Life Coaching Academy

Life Coaching Academy Redesign Your Life with LifeCoach.lk: https://www.lifecoach.lk Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය : https://www.lifecoach.lk

ජීවිතය සාර්ථක කරගන්න අත්‍යාවශ්‍යය, විශේෂ දැනුම සහ කුසලතා අපිට උපතින් ලැබෙන්නේ නැහැ. පාසලේදී උගන්වන්නෙත් නැහැ.

​පාසලේදී අපිට ගණිතය, විද්‍යාව උගන්වන්න ගුරුවරයෙක් හිටියා වගේම; ජීවිතය ගැන, මනස ගැන, හැඟීම් ගැන සහ පෞර්ෂත්වය ගැන නිවැරදිව ඉගෙන ගන්නත් අපිට ගුරුවරයෙක් වුවමනා වෙනවා...

​මානව සම්බන්ධතා, සමාජානුයෝගීකරණ හැකියාවන්, Communication & Leadership Skills, Personality Development වගේ දේවල් සඳහා පුහුණුවක් ලැබීමත් සාර්ථක ජීවිතයකට අත්‍යාවශ්‍යයි...

මානසික ආතතිය, Depression, Anxiety, Addictions, පෞර්ෂත්ව ගැටලු, ළමා කාලයේ මානසික තුවාල, චිත්තවේග පාලනයේ දුර්වලතා සහ ලිංගිකත්ව ගැටලු විසඳගෙන, මානසිකව සුවපත් වීමටත් ඔබට නිවැරදි මාර්ගෝපදේශනයක් සහ වැඩපිළිවෙලක් අවශ්‍යය වෙනවා...

​අනේක වූ බාධක මැදින්, කෙසේ හෝ ජීවිතය දිනන්නට වෙර දරණ, අරගල කරන ඔබට අවශ්‍යය සියලුම දැනුම, ශක්තිය, පුහුණුව සහ මගපෙන්වීම Life Coaching Academy වෙතින් අපි ඔබට ලබා දෙනවා..!

09/11/2024

☯️ ඔබ තුල සිටින පොඩි ළමයා - Inner Child Self States | Wounded Child & Wonder Child | MASTER CLASS – 08

ඔබ තුල ක්‍රියාත්මක වෙන Ego Self States 6න්, Adult Self States 4 ගැන, පහුගිය Master Class එකෙන් ඔබ ඉගෙන ගත්තා.

අද ඔබ ඉගෙන ගන්නෙ, ඔබේ පෞර්ෂ වර්ධනයට සහ මානසික සුවපත් භාවයට ඉතාම වැදගත් වන, Wounded Child සහ Wonder Child කියන, ඔබේ Inner Child Self States 2 ගැනයි.

For more details, Visit - https://www.lifecoach.lk

07/11/2024

ඔබේ වැඩිහිටි පුද්ගල භාව -4 🐘🐅🐇🐍 | Adult EGO Self States | MASTER CLASS - 07

☯️ INNER CHILD WORK – Course (For Adults)(ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික...
28/10/2024

☯️ INNER CHILD WORK – Course (For Adults)
(ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව)

✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්: 2024 නොවැම්බර් මස 17 වන ඉරිදා සිට, සති 08ක කාලයක්...

🔹🔸 The “Inner Child” represents the part (Self-State) of you that is holding all your Childhood Experiences, Memories, Emotions and Core Life Concepts.

💫 ළමා කාලයේදී ඔබට මුහුණ දීමට සිදු වූ සමහර අත්දැකීම් සහ ඒ අවස්ථා වලදී ඔබ තදින් ග්‍රහණය කර ගත් සංකල්ප වල බලපෑම, ඔබේ වර්තමාන ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා.

💫 ඒ අතීත අත්දැකීම් මුල් කරගෙන ඔබව ක්‍රියාත්මක වෙන අවස්ථා වලදී, ඔබට දැනෙනවා ඇති ඔබ තුල තවමත් ඒ පොඩි ළමයා නිරුපද්‍රිතව ජීවත් වන බව.

💫 එසේ ක්‍රියාත්මක වන Inner Child – Self State එකේ යහපත් ශක්තීන් ඔබ තුල වර්ධනය කර ගැනීමටත්, එහි අයහපත් ක්‍රියාකාරීත්වය වලක්වා ගැනීමටත්, ඔබේ මනස පුහුණු කිරීමට, මෙම Inner Child Work පාඨමාලාව තුලින් ඔබට පුලුවන් වෙනවා.

✳️ මෙම INNER CHILD WORK - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන සුවිශේෂී මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි.

☯️ INNER CHILD WORK - පාඨමාලා අන්තර්ගතය:

🔹 Wounded Child Self - අතීත වේදනාත්මක මතකයන් හේතුවෙන් ඔබ තුල පීඩාවකින් යුතුව පවතින, හැඟීම් සහ ආවේග අනුව, අතාර්කික පොඩි ළමයෙක් වගේ ක්‍රියාත්මක වෙන මානසික ස්වභාවය තේරුම් ගැනීම.

🔹 Wonder Child Self - නිර්මාණශීලී බවින් සහ කුතුහලයෙන් යුතුව, අලුත් දේවල් ඉගෙන ගනිමින් නිතරම Update වෙන, ආලෝකවත්, සුන්දර, දක්ෂ ළමයෙක් වගේ ඔබ තුල ක්‍රියාත්මක වෙන මානසික ස්වභාවය තේරුම් ගැනීම.

