Speech and Language Development Center

Speech and Language Development Center Assessment and Treatment for Speech, Language, Communication & Swallowing difficulties

The International Day of Sign Languages is celebrated every year on September 23 to raise awareness of the importance of...
23/09/2025

The International Day of Sign Languages is celebrated every year on September 23 to raise awareness of the importance of sign languages for deaf people worldwide.

September is Newborn Screening Awareness Month.
13/09/2025

September is Newborn Screening Awareness Month.

13/09/2025
01/09/2025

අදින් පටන් ගන්න සැප්තැම්බර් මාසයේ විශේෂත්වය ඔයාලා දන්නවාද?

සැප්තැම්බර් මාසයට තමයී ජාත්‍යන්තර ඇල්සයිමර්ස් මාසය යෙදිලා තියෙන්නෙ. ඉතින් ජාත්‍යන්තර ඇල්සයිමර්ස් මාසය වෙනුවෙන් ලංකා ඇල්සයිමර් පදනම විසින් සංවිධානය කරන Run to Remember වැඩසටහන සැප්තැම්බර් මස 13 වන සෙනසුරදා දින හා Memory walk වැඩසටහන සැප්තැම්බර් 27 වන සෙනසුරදා දින පැවැත්වීමට අප සියලු කටයුතු සුදානම් කර ඇත

ඔවුන්ගෙ මුහුනේ සිනහව වියකෙන්න පෙර ඩිමෙන්ශියාව පැරදවීමට එක් පියවරක් හෝ ඉදිරියට තබන්න එන්න අප සමග එක් වන්න

12/08/2025

We SLPs are obviously big fans of speech—but we also know that talking is just one modality among many, and it’s not the most accessible one for every learner. So why put limits on communication?

Our new review “Total recall, starring the total communication approach” demonstrates how students’ comprehension gets a major boost when we augment spoken language in the classroom with signs, visual aids, role play, and other communication modalities. Get practical tips for collaborating with colleagues to implement this ultra-effective strategy (and earn 9 minutes of CE credit) by clicking over to https://www.theinformedslp.com/review/Total-Recall-starring-the-Total-Communication-approach

The research: https://doi.org/10.1177/02656590251315598

[Visual description: Image text reads, "Total Communication. Speech is just one part of the picture." Cartoon of two adults and several children engaging in a rich, multimodal communication environment, including AAC, reading, writing, gestures, and talking.]

ENT Diaries Bilateral Cochlear Implantation Surgery කර්ණශංක බද්ධ සැත්කම (Cochlear Implantation) යනු ශ්‍රවණ අපහසුතා ඇති අ...
02/08/2025

ENT Diaries
Bilateral Cochlear Implantation Surgery
කර්ණශංක බද්ධ සැත්කම (Cochlear Implantation) යනු ශ්‍රවණ අපහසුතා ඇති අය නිසි පර්යේෂණ ක්‍රමවේදයන් ඔස්සේ හඳුනා ගනිමින්, ඇතුල් කනේ සිදු කරන සැත්කමකි. මේ මඟින් ශ්‍රවණය යථා තත්ත්වයට පත් කිරීම සිදුකරයි.
👂 🌎 💚




ශ්‍රවණ අපහසුතා නිසා ඇතිවන සන්නිවේදන ගැටලු👂වර්තමාන සමාජයේ ශ්‍රවණ අපහසුතා සහිත දරුවන් සහ වැඩිහිටියන් බහුල ලෙස වාර්තාවේ. මේ...
26/07/2025

ශ්‍රවණ අපහසුතා නිසා ඇතිවන සන්නිවේදන ගැටලු👂

වර්තමාන සමාජයේ ශ්‍රවණ අපහසුතා සහිත දරුවන් සහ වැඩිහිටියන් බහුල ලෙස වාර්තාවේ. මේ නිසා පුද්ගලයින්ට ඝෝෂාකාරී පරිසරයක් තුළ සහ බොහෝ පිරිස් සිටින ස්ථානවලදී (උදාහරණ දේශන ශාලා, ආගමික ස්ථාන) කථනය තේරුම් ගැනීමේ අපහසුතා සහ ශබ්ද නොඇසීම නිසා වරදවා වටහා ගැනීම් සිදුවේ. එමෙන්ම ඔවුන් සංවාද වලට සහභාගි නොවී තනිව සිටීමට උත්සාහ දැරීම සමාජයෙන් ඉවත් වීම වැනි තත්ත්වයන් නිසා කාන්සාව වැනි චිත්තවේගී බලපෑම් පවා සිදුවිය හැකිය. විශේෂයෙන්ම ළමුන්ගේ කථන සහ භාෂා සංවර්ධනය ප්‍රමාද වීමද සිදුවීම දැකිය හැකිය.

ශ්‍රවණ අපහසුතා සඳහා පිළියම්:
පිළියම් ලෙස ලංකාවේ බාහිරින් පැළඳිය හැකි ශ්‍රවන උපකරණ සහ අභ්‍යන්තරව සැත්කම් සිදුකරමින් ශ්‍රවණය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවස්ථාවන් පවතී. උදාහරණ ලෙස ශ්‍රවන ආධාරක (Hearing Aids) භාවිතය කර්ණ ශංක බද්ධ සැත්කම ( Cochlear Implantation) සිදුකිරීම බාහා (BAHA) වැනි ඉලෙක්ට්‍රොනික උපාංග ශ්‍රවණය සඳහා උපකාරී කරගත හැකිය.

ශ්‍රවණ ආධාරක ( Hearing Aids) උපකරණ යනු ශ්‍රවණය වැඩි කිරීමට බාහිරින් භාවිතා කරන උපකරණයකි.

කර්ණශංක බද්ධ සැත්කම (Cochlear Implantation) යනු නිසි පර්යේෂණ ක්‍රමවේදයන් ඔස්සේ හඳුනා ගනිමින් සිදුකරන ඇතුල් කනේ සිදු කරන සැත්කමකි. මේ මඟින් ශ්‍රවණය යථා තත්ත්වයට පත් කිරීම සිදුකරයි.

බාහා (BAHA) යනු බාහිරින් පළදන ශ්‍රවන උපකරණයක් වන අතර එය විශේෂ පර්යේෂණ මගින් හදුනාගත් ලක්ෂණ සහිත පුද්ගලයින්ට පමණක් සිදු කරන ප්‍රතිකාර ක්‍රමයකි.

මෙහිදී විශේෂයෙන් ශ්‍රවණ පරීක්ෂණ සිදු කරමින් ඔබට සරිලන උපකරණය නිර්දේශ කර ගැනීමට නම් ඔබ ශ්‍රවණවේදියකු මුණ ගැසිය යුතුවේ. ඉන් අනතුරුව එම උපාංග භාවිතයේදී ඇසෙන ශබ්ද හඳුනා ගැනීමට සහ ප්‍රතිචාර දක්වමින් භාවිතා කිරීමට කථන හා භාෂා පුනරුත්ථාපන සේවයකට යොමු විය යුතුයි. ශ්‍රී ලංකාවේ කථන හා භාෂා ව්‍යාධිවේදීන් විසින් මෙම සේවාව සපයන අතර එහිදී ඔබට ඇසෙන ශබ්ද නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට ඔබව පුහුණු කරයි. වැඩිහිටියන්ට සහ දරුවන්ට මේ සඳහා වෙන් වෙන් වශයෙන් පර්යේෂණ මගින් තහවුරු කරගත් විශේෂිත ක්‍රම පවතී. දරුවෙකුගේ භාෂාමය සංවර්ධනය සඳහා හොඳ ශ්‍රවණයක් තිබිය යුතුමය. එම නිසා ශ්‍රවණ උපකරණ භාවිතා කරන දරුවන් අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය ( Rehabilitation) සඳහා යොමුවීම අත්‍යවශ්‍ය කාරණයකි. නියමිත දිනට සායන වලට දෙමාපියන් සමඟ දරුවන් යොමුවීමෙන් මුල සිට දරුවා නිසි පරිදි සංවර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතී.

ඔබේ දරුවාගේ ශ්‍රවණ අපහසුතා කලින් හඳුනා ගන්නා ආකාරය, ශ්‍රවණ උපකරණ, ශ්‍රවන උපකරණ භාවිත කරන ආකාරය, ශ්‍රවන උපකරණ භාවිත කරමින් දරුවන්ගේ භාෂාමය සංවර්ධනයන් වැඩිදියුණු කරන ආකාරය සහ ශ්‍රවණ උපකරණ සහිත වැඩිහිටියන්ගේ පුනරුත්ථාපන ක්‍රම පිළිබඳ ඉදිරියේදී ලිපි බලාපොරොත්තු වන්න.

ශානිකා පතිරණ
කථන හා භාෂා ව්‍යාධිවේදීනී

හුස්මෙන් පවා පරිසරය නිමේවා! 🌱 ජගත් පරිසර දිනය අදයි. 'ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානිය දුරලමු' මෙවර තේමාවයි.💚 හැකි සෑම ව...
05/06/2025

හුස්මෙන් පවා පරිසරය නිමේවා! 🌱 ජගත් පරිසර දිනය අදයි. 'ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානිය දුරලමු' මෙවර තේමාවයි.💚 හැකි සෑම විටම ඔබ භාවිතා කරන ප්ලාස්ටික්, පොලිතින් අවම කරමින් සහ නැවත නැවත එකම භාවිතා කරමින් මිහිමව සුරකීමට ඔබටටත් දායක විය හැකියි. මිනිසාට නීරෝගීකම උතුම්ම ලාභයයි. නීරෝගීව සිටින්නට නම් ඔබ භාවිතා කරන දේ ඔබ අවට තියෙන දේ මේ සියල්ල ඉතාමත්ම අවබෝධයෙන් අප තේරුම් අරගෙන භාවිතා කළ යුතුයි. විශේෂයෙන් ආහාර සහ බීම වර්ග ප්ලාස්ටික් සහ පොලිතින් වල යොදා ගනිමින් භාවිත කිරීමෙන් සෞඛ්‍යට බලපෑම් ඇති කරයි. ප්ලාස්ටික් පොලිතින් අවම කිරීම සෞඛ්‍යයට වගේම පරිසරයටද බොහෝ හිතකරයි. පරිසරය සුරැකීමට ක්‍රියාවෙන් දායක වෙමු. 🌎🌱🌱💚❤

❤
03/06/2025

01/05/2025
02/04/2025
Autism spectrum disorder is a neurological and developmental disorder that affects how people interact with others, comm...
02/04/2025

Autism spectrum disorder is a neurological and developmental disorder that affects how people interact with others, communicate, learn, and behave. Although autism can be diagnosed at any age, it is described as a “developmental disorder” because symptoms generally appear in the first two years of life. And today is a world Autism Awareness day.

2025 Theme - Advancing Neurodiversity and the UN Sustainable Development Goals (SDGs) - highlights the intersection between neurodiversity and global sustainability efforts.

Symble - Blue Ribbon
While the blue ribbon is widely used to represent various causes, within the context of autism, it is often associated with Autism Speaks' "Light It Up Blue" campaign held annually on World Autism Awareness Day. The campaign encourages people to wear blue to show support for the autism community. 🌎💙

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94743743718

Website

Alerts

Be the first to know and let us send you an email when Speech and Language Development Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram