Zayan Ayurved

Zayan Ayurved We have the solution to all your physical

Zayan Ayurveda
Zayan Good Life
Zayan Medical Health & Beauty
Zayan Ayurveda Treatment
Soap, Oil & Medicine Available
Zayan Ayurveda is a company that thinks for your benefit.

18/03/2025

✨ Zayan Ayurveda & Zayan Foundation – Free Medical Camp for a Healthier Community! ✨

At Zayan Ayurveda Pvt Ltd, in collaboration with Zayan Foundation, we are committed to promoting holistic wellness through the power of traditional Sri Lankan Ayurveda. Our Free Medical Camp provides expert Ayurvedic consultations and natural remedies to those in need, ensuring better health for all.

A heartfelt thank you to our dedicated doctors, staff, and everyone who supports this initiative. Your health is our priority! Stay connected for more community-driven wellness programs.




https://www.instagram.com/reel/DHV4Y_OyxzP/?igsh=MWl5a2t3NXo1bjczcg==

11/03/2025
Happy Diwali
31/10/2024

Happy Diwali

මෂා අල්ලා අද මාගේ ජිවිතේ එක බලා පොරොත්තුවක් ඉෂ්ඨ වුණා. මිනිසුන් මාව කොපමණ වටින්න හැදුවත් වට්ටන්න හරි අමාරුයි.මාව වට්ටන්න...
20/09/2024

මෂා අල්ලා අද මාගේ ජිවිතේ එක බලා පොරොත්තුවක් ඉෂ්ඨ වුණා. මිනිසුන් මාව කොපමණ වටින්න හැදුවත් වට්ටන්න හරි අමාරුයි.මාව වට්ටන්න හදන හැම මොහතකම දෙවියන් මා සමග සිටිනවා.

ගෘධ්‍රසී රෝගය (Sciatica)විලුඹ පතුල ඇගිලිද රද ගතිනම් ගෘධ්‍රසී වාතය යන නම පවසම්යම්කිසි පුද්ගලයකු ගිජු ලිහිණිකුගේ ගමන් විලා...
24/08/2024

ගෘධ්‍රසී රෝගය (Sciatica)
විලුඹ පතුල ඇගිලිද රද ගතිනම්
ගෘධ්‍රසී වාතය යන නම පවසම්
යම්කිසි පුද්ගලයකු ගිජු ලිහිණිකුගේ ගමන් විලාසයෙන් ගමන් කරන්නේනම් එය ගෘධ්‍රසී රෝගය නම්වේ.
කිපියා වූ වාතය කටිය,තට්ටම් ප්‍රදේශයෙන් පටන් ගෙන තට්ටම් වල තද බව හා වේදනාව ඇති කර වරින්වර ගැස්මත් (වෙව්ලීම )ඇති කරයි.පසුව ක්‍රමක්‍රමයෙන් කලව,දණහිස ,බත්කෙණ්ඩ,පාද සන්ධි‍ය සහ මහපටැගිල්ල දක්වා වේදනාව ඇති කරයි .
කටිප්‍රදේශයේ ස්නායුව එනම් ශරිරයේ දිගම ස්නායුව යම්කිසි හේතුවක් නිසා තෙරපුමකට ලක්වීම නිසා මේ තත්වය ඇතිවේ .ගෘධ්‍රසී රෝගය බොහෝ විට එක් පැත්තක ඇතිවේ.දෙපැත්තේම ඇති වන්නේ කලාතුරකිනි.
ගෘධ්‍රසී රෝගය ඇති වීමට හේතු
*වැටිම්
*පහරක් වැදිම්
*තැලිම්
*වැඩි බර ඉසිලීම
*කකුල් පෙරලීම
*ශ්‍රෝණියේ අර්බුද වල බලපෑම
*කශේරුකා අතර බිම්බ චක්‍රිකා පිපිරීම
*තද පෘශ්ඨවල දීර්ඝ වේලා හිදගෙන සිටිම
*ඇත් අස් ඔටුවන්ගේ පිටේ යාම
යන හේතු නිසා ගෘධ්‍රසී රෝගය ඇතිවේ .
ලක්ෂණ
කකුලේ පිට පැත්තේ වේදනාව ප්‍රධානවේ.
කකුල උකුල් හන්දියෙන් හැරවීමේදි තද බල වේදනාව
චිකිත්සා පහසුව සදහා ප්‍රභේද 2 බෙදා ඇත.
1) කේවල වාත ගෘධ්‍රසී
2) මිශ්‍ර වාත ගෘධ්‍රසී
කේවල වාත ගෘධ්‍රසී
*වේදනාව
*ශරිරය නැමියාම
*දණහිස සන්ධි‍ය
*කලව
*බත්කෙණ්ඩ
*පාද සන්ධි‍ය
යන ස්ථානවල තද බව ඇතිවේ.
මිශ්‍ර වාත ගෘධ්‍රසී
වා සෙම් දෙක මිශ්‍ර ගෘධ්‍රසී රෝගය
1) ඇග බර බව
2)අග්නිමාන්දය(බඩ ගින්න අඩුකම )
3)තෙමරිය
4)කෙල ගැලිම
5)ආහාර අරුචිය
යන ලක්ෂණ ඇතිවේ.
ප්‍රතිකාර
*බාහිර ප්‍රතිකාර
*අභ්‍යන්තර ප්‍රතිකාර
බාහිර ප්‍රතිකාර
*තෛල අභ්‍යංග කිරිම
*ස්වේද කර්ම කිරිම
*ඖෂධීය පැලස්තර යෙදීම
අභ්‍යන්තර ප්‍රතිකාර
*ශෝධනය කිරිම(දෝෂ තත්වය අනුව )
*ශමන
*තර්පණය කිරිම
මෙහිදී වාත රෝග චිකිත්සාව කර ගුණයක් නොමැතිනම් අවස්ථානූකූලව වාතරක්ත චිකිත්සාව කල යුතුයි .
නිවැරදිව රෝගය පරික්ශා කර බලා ප්‍රතිකාර ලබා ගැනිමෙන් සුවය ලබා ගත හැකිය.

20/08/2024

THE BEST AYURVEDA PRODUCTS EXPORT COMPANY
ZAYAN AYURVEDA PVT LTD
ICONIC AWARD 2024.08.20
BMICH

අංශභාග රෝගය ජය ගනිමු.ආයුර්වේද ග්‍රන්ථ වල පක්ෂාගාතය,අංශවධය,අංශභාග,යන නමින් හඳුන්වන අංශභාග රෝගය හෙවත් paralysis රෝගය ජීවිත...
19/08/2024

අංශභාග රෝගය ජය ගනිමු.
ආයුර්වේද ග්‍රන්ථ වල පක්ෂාගාතය,අංශවධය,අංශභාග,යන නමින් හඳුන්වන අංශභාග රෝගය හෙවත් paralysis රෝගය ජීවිතයේ මිනිසෙකුට අත්විඳින්නට සිදු වන අප්‍රසන්නම අවස්ථාවක් වනවා නිසැකයි.කායිකව මෙන්ම මානසිකවද රෝගීන් තදබල ලෙස පීඩනයකට පත් වන බව මම අත්දැකීමෙන් දන්නවා.
මේ රෝගය ඇති වන්නේ කොහොමද?
අධි රුධිර පීඩනය,හෘද ගත රෝග,රුධිර කැටි ගැසීම් ඇති වීම ආදී හේතූන් නිසා මොලයට රුධිරය ගමන් කරන ධමනියක් අවහිර වීම හෝ පුපුරා යාම හේතුවෙන් මොලයේ එම කොටසේ ස්නායු වලට හානි වීම ප්‍රධාන හේතුවයි.ඊට අමතරව මොලයේ ඇතිවන පිලිකා,අර්බුද ආදියත් බලපානවා
මේ හේතු නිසා ස්නායු අකර්මණ්‍ය වීම තමයි අංශභාග රෝගය කියන්නේ.මෙහිදී අංශයක් අප්‍රාණික වීම,මුහුණ ඇද වීම,මල මූත්‍ර අවරෝධය හෝ පාලනය කල නොහැකි වීම,ආදී රෝග ලක්ෂණ ඇති වෙනවා.
රෝගය සුවකල හැකිද?
මේක සංකීර්ණ අවස්ථාවක්.මෙහිදී රෝගියාගේ තත්ත්වය හා රෝග තත්ත්වය බලපානවා.
රුධිර පීඩනය සහිතයි නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කල යුතුයි.ඊට අමතරව මොලයේ අවහිරතාවය ඉවත් කිරීමට සුදුසු ඖෂධ හා ලංඝන කර්ම කලයුතු වෙනවා.ඒ වගේම වාත නාශක චිකිත්සා ක්‍රම අනුගමනය කරන්න ඕනේ.අවසානයේ ස්නායු පෝෂක ඖෂධ ප්‍රයෝග කල යුතුයි.මේ කාලයේදී ව්‍යායාම ඇතුලත් ක්‍රියාකාරකම් වලට යොමු කිරීමත් වැදගත් වෙනවා.
රෝගියා හා සමීපතමයන්ගේ කැපවීම හා අධිශ්ඨානයත් එකතු කලොත් ඇත්තටම අංශභාග රෝගය ජය ගන්න පුලුවන්...
වැදගත්ම දෙයක් තියෙනවා.ඒ තමයි මේ රෝගයට ගොදුරු නොවී ඉන්න එක.අධිරුධිර පීඩනය,කොලෙස්ටරෝල්,වගේ බෝ නොවන රෝග වලින් හැකිතාක් වැලකෙන්න.කායික මානසික සමබර තාවය පවත්වා ගන්න.
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය M.R.M.Ruskan
075 790 5797/0767315797

Foot ReflexologyFoot reflexology is a therapy that has been practiced for centuries. It involves applying pressure to di...
19/08/2024

Foot Reflexology
Foot reflexology is a therapy that has been practiced for centuries. It involves applying pressure to different points on the bottom of the foot.
According to Traditional Chinese Medicine (TCM), these points correspond to different parts of the body. They are believed to have many benefits, including reducing stress, aiding digestion and promoting better sleep.

Zayan Ayurveda (Pvt) Ltd.
No.162/6 Dias Place Gunasingapura Colonbo -12.
Hotline : 076 7315797 / 077 2155500
https://chat.whatsapp.com/KumDSNpzo90EvRarhc9t1y

RASH OUT SOAPNATURAL SOAP WITH LEMONZAYAN AYURVEDA (PVT) LTD
16/08/2024

RASH OUT SOAP
NATURAL SOAP WITH LEMON
ZAYAN AYURVEDA (PVT) LTD

15/08/2024

ரத்தத்தை சுத்திகரித்து நோய் எதிர்ப்பு சக்தியை பெருக்கும் துளசி !!
--------------------------------------
துளசி ரத்தத்தில் உள்ள ஆக்ஸிஜன் அளவை அதிகரித்து உடலின் செல்களுக்கு புத்துணர்ச்சியை கொடுத்து நரம்புகளை வலுவாக்கும். மன அழுத்தத்தை குறைக்கும். ஹார்மோன்களை சீராக்கும். தூக்கமின்மையை போக்கும்.
தோல் நோய்களான படை, சொரி, சிரங்குகளை துளசி இலையால் குணமடையச் செய்யலாம். துளசி இலையை எலுமிச்சை சாறு விட்டு அரைத்து அந்த விழுதை தோலில் தடவி வந்தால் தோல் நோய்கள் அண்டாது.
துளசி இலைகளை தண்ணீரில் ஊறப்போட்டு சில மணிநேரம் கழித்து அந்த தண்ணீரை குடித்து வந்தால் நாட்பட்ட வாயு, வயிற்று உப்பிசம் நீங்கும்.
துளசி இலைச்சாறு ஒரு சக்தி மிகுந்த கிருமி நாசினியாகவும், ரத்தத்தை சுத்திகரித்து நோய் எதிர்ப்பு சக்தியை பெருக்கும் மருந்தாகவும் செயல்படுகிறது. காற்றை சுத்தப்படுத்தி, சுவாசத்தை சீராக்கி சளித்தொல்லையை போக்கும்.
தினமும் 20 துளசி இலையை சாப்பிட்டு தண்ணீர் குடித்து வந்தால் ஆரம்பநிலையில் உள்ள புற்று நோய் குணமாகும். தினமும் காலை, மாலை என இருவேளை ஒரு கப் தயிருடன் 20 துளசி இலையை சாப்பிட்டால் கேன்சர் குணமாகும். தினமும் ஒரு துளசி இலை சாப்பிட்டால் புற்றுநோய் அண்டாது என்ற ஒரு பழமொழியே உண்டு.
துளசி இலையை தொடர்ந்து சாப்பிட்டு வந்தால் உடல் சூட்டுக்கு எதிராக செயல்பட்டு ஆண்மை குறைவை ஏற்படுத்தும் என்ற தவறான கருத்து மக்களிடம் உள்ளது. துளசி உடலுக்கு குளிர்ச்சியை ஏற்படுத்தி தேவையற்ற வெப்பத்தை குறைக்குமே தவிர பக்கவிளைவுகளை ஏற்படுத்தாது.
பெண்களுக்கு மாத மாதம் ஏற்படும் மாத விலக்கு காலங்களில் பெண்கள் குளித்து முடித்த பின் துளசி விதையை நீருடன் ஊறவைத்து நெல்லிக்காய் அளவு 3 நாட்கள் சாப்பிட்டு வந்தால் கருப்பை தூய்மை அடைந்து கருப்பை பலம் பெறும்.
--------------------------------------
Zayan Ayurveda Health & Beauty Care.
Zayan Ayurveda (pvt) Ltd.
No.126/6 Dias Place Gunasingapura Colombo-12.
Hotline : 076 7315797 / 0768183903
https://chat.whatsapp.com/KumDSNpzo90EvRarhc9t1y

15/08/2024

பல நோய்களை போக்கும் அற்புத மருந்தாகும் அன்னாசிப்பூ !!
--------------------------------------
அன்னாசிப் பூவை பயன்படுத்தி பல வியாதிகளுக்கு மருந்து தயாரிக்கப்படுகிறது. மாதவிலக்கை சரிசெய்யக்கூடிய மருந்து தயாரிக்கும் முறை பற்றி பார்ப்போம்.
அதற்கு தேவையான பொருட்கள்: அன்னாசிப்பூ, பெருங்காயம், பனை வெல்லம். தயாரிக்கும் முறை: முதலில் ஒரு பாத்திரத்தில் நீர் விட்டு கொதிக்க வைத்து அதில் சிறிதளவு பெருங்காயப்பொடி, பனை வெல்லம் மற்றும் இளம் சூட்டில் வறுத்து எடுத்த அன்னாசிப் பூ பொடி இவை அனைத்தையும் சேர்த்து நன்றாக கொதிக்க விட வேண்டும்.
தினமும் காலை வேளையில் கொடுத்து வந்தால் தடைப்பட்ட மாதவிலக்கு சீரற்ற மாதவிலக்கு போன்ற பிரச்சினைகள் குணமாகும். வைரஸ் தொற்றால் ஏற்படும் காய்ச்சல் சளி உடல் வலியை போக்க கூடிய மருந்து ஆகும்.
அன்னாசிப்பூ இஞ்சி சீரகம் பனங்கற்கண்டு இம்முறை முதலில் ஒரு பாத்திரத்தில் நீர்விட்டு ஸ்பூன் அளவு அண்ணாச்சி பூ பொடி சேர்க்க வேண்டும். அரை ஸ்பூன் அளவு நறுக்கிய இஞ்சி கால் ஸ்பூன் அளவு சீரகம் சிறிதளவு பனங்கற்கண்டு சேர்த்து நன்றாக கொதிக்க விட வேண்டும்.
நன்றாக கொதித்து ஆறியதும் அதை வடிகட்டி வைத்துக் கொண்டு காய்ச்சல் ஏற்படும் பொழுது மாலை வேளைகளில் குடித்து வந்தால் சளி உடல் வலி ஆகியவை விரைவில் குணமாகிவிடும். பருவநிலை மாற்றத்தால் உண்டாகும் தொற்றுகளை நீக்கும். வயிறு உப்பசம் மருந்து தயாரிக்கும்.
அன்னாசிப்பூ, சுக்குப்பொடி, சீரகம், பனைவெல்லம், ஒரே அன்னாசிப் பூ பொடி 2 சிட்டிகை அளவு, 1 சிட்டிகை அளவு கால் ஸ்பூன் சீரகம், கால் ஸ்பூன் பனைவெல்லம் இவை அனைத்தையும் சேர்த்து ஒன்றாக கலந்து உணவுக்கு பின்பு மதிய வேளையில் சாப்பிட்டு வர வேண்டும் சாப்பிட்டு வந்தால் வயிறு உப்பசம் மாந்தம் ஆகியவை குணமாகிவிடும்.
--------------------------------------
Zayan Ayurveda Health & Beauty Care.
Zayan Ayurveda (pvt) Ltd.
No.126/6 daisy place gungasingapura colombo -12
Hotline : 076 7315797 / 0768183903
https://chat.whatsapp.com/KumDSNpzo90EvRarhc9t1y

Address

126/6 Diyas Place Gunasingapura Colombo 12
Colombo
01200

Opening Hours

Monday 09:30 - 18:00
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:30 - 18:00
Sunday 09:30 - 18:00

Telephone

+94757905797

Alerts

Be the first to know and let us send you an email when Zayan Ayurved posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share