🔹 Trauma & Emotional Wounds - අතීත මානසික තුවාල සහ වේදනාකාරී සිදුවීම් වල අහිතකර බලපෑම වලක්වාගෙන, ඔබේ වර්තමාන ජීවිතය වඩාත් සතුටින් ගත කරන ආකාරය.

🔹 Trigger Points & Pressure Points - ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා, Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් සහ එයට හේතු වන වර්තමාන සහ අතීත සාධක හදුනා ගැනීම.

🔹 Emotion Regulation & Trigger Release System - තරහා පාලනය සහ දුක, සතුට, බය, වේදනාව වැනි හැඟීම් සහ ආවේග වලට යට නොවෙන විදිහේ සිතක් සහ මානසික සමතුලිතතාවයක් පවත්වාගැනීමේ විශේෂ පුහුණුව.

🔹 Ego Defense Mechanisms - ඔබේ Self Awareness එක සහ සිහි නුවණ දියුණු කරගැනීමට බාධා කෙරෙන, මානසික රටාවන් තේරුම් ගෙන, ඒවා ඉක්මවා යන ආකාරය.

🔹 Mindfulness Practice - සිහිය දියුණු කරගැනීමේ සහ මානසික ශක්තිය ස්ථාවරව තබාගැනීමේ නිවැරදි වැඩපිළිවෙල, පියවරෙන් පියවර පුහුණු කරවීම සහ ඔබ තුල යටපත්වී පවතින අධ්‍යාත්මික ශක්තිය බලගැන්වීමේ සහ පුහුණු කිරීමේ ක්‍රියාකාරකම්.

✳️ මූලික සුදුසුකම්:

🔸 වයස අවු; 20ත් 45ත් අතර වීම.
🔸 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වීම.
🔸 ජීවිතයේ බලවත් වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන්, කැපවී වැඩ කිරිමට සූදානම් බව.
🔸 ස්මාට් දුරකතනයක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම.

✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:

🔘 2024 නොවැම්බර් මස 17 වන දා සිට, සති 08ක කාලයක්...
(ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා - පැය දෙකක්) ZOOM මගින්...

✳️ මෙහෙයවීම: නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුනු උපදේශක)

🔹 පාඨමාලා කාලය: සති 8ක්
🔹 පාඨමාලා ගාස්තුව: රු. 15,000/- (රු. 7,500 බැගින්, කොටස් දෙකකින් ගෙවිය හැක)
🔹 සජීවී Zoom Video Classes ලෙස ඉගැන්වීම් සිදු කෙරෙයි.
🔹 සුදුසු පරිදි ඔබගේ Zoom Audio සහ Video On/Off කල හැක.
🔹 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ.

✳️ සම්බන්ධ වන ආකාරය / ලියාපදිංචි වීම / Registration;

👉👉 ඔබත් අදම ඔබගේ “ඔබේ නම” සහ “ Inner Child Work ” ලෙස,
0761580900 (Life Coaching Academy) අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් එවන්න.

ඉන්පසු ඔබට ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙනු ඇත.

☯️ INNER CHILD WORK - පාඨමාලාව තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල..

✅ ඔබේ ළමා කාලයේ සිදුවුනු අහිතකර සහ අමිහිරි අත්දැකීම් වල බලපෑම් වලින් නිදහස් වී, ඔබේ හැඟීම් සහ සිතිවිලි, ඔබේ පාලනය තුලට ගතහැකි වීම.

✅ ඔබේ Wonder Child Self එකත් සමග නැවත සම්භන්ධ (Re-connect) වී, ඉතාම සතුටින් සහ උද්‍යෝගයෙන් ජීවත් වීමටත්, අලුත් දේවල් ඉගෙන ගනිමින්, නිතරම Update වීමටත් හැකි වීම.

✅ අනවශ්‍ය ලෙස Trigger වීමෙන් මතු වන තරහ, දුක සහ බය වැනි හැඟීම් සම්පූර්ණයෙන්ම පාලනය කරගත හැකි වීම.

✅ Social Anxiety, Depression, Bipolar, OCD, Panic Attacks වැනි පීඩාකාරී මානසික තත්වයන් සුවපත් කරගැනීමට අවශ්‍යය කරන මූලික දැනුම, අවභෝධය සහ Emotional Intelligence දියුණු කරගත හැකි වීම.

✅ ඔබ ඔබට ආදරය කරන්නට (Self Love), ඔබට කරුණාවෙන් සලකන්නට සහ ඔබට වටිනාකමක් දෙන්නට පුහුනු වීම.

🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.

☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
Email: lifecoach.lk@gmail.com
WhatsApp: +94 76 158 0900
Website: https://www.lifecoach.lk

26/10/2024

☯️ ඔබ තුල තිබෙන, පුද්ගල භාව - 6 | Ego Self States | Master Class - 06

එක පුද්ගලයෙක් තුල, වෙනස් විදිහේ මානසික ක්‍රියාත්මක වීම් 6ක් තියෙනවා.
නොයෙකුත් බාහිර සිදුවීම් වලට මුහුණ දීමේදී සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී,
එයට ගැලපෙන විදිහට, මේ මානසික මෙහෙයුම් පද්දති 6න් එකක්, ඔබ තුල ක්‍රියාත්මක වෙනවා.

එකිනෙකට මිශ්‍ර නොවී, තනි තනිවම ක්‍රියාත්මක වෙන මේ මානසික මෙහෙයුම් පද්දති 6 ට අපි කියන්නේ Ego Self States 6ක් කියලා.

මේ Ego Self States 06 පුද්ගලයෙකුගේ මනස ක්‍රියාත්මක වෙන, එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් ආකාර හයක්. වැඩපිළිවෙලවල් 6ක්. Modes 6ක්.

හරියට, වෙනස් විදිහේ මෙහෙයුම් පද්දති, Operating Systems 6ක් වගේ.

Self කියන්නෙ “මම” කියන අදහසට. Ego Self කියල කියන්නේ “මම දකින මම” එහෙම නැත්නම් “ඔබට ඔබව පෙනෙන සහ දැනෙන ආකාරය” ට යි. ඔබේ Self Image එකටයි.

Ego Self State එකක් කියන්නෙ, මනස ක්‍රියාත්මක වෙන අංග සම්පූර්ණ මානසික සැකැස්මක්, මෙහෙයුම් පද්දතියක්.
හැගීම්, දැනීම්, සිතිවිලි, මතකයන් සහ සංකල්ප වලට අනුව, පුද්ගලභාවයක් සහිතව, “මම” කියන අදහසින් ක්‍රියාත්මක වෙන, බලවත් Operating System එකක්.

ඒ නිසා, මේ Ego Self States 6 ක්‍රියාත්මක වෙන්නේ, හරියට, ඔබ තුල සිටින වෙනස් විදිහේ පුද්ගලයන් 6 දෙනෙක් වගෙයි.

ඔබේ මනස වරින් වර මේ Ego Self States 6 තුල, මේ පුද්ගල භාවයන් 6 තුල, මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වෙනවා.

- Nuwan Edirisinghe
Life Coaching Academy

☯️ Unleash Your Potential - THE SPIRIT WARRIOR (ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍ර...
23/07/2024

☯️ Unleash Your Potential - THE SPIRIT WARRIOR (ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව)

✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්: 2024 අගෝස්තු මස 02 වන සිකුරාදා සිට, සති 08ක කාලයක්...

⚡️ ඔබත්‍ ඔබේ අධි සංවේදී කම (Highly Sensitive) සහ සහකම්පනය (Empathy) නිසා අන් අයගේ හැඟීම් දැනීම් සහ සිතිවිලි නිරායාසයෙන්ම දැනෙන කෙනෙක්ද?
⚡️ සමාජයේ බහුතරයක් දෙනා හිතන පතන විදිහට වඩා වෙනස් විදිහට හිතන ඔබ, තනිවම හෝ ඔබේම ක්‍රමයකට ජීවත් වෙන්න උත්සාහ කරනවාද?
⚡️ ඔබේ අවට සිටින අයට ඔබව තේරුම් ගැනීමට නොහැකි වීම සහ ඔබට ඔවුන්ව තේරුම් ගැනීමට අපහසු වීම නිසා, ඔබ සාමාජීයව හුදෙකලා වී සිටිනවාද?
⚡️ ඇතෙක් වගේ ශක්තිමත් පෞර්ෂයක් සහ ඕනෑම දෙයක් දරාගතහැකි අධ්‍යාත්මික ශක්තියක් ඇතිකරගැනීමට ඔබත් කැමතිද?

💫 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි.
💫 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා.
💫 අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගැනීම තුලින් ඔබේ ආත්ම විස්වාසය වගේම හැඟීම් කලමනාකරණය කරගැනීමේ හැකියාව (Emotional Regulation) දියුණු කරගන්න පුලුවන්.

☯️ මෙම SPIRIT WARRIOR - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන සුවිශේෂී මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි.

✳️ පාඨමාලා අන්තර්ගතය:

🔹 (Stoic Philosophy) අන් අයගේ නපුරු වචන, හැසිරීම් නිසා නිතරම පීඩාවට පත් නොවෙන, නොසැලෙන මනසක් ගොඩනගා ගැනීමේ සහ බාහිර පරිසරය කෙසේ වෙනස් වුවත් ඔබගේ අභ්‍යයන්තර සාමය සහ සැනසීම රැකගන්නා ආකාරය.

🔸 (Buddhist Psychology) බෞද්ධ දැනුම් පද්දතියේ සාරය (මනෝවිද්‍යාත්මක විග්‍රරහයක් සමගින්) ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය.

🔹 (Emotional Intelligence) ඔබේ හැඟීම් ක්‍රියාත්මක වෙන ආකාරය සහ හැඟීම් විසින් ඔබව මෙහෙයවෙන ආකාරය අවබෝධ කරගැනීම.

🔸 (Emotional Regulation Training) තරහා පාලනය සහ දුක, සතුට, බය, වේදනාව වැනි හැඟීම් සහ ආවේග වලට යට නොවෙන විදිහේ සිතක් සහ මානසික සමතුලිතතාවයක් පවත්වාගැනීමේ විශේෂ පුහුණුව.

🔹 (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම.

🔸 (Mindfulness Practice) සිහිය දියුණු කරගැනීමේ සහ මානසික ශක්තිය ස්ථාවරව තබාගැනීමේ නිවැරදි වැඩපිළිවෙල පියවරෙන් පියවර පුහුණු කිරිම.

🔹 (Inner Child Work) ඔබ තුල යටපත්වී පවතින අධ්‍යාත්මික ශක්තිය බලගැන්වීමේ සහ පුහුණු කිරීමේ ක්‍රියාකාරකම්.

✳️ මූලික සුදුසුකම්:

🔸 වයස අවු; 20ත් 45ත් අතර වීම.
🔸 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වීම.
🔸 ජීවිතයේ බලවත් වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන්, කැපවී වැඩ කිරිමට සූදානම් බව.
🔸 ස්මාට් දුරකතනයක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම.

✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:

🔘 2024 අගෝස්තු මස 02 වන දා සිට, සති 08ක කාලයක්...
(සිකුරාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා - පැය දෙකක්) ZOOM මගින්...

