත් කම. වැඩිපුර මොහොතක් ලබා දීමේ වැදගත් කම.
🎯සාකච්ඡාව ගමන් කලහැකි සංනිවේදන මට්ටම්
🎯ප්‍රතිකාරයේදී සේවාලාභී මානසික ක්‍රීඩා තේරුම් ගැනීම.
🎯ප්‍රවානුමිතිය/ප්‍රති ප්‍රවානුමිතිය මඟින් සෘණ ප්‍රවානුමිතිය හසුරවා ගැනීම Positive/Negative transference
🎯සංරක්ෂණය ප්‍රයෝග defense mechanisms මඟින් සේවාලාභී මානසික තත්වය හදුනා ගැනීම
🎯වෙනත් වෘත්තීකයින් වෙත යොමුකල යුතු ගැටළු තේරුම් ගැනීම
🎯හදිසි අවස්ථා වල කටයුතු කලහැකි ක්‍රමවේදයන්/පියවර
🎯ඔන්ලයින් ප්‍රතිකාර වල සීමාවන් සහ ඵලදායීතාව වැඩිකර ගැනීමට කුමක් කල හැකිද?
🎯මූලික උපදේශන කුසලතා.
📣📣මේ සදහා අය කිරීම රු. 500කි.
සහතිකයක් අවශ්‍ය අයට පමණක් රු.1000කි.
ඉක්මනින් ලියාපදිංචි වන්න☘️
ලියාපදිංචි වීමට Click කරන්න ⬇️
http://wa.me/94764542989
📱📞වැඩිවිස්තර සදහා 076-4542989 Mrs Nipuni -
0763737165 Miss Shehani
( 📞TP & 📲Whats App)