HR happy paradise

HR happy paradise ඔබ මව්පදවිය ලැබීමට HR Happy paradise අපෙන් අත්වැලක් ....

මේ ඔබ දකින්නෙ මතුගම සූපර්මාකට් එකකින්  අරගෙන කාපු ලොලිපොප් එකක් නිසා දරුවකුට එය විස වී ඇති ආකාරයයි. ඔබේ දරුවන් ආරක්ෂා  ක...
30/09/2025

මේ ඔබ දකින්නෙ මතුගම සූපර්මාකට් එකකින් අරගෙන කාපු ලොලිපොප් එකක් නිසා දරුවකුට එය විස වී ඇති ආකාරයයි. ඔබේ දරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්ට පුලුවන් තරම් දන්න අයට ශෙයා කරන්ට .🙏

Copied post

එන කෙනා ලූප් එකත් කඩන් එන්නේ 😁🤗උපත් වළක්වා ගැනීම සඳහා සිය මව විසින් භාවිතා කරන ලද උපත් පාළන උපකරණය (IUD) ජයග්‍රාහී ලෙස ස...
30/09/2025

එන කෙනා ලූප් එකත් කඩන් එන්නේ 😁🤗

උපත් වළක්වා ගැනීම සඳහා සිය මව විසින් භාවිතා කරන ලද උපත් පාළන උපකරණය (IUD) ජයග්‍රාහී ලෙස සියතින් අල්ලාගෙන මෙළොව එළිය දුටු ළදරු මතේයස් (Matheus) දුටු වෛද්‍යවරුන්ට එය හාස්‍යයට කරැණක් විය.

ඔහුගේ මව වන බ්‍රසීල ජාතික ක්වීඩි අරවුජෝ ඩි ඔලිවේරා, අනපේක්ෂිත ලෙස ඇය ගැබ්ගෙන ඇති බව දැනගනා විට, ඇය වසර දෙකක් තිස්සේ IUD භාවිතා කර තිබුණි.

මෙම තඹ උපකරණය 0.6% ක අසාර්ථකත්ව අනුපාතයක් සඳහන් කලද, ඔහුගේ දෙමව්පියන්ට එය විශ්වාස කළ නොහැකි විය. නමුත් පුදුමය මධ්‍යයේ වුවද, ඔවුන් සිනාසෙමින්, මතේයස් ඔවුන්ගේ නොනැවැත්විය හැකි කුඩා "කුසලානය" (unstoppable trophy) ලෙස හැඳින්වූහ.

-අනිෂ්කා-

Copied post

400 ටත් අදික ගනනක් මව්වරුන්ගේ කිරි සිහින සැබෑ කිරීමට අත්වැලක් වූ HR Happy Paradise අපගෙන්  කිරි සිහින දකින්නට පෙරුම් පුර...
19/09/2025

400 ටත් අදික ගනනක් මව්වරුන්ගේ කිරි සිහින සැබෑ කිරීමට අත්වැලක් වූ HR Happy Paradise අපගෙන්

කිරි සිහින දකින්නට පෙරුම් පුරනා ඔබ වෙනුවෙන්මයි🩷

Original Lh Ovulation Strip
(ඩිම්බ මෝචන පටි)

දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාර්යයෙන් සරු කාලවලදි එකතු වීමක් වෙන්න ඕන කියලා අම්මලා දන්නවා ඇති නමුත් අපේ සරු කාලේදි ඩිම්බයක් පිට වෙන දවස දැනගන්නට පුලුවන් එකම ක්‍රමය සාර්ථක ක්‍රමය තමයි මේ Ovulation Strip භාවිතා කරලා දැනගන්න එක ඉතින් අම්මලා ඔයාලා කොච්චර එකතු වීමක් උනත් සරු කාලේ නොදැන ඩිම්බයක් පිට වෙන දිනය නොදැන එකතු වීමකදි ගැබ් ගැනීමක් සිදුවන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක් නමුත් මෙම Ovulation Strip භාවිතා කරලා ඔයාගේ ඩිම්බයක් පිට වෙන දවස 100% දැනගෙන එදාට එකතු වීමකදි ප්‍රෙග්නට් වීමේ ප්‍රතිශතය වැඩී🙂🙂

ඔයාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් උනත් අක්‍රමවත් උනත් ඔයාගේ හරිම ඩිම්බ පිට වෙන දිනය දැනගන්නට පුලුවන්

🌼ඩිම්බයක් පිට වීමට පැය 24 කට පෙර ගරීරයේ ඇත් Lh හෙවත් ( Luteinizing Hormone ) හෝමෝනය ඉහල අගයක් ගනී... ඒ සමගම පැය ගානත් ඇතුලත ඩිම්බ පිට වීමක් සුදු වේ... එය මෙම Lh ස්ට්‍රිප් පරීක්ෂණයක් මගින් නිවැරදි දිනය හා වේලාව දැන ගැනීමට ඔබට හැකියාවක් ඇත ....