✳️ මෙහෙයවීම: නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුනු උපදේශක)

🔹 පාඨමාලා කාලය: සති 8ක්
🔹 පාඨමාලා ගාස්තුව: රු. 15,000/- (රු. 7,500 බැගින්, කොටස් දෙකකින් ගෙවිය හැක)
🔹 සජීවී Zoom Video Classes ලෙස ඉගැන්වීම් සිදු කෙරෙයි.
🔹 සුදුසු පරිදි ඔබගේ Zoom Audio සහ Video On/Off කල හැක.
🔹 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ.

✳️ සම්බන්ධ වන ආකාරය / ලියාපදිංචි වීම / Registration;

👉👉 ඔබත් අදම ඔබගේ “ඔබේ නම” සහ “Spirit Warrior” ලෙස,
0761580900 (Life Coaching Academy) අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් එවන්න.

ඉන්පසු ඔබට ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙනු ඇත.

☯️ SPIRIT WARRIOR - පාඨමාලාව තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල..

⚡️ It has long been believed that people can't change their personalities, which are largely stable and inherited.
But a review of recent research in personality science points to the possibility that personality traits can change through persistent intervention.

⚡️ බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පවුර්ෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි.
ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් (Intense Coaching & Training) තුලින් පුද්ගල පවුර්ෂය ප්‍රතිනිර්මාණය කල හැකිය.

✅ මුලු ජීවිත කාලයම තමන් අකමැති ජීවිතයක හිරවී සිටිනවා වෙනුවට, ඔබ කැමති විදිහේ ජීවිතයක් නිර්මානය කිරීමට හැකියාව ලැබීම.

✅ ඔබේ ආත්ම විශ්වාසය, අධ්‍යාත්මික ශක්තිය ඉහල නැංවීම සහ අන් අයගේ විවේචන වලින් නොසැලී ශක්තිමත්ව නැගී සිටීමට පුහුණුවක් ලැබීම.

✅ ඔබ ඔබට ආදරය කරන්නට, ඔබට කරුණාවෙන් සලකන්නට, ඔබට වටිනාකමක් දෙන්නට පුහුනු වීම.

✅ ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගෙන, ඔබට සාදාරණයක් වන ආකාරයට ඔබගේ ජීවිත කතාව අලුතින් ලියන්නට පටන් ගැනීම.

✅ Social Anxiety, Depression, OCD වැනි පීඩාකාරී මානසික තත්වයන් සුවපත් කරගැනීමට අවශ්‍යය කරන මූලික දැනුම, අවභෝධය සහ Emotional Intelligence දියුණු කරගත හැකි වීම.

🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.

☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
Email: lifecoach.lk@gmail.com
WhatsApp: +94 76 158 0900
Website: https://www.lifecoach.lk

⬛️🟨 MASTER CLASS - LIFE SKILLS WORKSHOP (දින 04ක ප්‍රායෝගික වැඩමුළුව) ✅ ඔබ කැමතිද, ඔබේ සන්නිවේදන කුසලතා සහ නායකත්ව ගුණාං...
16/06/2024

⬛️🟨 MASTER CLASS - LIFE SKILLS WORKSHOP (දින 04ක ප්‍රායෝගික වැඩමුළුව)

✅ ඔබ කැමතිද, ඔබේ සන්නිවේදන කුසලතා සහ නායකත්ව ගුණාංග දියුනු කරගන්න? ඔබේ හිතේ තියෙන අදහස්, මතවාද පැහැදිලිව සහ වඩාත් දක්ෂ ලෙස ප්‍රකාශ කරන්න පුහුණු වෙන්න?

✅ ජීවිතය ගැන, සමාජය ගැන, හැඟීම් ගැන, පුද්ගල සංවර්ධනය ගැන අලුත්ම දැනුම ඉගෙන ගන්නා අතරම, පිරිසක් සමග Team එකක් විදිහට වැඩ කිරීමේ හැකියාවන් (People Skills) දියුනු කරගෙන, ජීවිතය සාර්ථක කරගන්න ඔබ කැමතිද?

✅ හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින්,
එක වගේ බලාපොරොත්තු, එක වගේ අරමුණු තියෙන අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත් සංවාදයක් කරන්න පුලුවන් විදිහේ ප්‍රායෝගික වැඩසටහනක් ගැන ඔබත් හොයමින් ඉන්නවද?

♦️ ඔබත් අදම එකතු වෙන්න WARRIORS CLUB එකෙන් ආරම්භ කරන, MASTER CLASS – Life Skills Workshop එක සමග...,

🔥 ආරම්භක දිනය: සෑම මාසයකම අලුත් සාමාජිකයින් බඳවා ගන්නවා...

💻📲 පාඨමාලාව සති 4ක් පැවැත්වෙනවා.
අපි සතියකට වරක් Zoom App එක හරහා (Online) එකතු වෙනවා. ඔබටත් පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

⬛️🟨 MASTER CLASS - Life Skills Workshop වැඩසටහන් පැවැත්වෙන දින සහ වේලාවන්:

🔲 Group 1 – ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා - සති 4ක්.

🔲 Group 2 – බදාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා - සති 4ක්.

🔳 පාඨමාලා ගාස්තුව : රු. 4,500/-

🔳 Age Limit - ඔබ වයස අවුරුදු 25 - 45 අතර විය යුතුයි.

🔲 මෙහෙයවීම - නුවන් එදිරිසිංහ (Certified Life Coach)

🔳 Open Group - ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම අධ්‍යාපන මට්ටමක, ඕනෑම හැකියා මට්ටමක කෙනෙකුට MASTER CLASS වැඩසටහන් වලට සම්බන්ධ විය හැකියි.

🔳 Introverts - සමහරවිට ඔබ සාපේක්ශව අඩුවෙන් කතාබහ කරන, Introverted පුද්ගලයකු විය හැකියි.
එහි කිසිම ගැටලුවක් නැහැ.
ඔබට ඔබේ මූලික හැකියාවන් (Core Skills) දියුණු කරගැනීමට සහ අඩුපාඩු හදාගැනීමට අවශ්‍යනම්, MASTER CLASS එකෙන් ඔබට ඒ සඳහා අවශ්‍යය සම්පූර්ණ පුහුණුව සහ මගපෙන්වීම ලබාදෙනු ඇත.

🔳 Online Sessions - ඔබට Zoom App එක හරහා MASTER CLASS එකට ලෝකයේ ඕනෑම තැනක සිට, ඔබගේ Smart Phone එකෙන් හෝ Laptop එකෙන් සම්බන්ධ විය හැකයි.
ඔබ ලියාපදිංචි වූ පසුව අදාල Zoom Link එක ඔබට WhatsApp හරහා ලබා දෙනු ඇත.

◾️ එක් කන්ඩායමකට සීමිත සාමාජික පිරිසක් පමනක් සම්බන්ද කරගන්නා බැවින්, ඔබත් අදම ලියාපදිංචි වන්න.

✅ ඔබට https://www.lifecoach.lk වෙබ් අඩවිය මගින් Online ලියාපදිංචි වෙන්න පුලුවන්.

✅ නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය බව අපගේ 0761580900 අංකයට WhatsApp මගින් දැනුම් දෙන්න.

💫 මුලින්ම ඔබව MASTER CLASS සාමාජිකයින් සදහා පමනක් වෙන්වූ WhatsApp Group එකට සම්බන්ධ කරනු ලැබේ.
💫 ඉන්පසු අපි ඔබට ලබාදෙන Zoom ලින්ක් එක හරහා MASTER CLASS වැඩසටහන් වලට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුලුවන්...

👉🏼👉🏼 වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම්, 0761580900 ට WhatsApp පනිවිඩයක් එවන්න.

🔥 ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න MASTER CLASS - Life Skills Workshop එක සමග.

☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය (LifeCoach.lk)

Email: lifecoach.lk@gmail.com
WhatsApp: +94 76 158 0900
Website: https://www.lifecoach.lk

🐘 ඇතා - Spirit Personality Type - අධ්‍යාත්මය දිනන මිනිස්සු | MASTER CLASS - 05මේ Social System එකෙන් හදලා දීලා තියෙන තරග...
01/06/2024

🐘 ඇතා - Spirit Personality Type - අධ්‍යාත්මය දිනන මිනිස්සු | MASTER CLASS - 05

මේ Social System එකෙන් හදලා දීලා තියෙන තරගකාරී රටාවට කොටු වෙන්නෙ නැතුව, තමන්ගේ මානසික නිදහසට මුල් තැනක් දෙමින්, ස්වාධීන ජීවිතයක් ගතකරන, සුවිශේෂී, ශක්තිමත්, බලවත් Givers ල පිරිසක් ඉන්නවා.

හැමෝම යන රැල්ලට යන්නේ නැතුව, ස්වාධීනව හිතල තමන්ට ගැලපෙන සරල, තෘප්තිමත් ජීවන ක්‍රමයක් නිර්මාණය කරගන්න මේ අය, අයිති වෙන්නේ Spirit Personality Type එකට.

මේ Spirit Personality Type එකට අයිති, ශක්තිමත් Giversල ගෙ සංකේතය, Archetype එක තමයි ඇතා. ස්වාධීනව, කොන්ද කෙලින් තියන්, ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන මේ උසස් මිනිස්සුන්ට අපි කියන්නේ “ඇත්තු” කියලා.

මෛත්‍රිය, කරුණාව, මුදිතාව වගේ උසස් ගුණාංග වලින් යුතු මේ අයට, අන් අයගේ දුක වේදනාව ගැන සංවේදී බවක්, සහකම්පනයක් තියෙන නිසා Empaths ල කියලා කියනවා.

- Nuwan Edirisinghe
Life Coaching Academy

2024 ජුනි මස 07 වන දා සිට; ☯️ Unleash Your Potential - ඔබේ ශක්තිමත්ම පෞර්ෂයට පන දෙන්න. 🔥 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ ප...
21/05/2024

2024 ජුනි මස 07 වන දා සිට;

☯️ Unleash Your Potential - ඔබේ ශක්තිමත්ම පෞර්ෂයට පන දෙන්න.
🔥 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන පන්තියක්!

🔻 ඔබත්‍ ඔබේ යහපත් ගතිගුණ නිසා සමාජයේ අසාධාරණයට ලක් වෙනවද?
🔻 ඕනෑවට වඩා හොඳ වෙන්න ගිහින් ඔබ හැමවිටම පාඩු විඳිනවද?
🔻 හැමෝවම සතුටු කරන්න ගිහින්, ඔබට ඔබේ ජීවිතයේ සතුට මගහැරිලද?

💫 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි.
💫 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා.

◾ ඔබ ඔබේ වර්තමාන පවුර්ෂය ගැන, චරිත ලක්ෂණ ගැන තෘප්තිමත් නැතිද? ඔබේ ළමා කාලයේදී ස්වභාවික ලෙස වර්ධනය නොවුනු හැකියාවන්, කුසලතාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න වුවමනාද?

◾️ පරාජය වෙන්න, ප්‍රතික්ෂේප වෙන්න, විවේචනය වෙන්න සහ විනිශ්චය තියෙන බය ජය අරගෙන, බය නැතිව තමන්ට ඕනා දේ කරන්න, තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න, ආත්ම විශ්වාසය දියුනු කරගන්න ඔබ කැමතිද?

◾️ ඔබේ පෞර්ෂ සංවර්ධනය (Personality Development) සඳහා කැපවී වැඩ කරලා, අඩුපාඩු හදාගෙන ජීවිතය ජයගන්න ඔබටත් පුලුවන්!

☯️ මෙම Unleash Your Potential - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන සුවිශේෂී මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි.

✳️ පාඨමාලා අන්තර්ගතය:

🔹 (Your Current Personality Type) ඔබේ වර්තමාන පෞර්ෂය තේරුම් ගැනීම.
🔸 (Your Weaknesses) ඔබේ පෞර්ෂයේ දැන් තිබෙන දුර්වලතා සහ අඩුපාඩු පැහැදිලිව හදුනා ගැනීම.
🔹 (Your Best Version) ඔබට ගොඩනගා ගන්නට වුවමනා මොන වගේ පෞර්ෂයක්ද? මොන වගේ චරිතයක්ද?
🔸 (Your Archetypes) ඔබ තුල ඇති නොයෙකුත් පුද්ගල චරිත සහ ඒවා නිවැරදිව ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම.
🔹 (Persona, Ego & Shadow) ඔබේ සමාජ ප්‍රතිරූපය නිවැරදිව ගොඩනගන ආකාරය සහ ඔබේ සැඟවී තිබෙන අඳුරු ශක්තීන් නිවැරදිව ප්‍රයෝජනයට ගන්නා ආකාරය
🔸(Overcome Fear, Doubt, Shame & Guilt) අනවශ්‍ය සහ හානිකාරක බය, සැකය, ලැජ්ජාව සහ වරදකාරී හැඟීම ඉක්මවා යන්නේ කෙසේද?
🔹 (Overcome People Pleasing, Obedience & Overthinking) අනවශ්‍ය ලෙස අන් අය සතුටු කිරීමට යාම, යටහත් පහත් කීකරු කම සහ ඕනෑවට වඩා පරිස්සම් වීම ඉක්මවා යන්නේ කෙසේද?
🔸 (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම.
🔹 (Dealing with Toxic People) ඔබේ ජීවිතයේ සිටින විෂ සහිත මිනිසුන් හඳුනාගැනීම සහ ඔවුන්ට යට නොවී සිටින උපක්‍රම.
🔸 (Personality Development Map) ඔබේ පෞර්ෂය වෙනස් වෙන අනුපිලිවෙල සහ මග සලකුනු.

✳️ සුදුසුකම්:

🔸 වයස අවු; 20ත් 45ත් අතර වීම.
🔸 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වීම.
🔸ස්මාට් දුරකතනයක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම.

✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:

🔘 2024 ජුනි මස 07 වන දා සිට, ජූලි මස 26 වන දින දක්වා - සති 08ක කාලයක්...
(සිකුරාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා - පැය දෙකක්) ZOOM මගින්...

✳️ මෙහෙයවීම: නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුනු උපදේශක)

🔹 පාඨමාලා කාලය: සති 8ක්
🔹 පාඨමාලා ගාස්තුව: රු. 15,000/-
(රු. 7,500 බැගින්, කොටස් දෙකකින් ගෙවිය හැක)
🔹 සුදුසු පරිදි Zoom Audio සහ Video On/Off කල හැක.
🔹 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ.

✳️ සම්බන්ධ වන ආකාරය / ලියාපදිංචි වීම / Registration (ජුනි 3 වනදාට පෙර) ;

👉 ඔබත් අදම https://www.lifecoach.lk වෙබ් අඩවිය මගින් Online ලියාපදිංචි වන්න.

👉👉 නැතිනම් අපගේ 0761580900 (Life Coaching Academy) අංකයට Whats App මගින් දැනුම් දෙන්න.

☯️ Unleash Your Potential - පාඨමාලාව තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල..

⚡️ It has long been believed that people can't change their personalities, which are largely stable and inherited.
But a review of recent research in personality science points to the possibility that personality traits can change through persistent intervention.

⚡️ බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පවුර්ෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි.
ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් (Intense Coaching & Training) තුලින් පුද්ගල පවුර්ෂය ප්‍රතිනිර්මාණය කල හැකිය.

✅ මුලු ජීවිත කාලයම තමන් අකමැති ජීවිතයක හිරවී සිටිනවා වෙනුවට, ඔබ කැමති විදිහේ ජීවිතයක් නිර්මානය කිරීමට හැකියාව ලැබීම.

✅ ඔබේ ආත්ම විශ්වාසය ඉහල නැංවීම සහ අන් අයගේ විවේචන වලින් නොසැලී ශක්තිමත්ව නැගී සිටීමට පුහුණුවක් ලැබීම.

✅ ඔබ ඔබට ආදරය කරන්නට, ඔබට කරුණාවෙන් සලකන්නට, ඔබට වටිනාකමක් දෙන්නට පුහුනු වීම.

✅ ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගෙන, ඔබට සාදාරණයක් වන ආකාරයට ඔබගේ ජීවිත කතාව අලුතින් ලියන්නට පටන් ගැනීම.

✅ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න, පෞර්ෂය දියුනු කරගන්න අත්‍යාවශ්‍යය දැනුම, පුහුණුව සහ මගපෙන්වීම ලබාදීම.

✅ Social Anxiety, Depression, OCD වැනි මානසික තත්වයන් සුවපත් කරගැනීමට අවශ්‍යය කරන මූලික දැනුම, අවභෝධය සහ Emotional Intelligence දියුණු කරගත හැකි වීම.

🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.

☯️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
Email: lifecoach.lk@gmail.com
WhatsApp: +94 76 158 0900
Website: https://www.lifecoach.lk

14/05/2024

☯️ මිනිස්සු හැමෝම එක වගේ නැහැ.

මේ ලෝකෙ සියලුම මිනිස්සු පෞර්ෂත්වය, Personality Type එක අනුව ප්‍රධාන වර්ග 4කට බෙදෙනවා. ඒ තමයි;

1. Predator Personality
2. Shadow Personality
3. Victim Personality
4. Spirit Personality

මේ වර්ග 4 මිනිස්සුන්ගේ ගති ගුණ, හිතන පතන විදිහ, හැසිරීම, එයාලට වැඩියෙන්ම වටිනා දේවල් එකිනෙකට වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්.

Visit - https://www.lifecoach.lk

Nuwan Edirisinghe
- Life Coaching Academy

12/05/2024

☯️ ඔබ දැනගත යුතුම මිනිස්සු වර්ග දෙකක් - Givers & Takers

❓ඇයි හැම වෙලාවෙම ඔබ විතරක් අනිත් අය වෙනුවෙන් කැපකිරීම් කරන්නේ?
❓සතුටින් ජීවත් වෙන්න, තමන්ගේ යහපත වෙනුවෙන් තීරණ ගන්න, සාධාරණ අයිතියක් ඔබට නැතිද?

❓මොනවා කලත් හොඳක් අහන්න නැති, ආත්මාර්තකාමී මිනිස්සුන්ව සතුටු කරන්න ඔබ මෙච්චර කල් ඔට්ටු උනා මදිද? People Pleasing නවත්තල, තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නෙ කවදද?

❓❓ඇයි ඔබට, තමන් අකමැති දේකට නැහැ බැහැ කියාගන්න බැරි? කාටවත් වරදක් නොකරත් හැමතිස්සෙම තියෙන මේ Guilt එක, වරදකාරී හැඟීම ඉවර කරගන්නේ කවදද?

❓❓❓අනිත් හැමෝගෙම ජීවිත වල වගකීම ඔබේ කර පිට පටවගෙන, ඔබ ජීවිත කාලෙම අනිත් අය වෙනුවෙන් නැහෙනකොට, කවුද ඔබ ගැන බලා ගන්නේ? ඔබත් මනුෂ්‍යයෙක් නේද? ඔබ පවු නැද්ද? ඔබට ඔබ ගැන අනුකම්පාවක් නැතිද?

⚡️ මිනිස්සු හැමෝම එක වගේ නැහැ.

⚡️ මේ ලෝකේ මිනිස්සු ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා; Givers සහ Takers, උපකාර කරන්නන් සහ ප්‍රයෝජන ගන්නන්. මේ වර්ග දෙකේ මිනිස්සු හිතන පතන විදිහ සහ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්.

- Nuwan Edirisinghe
Life Coaching Academy
https://www.lifecoach.lk

🔻 ඔබත්‍ ඔබේ යහපත් ගතිගුණ නිසා සමාජයේ අසාධාරණයට ලක් වෙනවද?🔻 ඕනෑවට වඩා හොඳ වෙන්න ගිහින් ඔබ හැමවිටම පාඩු විඳිනවද?🔻 හැමෝවම ස...
02/01/2024

🔻 ඔබත්‍ ඔබේ යහපත් ගතිගුණ නිසා සමාජයේ අසාධාරණයට ලක් වෙනවද?
🔻 ඕනෑවට වඩා හොඳ වෙන්න ගිහින් ඔබ හැමවිටම පාඩු විඳිනවද?
🔻 හැමෝවම සතුටු කරන්න ගිහින්, ඔබට ඔබේ ජීවිතයේ සතුට මගහැරිලද?

💫 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි.
💫 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා.

◾ ඔබ ඔබේ වර්තමාන පවුර්ෂය ගැන, චරිත ලක්ෂණ ගැන තෘප්තිමත් නැතිද? ඔබේ ළමා කාලයේදී ස්වභාවික ලෙස වර්ධනය නොවුනු හැකියාවන්, කුසලතාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න වුවමනාද?

◾️ පරාජය වෙන්න, ප්‍රතික්ෂේප වෙන්න, විවේචනය වෙන්න සහ විනිශ්චය තියෙන බය ජය අරගෙන, බය නැතිව තමන්ට ඕනා දේ කරන්න, තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න, ආත්ම විශ්වාසය දියුනු කරගන්න ඔබ කැමතිද?

◾️ ඔබේ පෞර්ෂ සංවර්ධනය (Personal Development) සඳහා කැපවී වැඩ කරලා, අඩුපාඩු හදාගෙන ජීවිතය ජයගන්න ඔබටත් පුලුවන්!

⚡️ It has long been believed that people can't change their personalities, which are largely stable and inherited.
But a review of recent research in personality science points to the possibility that personality traits can change through persistent intervention.

⚡️ බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පවුර්ෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි.
ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් (Intense Coaching & Training) තුලින් පුද්ගල පවුර්ෂය ප්‍රතිනිර්මාණය කල හැකිය.

☯️ Unleash Your Potential - ඔබේ ශක්තිමත්ම පෞර්ෂයට පන දෙන්න.
🔥 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන පන්තියක්!

☯️ මෙම Unleash Your Potential - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන ඒ සදහා සුවිශේෂ මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි.

✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:

💠 2024 ජනවාරි මස 13 වන දා සිට, මාර්තු මස 02 වන දින දක්වා - සති 08ක කාලයක්...
(සෙනසුරාදා සවස 3.00 සිට 6.00 දක්වා - පැය තුනක්) ZOOM මගින්...

💠 Unleash Your Potential - පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා
👉👉 https://www.lifecoach.lk/online-courses
Call: 076 158 0900

✳️ පාඨමාලා අන්තර්ගතය:

🔹 (Your Current Personality Type) ඔබේ වර්තමාන පෞර්ෂය තේරුම් ගැනීම.
🔸 (Your Weaknesses) ඔබේ පෞර්ෂයේ දැන් තිබෙන දුර්වලතා සහ අඩුපාඩු පැහැදිලිව හදුනා ගැනීම.
🔹 (Your Best Version) ඔබට ගොඩනගා ගන්නට වුවමනා මොන වගේ පෞර්ෂයක්ද? මොන වගේ චරිතයක්ද?
🔸 (Your Archetypes) ඔබ තුල ඇති නොයෙකුත් පුද්ගල චරිත සහ ඒවා නිවැරදිව ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම.
🔹 (Persona, Ego & Shadow) ඔබේ සමාජ ප්‍රතිරූපය නිවැරදිව ගොඩනගන ආකාරය සහ ඔබේ සැඟවී තිබෙන අඳුරු ශක්තීන් නිවැරදිව ප්‍රයෝජනයට ගන්නා ආකාරය
🔸(Overcome Fear, Doubt, Shame & Guilt) අනවශ්‍ය සහ හානිකාරක බය, සැකය, ලැජ්ජාව සහ වරදකාරී හැඟීම ඉක්මවා යන්නේ කෙසේද?
🔹 (Overcome People Pleasing, Obedience & Overthinking) අනවශ්‍ය ලෙස අන් අය සතුටු කිරීමට යාම, යටහත් පහත් කීකරු කම සහ ඕනෑවට වඩා පරිස්සම් වීම ඉක්මවා යන්නේ කෙසේද?
🔸 (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම.
🔹 (Dealing with Toxic People) ඔබේ ජීවිතයේ සිටින විෂ සහිත මිනිසුන් හඳුනාගැනීම සහ ඔවුන්ට යට නොවී සිටින උපක්‍රම.
🔸 (Personality Development Map) ඔබේ පෞර්ෂය වෙනස් වෙන අනුපිලිවෙල සහ මග සලකුනු.

✳️ සුදුසුකම්:

🔸 වයස අවු; 20ත් 45ත් අතර වීම.
🔸 කන්ඩායමක් සමග මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වීම.
🔸ස්මාට් දුරකතනයක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම.

✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්:

🔘 2024 ජනවාරි මස 13 වන දා සිට, මාර්තු මස 02 වන දින දක්වා - සති 08ක කාලයක්...
(සෙනසුරාදා සවස 3.00 සිට 6.00 දක්වා - පැය තුනක්) ZOOM මගින්...

✳️ මෙහෙයවීම: නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුනු උපදේශක)

🔹 පාඨමාලා කාලය: සති 8ක්
🔹 පාඨමාලා ගාස්තුව: රු. 15,000/-

👉👉 ඔබත් අදම https://www.lifecoach.lk වෙබ් අඩවිය මගින් Online මුදල් ගෙවා ලියාපදිංචි වන්න.

👉👉 නැතිනම් අපගේ බැංකු ගිනුමට මුදල් තැන්පත් කර, ඒ බව අපට 0761580900 (Life Coaching Academy) අංකයට Whats App මගින් දැනුම් දෙන්න.

💫 ඉන්පසු අපි ඔබට ලබාදෙන Zoom ලින්ක් එක හරහා Unleash Your Potential පාඨමාලාවට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුලුවන්...

☯️ Unleash Your Potential - පාඨමාලාව තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල..

✅ මුලු ජීවිත කාලයම තමන් අකමැති ජීවිතයක හිරවී සිටිනවා වෙනුවට, ඔබ කැමති විදිහේ ජීවිතයක් නිර්මානය කිරීමට හැකියාව ලැබීම.

✅ ඔබේ ආත්ම විශ්වාසය ඉහල නැංවීම සහ අන් අයගේ විවේචන වලින් නොසැලී ශක්තිමත්ව නැගී සිටීමට පුහුණුවක් ලැබීම.

✅ ඔබ ඔබට ආදරය කරන්නට, ඔබට කරුණාවෙන් සලකන්නට, ඔබට වටිනාකමක් දෙන්නට පුහුනු වීම.

✅ ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගෙන, ඔබට සාදාරණයක් වන ආකාරයට ඔබගේ ජීවිත කතාව අලුතින් ලියන්නට පටන් ගැනීම.

✅ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න, පෞර්ෂය දියුනු කරගන්න අත්‍යාවශ්‍යය දැනුම, පුහුණුව සහ මගපෙන්වීම ලබාදීම.

✅ Social Anxiety, Depression, OCD, Bipolar, BPD වැනි තත්වයන් සුවපත් කරගැනීමට අවශ්‍යය කරන මූලික දැනුම, අවභෝධය සහ Emotional Intelligence දියුණු කරගත හැකි වීම.

🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.

♦️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!
Email: lifecoach.lk@gmail.com
WhatsApp: +94 76 158 0900
Website: https://www.lifecoach.lk

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Life Coaching Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Life Coaching Academy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram