14/07/2025
ප්‍රේමය නිසාම අසල්වැසි තාරුකා මඩලේ ඉන්න ඔයා වෙනුවෙන් .............
මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්
සනුකගේ "ඉතින් මන් ඉන්නවා" ගීතයේ වදන්, සිතිවිලි , සංගීතය සමාජයට පෙන්නන්නේ ජීවිතය දෙන සමහර හමුවීම් වෙන්වීම් මානසික රෝගයක් දක්වාම කරන බලපෑම. මම මගේ මනෝ උපදේශන රැකියාව තුල වසර 16 මුළුල්ලේ මෙවැනි චරිත කොපමණ හමුවී ඇත්ද?
මෙහි පෙන්වන කංසා තත්ත්වය, panic attack තත්වය සබැ ජිවිතේ කොපමණ අමාරුද කියල පේනවා නේද?
මානසික රෝගයකින් පෙලෙන එක ඉතා අපහසු දෙයක්, ප්‍රතිකාර අවශ්‍යයි, කරුණාව, සහකම්පනය, ආදරය අවශ්‍යයි.
එත් දැඩි ප්‍රේමය, බලපොරෝතුව, විරහව, දරාගෙනම
සඳේ මම ඉන්නවා....නුඹේ රුව නොපෙනෙනා මානේ ........නුඹේ හඬ නැසෙනා....අසල්වැසි තාරුකා මඬලේ
දුක දරාගෙනම, ගැටුම් ඇති නොකර අසල්වැසි තාරුකා මඬලේ ඉන්න එකම හොද දරාගනීමක් නොවේද?
https://youtu.be/GXfaRge_rdE
Written By : Psychologist Gimhani Gunawardena
( The Miracle Mind Counselling Center -Mount Lavinia )
Special Thanks to Mr Sanuka Wickramasinghe
• SANUKA - Ithin Mama Innawa | Official Musi...
SANUKA - Ithin Mama Innawa | Official Music Video
Audio production / Lyrics - Sanuka Wickramasinghe
මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් Sanuka Wickramasinghe "ඉතින් මන් ඉන්නවා" නුකගේ "ඉතින් මන් ඉන්නවා" ගීතයේ වදන්, සිතිවිලි , සංගීතය සමාජ.....