🌼හරිම පහසුවෙන් මෙම පරීක්ෂණය නිවසේදීම කරගන්නට පුලුවන්

🌹LH Ovulation ස්ට්‍රිප් පිලිබද කිසිම දැනුමක් නැති අයටද මෙම ස්ට්‍රිප් භාවිතා කරන ආකාරය පිළිබඳ විස්තරාත්මක බැලිය යුතු දින වේලාවල් ඔබට දැනුවත් කර සියලුම උපදෙස් ලබා දී

්_පුරා_විශ්වාසවන්ත_සේවයක්_පාරිභෝගිකයට ලබා දෙන HR Happy Paradise අපගේ එකම පැතුම සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවීම දැකීමයි🩷

ඇණවුම් කිරීම Inbox හෝ whatsapp මගින් සිදු කළ හැකී....
0728315800

COD Rs :350/= භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම මුලු දිවයින පුරාවට

11/09/2025

Twins 🩷🩷🩷

කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා🩷👑️
10/09/2025

කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා🩷👑️

උතුම් බිනර පොහෝ දින 🙏🙏🙏මව්පදය බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා🙏🩷යහපත් මාසයක් වේවා🙏  #...
07/09/2025

උතුම් බිනර පොහෝ දින 🙏🙏🙏
මව්පදය බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ගේ
කිරි සිහින සැබෑ වෙන සුභ දවසක් වේවා🙏🩷
යහපත් මාසයක් වේවා🙏
#කිරි_සිහින

අම්මාගේ මානසික පීඩනය දරුවාට දැනෙන්නේ කොහොමද?අම්මලාගේ ජීවිතය කියන්නේ නිරන්තර ගැටලු, වගකීම්, සහ අසමසම කටයුතු වලින් පිරුණු ...
05/09/2025

අම්මාගේ මානසික පීඩනය දරුවාට දැනෙන්නේ කොහොමද?

අම්මලාගේ ජීවිතය කියන්නේ නිරන්තර ගැටලු, වගකීම්, සහ අසමසම කටයුතු වලින් පිරුණු එකක්. පවුලේ හැමෝටම හොඳ ආරක්ෂාවක්, ආදරය, සහ සනසුම සපයන්න අම්මා තමන්ගේ හැඟීම් ගොඩක් වෙලාවට අමතක කරනවා.

මේක දරුවන්ගේ සංවේදී ලෝකයට බලපාන්නෙ කොහොමද?

කුඩා දරුවන්ට වචනවලින් තමන්ගේ හැඟීම් විස්තර කරන්න බෑ. ඒත් ඔවුන්ට අම්මාගේ හදවතේ සැනසීම හෝ පීඩනය බොහොම පහසුවෙන් දැනෙනවා. අම්මාගේ තරහව, කනස්සල්ල, නිශ්ශබ්ද බව, පීඩනය ඔවුන්ට දැනෙනවා. එය ඔවුන්ගේ සංවේදී ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

දන්නවද?

අම්මගේ අධික මානසික පීඩනය නිසා චූටි පැටව් හේතුවක් නැතිව නොනවත්වාම අඬනවා. නිතරම බය පෙන්නනවා.

අම්මා අවුලෙන් ඉන්නවා කියලා දැනුනම බබාලට සුව නින්දක් ලබාගන්න හරිම අපහසුයි.

දරුවා නිතරම අම්මා ගාවම දැවටිලා ආදරේ හොයන්න පටන් ගන්නවා.

ඒ වගේම,

අම්මාගේ මනෝභාවය කියන්නේ දරුවාගේ හදවතේ මුලු ලෝකයම. අම්මලා සැනසීමෙන් සතුටින් හිටියොත් දරුවාට ආරක්ෂාව සහ ආදරය නොඅඩුව ලැබෙනවා.. අම්මලාට පීඩනය වැඩිවෙද්දි දරුවාගේ ලොකුම ආරක්ෂාව දුර්වල වෙලා යනවා. අම්මලාගේ සැනසුම තමයි දරුවන්ගේ සුවය.

ඉතින් ගෙවල්වල අයත් දැනගන්න ඕන ඒ අම්මලව සතුටින් තියන්න. අනවශ්‍ය දේවල්වලට පීඩනයක් නොදී ඉන්න. දෝශාරෝපණ වෙනුවට පොඩිහරි උදව්වක් කරන්න. ආදරණීය සැමියෙක් විදියට ආදරෙන් ඉන්න.

