Suwa Piyasa - සුව පියස Patients & Elderly Care Home Nursing Service

  • Home
  • Sri Lanka
  • Colombo
  • Suwa Piyasa - සුව පියස Patients & Elderly Care Home Nursing Service

Suwa Piyasa - සුව පියස Patients & Elderly Care Home Nursing Service Government registered Service with trusted and experienced team of top hospitality care for all pati

Welcoming 2025 with warmth, care, and compassion. Wishing everyone a year of health and happiness! 💙✨
01/01/2025

Welcoming 2025 with warmth, care, and compassion. Wishing everyone a year of health and happiness! 💙✨

ඔබ සොයන්නේ පළපුරුදු , සුදුසුකම් ලත් සාත්තු සේවිකාවක්ද ? එසේත් නැතිනම් හෙදියක් ද ?වසර 15 ක නොබිඳුනු විශ්වසනීය හෙද සේවා සැ...
14/10/2024

ඔබ සොයන්නේ පළපුරුදු , සුදුසුකම් ලත් සාත්තු සේවිකාවක්ද ? එසේත් නැතිනම් හෙදියක් ද ?

වසර 15 ක නොබිඳුනු විශ්වසනීය හෙද සේවා සැපයීමේ හැකියාව සහිතව ,රෝගියා නිවසේ සිටියත්, රෝහල්ගතව සිටියත් , දිවයිනේ අඩුම ගාස්තු සහ ඉහලම ගුණාත්මක සේවාවක් ලබා දෙන්නට අප සූදානම්.
දැන්ම අපව අමතන්න.
☎ 0777 401 851

10/10/2024

රැකියාව - වැඩිහිටි සුරැකුම් මධ්‍යස්තානයක් සඳහා විශ්‍රාමික හෙදියක්.
සුවපියස වැඩිහිටි රැකවරණ ආයතනය වන අප, අපගේ කණ්ඩායමට සම්බන්ධ කර ගැනීම සඳහා දක්ෂ පලපුරුදු විශ්‍රාමික කාන්තා හෙදියක් සොයන්නෙමු. හෙද ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ අත්දැකීම් සහිතව විශ්‍රාමිකව සිටින ඔබට හොඳම අවස්ථාව මෙය විය හැකියි.
තනතුර - විශ්‍රාමික කාන්තා හෙද
ස්ථානය - SUWA PIYASA Senior Care Homes - No 1449 Hokandara Road, Pannipitiya.
රැකියා ස්වභාවය- පූර්ණ කාලීන ( රැකියා ස්ථානයේ නැවතී සේවය කිරීම අත්‍යවශ්‍ය වේ.)
ප්‍රධාන වගකීම
- නේවාසිකව රැඳී සිටින වැඩිහිටියන්ට උසස් තත්වය හෙද සේවාවක් ලබාදීම.
- ඖෂධ පරිපාලනය,නේවාසික රැඳී සිටින අයගේ පුද්ගලික සනීපාරක්ෂාව සහ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා සහාය වීම.
- නේවාසිකව සිටින වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ වෙනස්කම් පිළිබඳ නිරීක්ෂණය කර ඒ පිළිබඳව දැනුවත් කිරීම සහ ලේඛනගත කිරීම.
- පරිපූර්ණ වූ සත්කාරක සේවාවක් ලබාදීම සඳහා වෛද්‍යවරුන්,රැකබලා ගන්නන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
- නියමිත පරිදි සෞඛ්‍ය තත්ත්ව වාර්තාගත කර තැබීම සහ සත්කාර සැලසුම් අනුගමනය කිරීම.
මානසික සෞඛ්‍ය ඔප්නංවීම වෙනුවෙන් නේවාසිකව රැඳී සිටින වැඩිහිටියන් සමග සමීපව කටයුතු කිරීම.
සුදුසුකම් -
- සුදුසුකම් ලත් හෙදියක ලෙස වලංගු බලපත්‍රයක් තිබීම සහ විශ්‍රාමික කාන්තා හෙදියක් වීම.
- හෙද ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර පහක පලපුරුද්ද තිබීම සහ වියපත් රෝගීන් සමග කටයුතු කිරීමට ඇති හැකියාව.
- ඉතා ඉවසීමෙන් සහ කැපවීමෙන් විවිධ සෞඛ්‍ය අවශ්‍යතා ඇති පුද්ගලයින් සමග වැඩ කිරීමේ හැකියාව.
- උසස් සන්නිවේදන හැකියාව සහ අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟා ගැනීමේ හැකියාව.
- ස්වාධීනව සහ බහුවිධ කණ්ඩායම් සමග රාජකාරි කිරීමේ හැකියාව.
ප්‍රතිලාභ-
- ආහාර සහ නවාතැන් සමග ආකර්ෂණීය වැටුප්.
- නිදහස් සහ සාමකාමී පරිසරයක රැකියා කිරීමේ අවස්ථාව.
- වෘත්තීයමය සංවර්ධනය උදෙසා පුහුණු අවස්ථා.
Job Opportunity: Retired Female Nurse for Elder Care Home
We are seeking a compassionate and experienced Retired Female Nurse to join our team at SUWA PIYASA Senior Care Homes. If you have a background in nursing and are looking for a rewarding full-time role in elder care, this could be the perfect opportunity for you!
Position: Retired Female Nurse
Location: SUWA PIYASA Senior Care Homes - No 1449 Hokandara Road, Pannipitiya.
Type: Full-time (Residence and service on-site required)
Key Responsibilities:
- Provide high-quality nursing care to elderly residents
- Assist with daily living activities such as medication administration, personal hygiene, and mobility support
- Monitor and report changes in residents' health conditions to the care team
- Work collaboratively with doctors, caregivers, and other staff to ensure holistic care
- Maintain accurate health records and follow care plans
- Offer emotional support and build positive relationships with residents
Qualifications:
- Retired female nurse with a valid nursing licenseor certification
- Minimum 05 years of experience in nursing, preferably in geriatrics or elder care
Compassionate, patient, and able to work with individuals with varying health needs
Strong communication and interpersonal skills
- Ability to work independently and as part of a multidisciplinary team
Benefits:
- Competitive salary with Meals and Accommodations
- Opportunity to work in a supportive, family-like environment
- Make a meaningful impact in the lives of elderly residents
- Continued professional development and training opportunities
How to Apply:
If you’re passionate about making a difference in the lives of the elderly and would like to be part of our dedicated team,
please send your resume and cover letter to suwapiyasacare.lk or contact us at 0772900756 / 0777401851 for more information.

Government registered Service with trusted and experienced team of top hospitality care for all pati

Happy Elders & Children's Day ❤️
01/10/2024

Happy Elders & Children's Day ❤️

08/09/2024

ඔබේ ජීවිත පාට කල - ඔබේ දෙමාපියන්
අපි පරෙස්සමින් බලාගන්නම්.. ❤️
වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා බස්නාහිර පළාත ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ ආබාධ හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් ලබාදෙන්නට සූදානම්.
ශාඛා : රත්මලාන, ගල්කිස්ස, පන්නිපිටිය, මොරටුව
වැඩි විස්තර සඳහා අමතන්න : 0772 900 756 | 0776 227 243 | 0777 401 851

Government registered Service with trusted and experienced team of top hospitality care for all pati

ඔබේ වගකීම - අපේ පරම වගකීමයිවසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.• පැය 24 පුරා බස්නාහ...
03/09/2024

ඔබේ වගකීම - අපේ පරම වගකීමයි
වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා බස්නාහිර පළාත ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ ආබාධ හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් ලබාදෙන්නට සූදානම්.
ශාඛා : රත්මලාන, ගල්කිස්ස, පන්නිපිටිය, මොරටුව
වැඩි විස්තර සඳහා අමතන්න : 0772 900 756 | 0776 227 243 | 0777 401 851

අපරිමිත වූ මව්පිය ආදරය වෙනුවෙන් ලබාගත  හැකි නිවැරැදිම තීරණය ගැන ඔබ දැනුවත්ද?වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,• රෝගී සහ ව...
30/08/2024

අපරිමිත වූ මව්පිය ආදරය වෙනුවෙන් ලබාගත හැකි නිවැරැදිම තීරණය ගැන ඔබ දැනුවත්ද?
වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා බස්නාහිර පළාත ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ ආබාධ හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් ලබාදෙන්නට සූදානම්.
ශාඛා : රත්මලාන, ගල්කිස්ස, පන්නිපිටිය, මොරටුව
වැඩි විස්තර සඳහා අමතන්න : 0772 900 756 | 0776 227 243 | 0777 401 851

22/08/2024

Busy Life එකේ ඔබෙන් ඔබේ ආදරනීයයන්ට ඉටුවිය යුතු යුතුකම්, ඔබට දැනුවත්ව හෝ නොදැනුවත්ව මඟහැරෙන බව දන්නවාද?
කිසි විටෙක පසුතැවෙන්න එපා, ඒ වගකීම අපිට බාරදෙන්න. අපි ඔබටත් වඩා පරෙස්සමින් ඒ වගකීම ඉටුකරන්නම්..

වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා බස්නාහිර පළාත ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ ආබාධ හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් ලබාදෙන්නට සූදානම්.
ශාඛා : රත්මලාන, ගල්කිස්ස, පන්නිපිටිය, මොරටුව
වැඩි විස්තර සඳහා අමතන්න : 0772 900 756 | 0776 227 243 | 0777 401 851

Government registered Service with trusted and experienced team of top hospitality care for all pati

පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝදිනක් වේවා..!
19/08/2024

පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝදිනක් වේවා..!

ඔබේ ආදරණීය මවට පියාට ආදරය රැකවරණය පිරුනු ගෙදර වගේම දැනෙන තැනක්.වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,• රෝගී සහ වැඩිහිටි නේවාස...
17/08/2024

ඔබේ ආදරණීය මවට පියාට ආදරය රැකවරණය පිරුනු ගෙදර වගේම දැනෙන තැනක්.

වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා බස්නාහිර පළාත ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ ආබාධ හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් ලබාදෙන්නට සූදානම්.
ශාඛා : රත්මලාන, ගල්කිස්ස, පන්නිපිටිය, මොරටුව
වැඩි විස්තර සඳහා අමතන්න : 0772 900 756 | 0776 227 243 | 0777 401 851

ගෙදර වගේම ජීවත් වෙන්න - ආදරය රැකවරණය පිරුණු ලෙංගතුම නවාතැන.වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,• රෝගී සහ වැඩිහිටි නේවාසික ස...
15/08/2024

ගෙදර වගේම ජීවත් වෙන්න - ආදරය රැකවරණය පිරුණු ලෙංගතුම නවාතැන.

වසර 15 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා බස්නාහිර පළාත ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ ආබාධ හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් ලබාදෙන්නට සූදානම්.
ශාඛා : රත්මලාන, ගල්කිස්ස, පන්නිපිටිය, මොරටුව
වැඩි විස්තර සඳහා අමතන්න : 0772 900 756 | 0776 227 243 | 0777 401 851

ඉධ නන්දති පෙච්ච නන්දති - කතපුඤ්ඤෝ  උභයත්ථ නන්දතීපුඤ්ඤං  මේ කතන්ති නන්දති - භීය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝපින්බර පොසොන් පොහෝ...
21/06/2024

ඉධ නන්දති පෙච්ච නන්දති - කතපුඤ්ඤෝ උභයත්ථ නන්දතී
පුඤ්ඤං මේ කතන්ති නන්දති - භීය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා...!🙏

Address

# 36/1A Attidiya Road, Ratmalana
Colombo

Telephone

+94772900756

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Piyasa - සුව පියස Patients & Elderly Care Home Nursing Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa Piyasa - සුව පියස Patients & Elderly Care Home Nursing Service:

Share