King & Queen🩷👑️

උපුටා ගැනීමකි( copied )

කලලයේ වර්ධනය සතියෙන් සතිය ❤️⭕ 1 වන සතිය: ඒ සියල්ල ආරම්භ වන්නේ ඩිම්බය සංසේචනය වන සයිගොට් අවධියෙනි. කුඩා වුවත්, එය දැනටමත්...
04/09/2025

කලලයේ වර්ධනය සතියෙන් සතිය ❤️

⭕ 1 වන සතිය: ඒ සියල්ල ආරම්භ වන්නේ ඩිම්බය සංසේචනය වන සයිගොට් අවධියෙනි. කුඩා වුවත්, එය දැනටමත් දරුවාගේ සියලුම ජානමය ලක්ෂණ දරයි.

⭕ 2 වන සතිය: දැන් බ්ලාස්ටොසිස්ට් අවධියේ ඇති කලලය, අල්පෙනෙත්තක ප්‍රමාණයෙන් යුක්ත වේ. එය ගර්භාෂය තුළ තැන්පත් කර, වැදෑමහ සඳහා පදනම සාදයි.

⭕ 3 වන සතිය: මොළය සහ සුෂුම්නාව බවට පත්වන ස්නායු නාලය සෑදීමට පටන් ගනී. පළමු හෘද සෛල ප්‍රාථමික චලනයන් ආරම්භ කරයි.

⭕ 4 වන සතිය: කලලරූපය මි.මී. 1 ක් පමණ වේ. කුඩා හදවත ස්පන්දනය වීමට පටන් ගනී, එය ජීවිතයේ පළමු ස්පර්ශ්‍ය ලකුණයි.

⭕ 6 වන සතිය: 6 mm (කව්පි ඇටයක ප්‍රමාණය) වන විට, මුහුණේ ලක්ෂණ, අත් සහ කකුල් දිස්වේ. හදවත විනාඩියකට 150 වතාවක් පමණ ස්පන්දනය වේ.

⭕ 8 වන සතිය: සෙන්ටිමීටර 2 (රාස්බෙරි ගෙඩියක ප්‍රමාණය) වන විට, දරුවාගේ ඇහි බැමි සහ ඇඟිලි වර්ධනය වේ. අභ්‍යන්තර අවයව ක්‍රියා කිරීමට පටන් ගනී.

⭕ 12 වන සතිය: දැන් සෙන්ටිමීටර 6 ක් (ලෙමන් ගෙඩියක ප්‍රමාණය) උස කලලරූපයට මිනිස් ලක්ෂණ ඇත. සවිස්තරාත්මක පරීක්ෂණ මගින් ලිංගභේදය තීරණය කළ හැකිය.

⭕ මාස 6: සෙන්ටිමීටර 30 සහ ග්‍රෑම් 700 දී, දරුවා ඇස් ඇර මවගේ හඬට ප්‍රතිචාර දක්වයි. චලනයන් වඩාත් තීව්‍ර වන අතර, ශරීරය උපත සඳහා මේදය රැස් කරයි.

⭕ මාස 9: දරුවා සම්පූර්ණයෙන්ම සෑදී ඇත, දිග සෙන්ටිමීටර 50 ක් සහ බර කිලෝග්‍රෑම් 3 කි. පෙනහළු උපත සඳහා සූදානම්ව ස්ථානගත වී ඇත.

(Copied post)
උපුටාගැනීමකි

ප්‍රාර්ථනාවක් 🙏දරු සෙනෙහස අහිමි සියලුම දෙනාට පතමි උතුම් පව් පදවිය 🩷ජීවීතයට ඉඩෝර කාළය වගේම වසන්ත කාළයත් එනවා අනිවාර්යයෙන්...
01/09/2025

ප්‍රාර්ථනාවක් 🙏
දරු සෙනෙහස අහිමි සියලුම දෙනාට පතමි උතුම් පව් පදවිය 🩷

ජීවීතයට ඉඩෝර කාළය වගේම වසන්ත කාළයත් එනවා අනිවාර්යයෙන්ම
එතකල් ඉවසීමේන් ඉන්න😊💫

29/08/2025

ලොකු වැඩක් 🩷💫

දවසේ ප්‍රාර්ථනාව 🙏මේ මලක් හැම ගෙදරකම පිපෙන්න ඕන💟🌸
28/08/2025

දවසේ ප්‍රාර්ථනාව 🙏
මේ මලක් හැම ගෙදරකම පිපෙන්න ඕන💟🌸

410 වෙනි සුභ ආරංචියක් 🩷🙏අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 410 වන කිරි සිහිනයඅම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේව...
28/08/2025

410 වෙනි සුභ ආරංචියක් 🩷🙏

අපගේ LH Strip භාවිතා කර සැබෑ වු 410 වන කිරි සිහිනය

අම්මටත් පැටියටත් තුණුරුවනේ පිහිට රැකවරණය ලැබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤️🙏

Address

Colombo
SRILANKAN

Telephone

+94728315800

Website

Alerts

Be the first to know and let us send you an email when HR happy paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram