Imedra Healthcare

Imedra Healthcare Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Imedra Healthcare, Pharmaceuticals, Colombo.

IMEDRA HEALTHCARE (Pvt) Ltd one of the emerging fastest growing company was Incorporated in Sri Lanka in May 2017 with providing best quality Pharmaceutical, Wellness and Surgical & Consumer Healthcare Products.

ආරක්ෂිතව හුස්ම ගන්න. ආරක්ෂිතව ජීවත් වෙන්න.Protecting every breath, safeguarding every life. Let’s stay safe together — f...
23/06/2025

ආරක්ෂිතව හුස්ම ගන්න. ආරක්ෂිතව ජීවත් වෙන්න.
Protecting every breath, safeguarding every life.
Let’s stay safe together — for our families, our communities, and our future.

🌐 www.nmisurgical.com | www.imedra.lk
📞 For corporate inquiries: 075 988 8111

Your mask protects me, my mask protects you. 💙Whether it's a 5-piece pack or a 25-piece box, our high-quality surgical f...
19/06/2025

Your mask protects me, my mask protects you. 💙

Whether it's a 5-piece pack or a 25-piece box, our high-quality surgical face masks are designed to keep you and your loved ones safe — every day, everywhere. 😷

Let’s stay strong, stay safe, and protect each other.

📞 For corporate inquiries: 075 988 8111
🌐 www.nmisurgical.com | www.imedra.lk

Safety starts with you.🛡️Wearing a mask isn’t just a habit — it’s how we care for those we love.Stay protected with IMED...
11/06/2025

Safety starts with you.🛡️
Wearing a mask isn’t just a habit — it’s how we care for those we love.
Stay protected with IMEDRA surgical face masks — for every family, every moment.

✅ 5-piece and 25-piece packs available
📞 075 988 8111 | 🌐 www.imedra.lk

We wear a mask not just for us — but to protect those around us.Imedra Surgical Face MaskTrusted protection that puts sa...
07/06/2025

We wear a mask not just for us — but to protect those around us.
Imedra Surgical Face Mask
Trusted protection that puts safety first — for you and everyone around you.

🌐 Visit us: www.imedra.lk
📞 Corporate inquiries: 075 988 8111

#හැමෝගෙමපරිස්සමට

We wear a mask not just for ourselves — but for the safety of everyone around us.Imedra Surgical Face MaskProtection tha...
04/06/2025

We wear a mask not just for ourselves — but for the safety of everyone around us.

Imedra Surgical Face Mask
Protection that cares for all.
For everyone’s safety.

🌐 www.imedra.lk
📞 For corporate inquiries, contact us on 075 988 8111

#හැමෝගෙමපරිස්සමට

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා!- අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේව...
03/07/2023

පින්බර ඇසල පොහෝ දිනයක් වේවා!

- අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකදීය.

- සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකදීය.

- ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රතම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකදීය.

- තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයකදී සිදුවිය.

- කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්තාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකදීය.

- විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනදීය.

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!මහින්දාගමනය හෙවත් මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීම සිදුවූයේ...
03/06/2023

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

මහින්දාගමනය හෙවත් මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීම සිදුවූයේ අද වැනි පොසොන් පුර පසලොස්වක පොහෝ දිනකදීය.
බුද්ධ පරිනිර්වණයෙන් දෙසිය තිස් හත් වසරකට පසුව එලැබුණු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී ධර්මාශෝක මහරජතුමාගේ අනුග්‍රහයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් මිහින්තල්ය මුදුනට වැඩම කර එවකට ලක්දිව පාලනය කල දේවානම්පියතිස්ස මහ රජතුමාට ධර්මය දේශ්නා කරන ලදි.

www.imedra.lk

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!සිදුහත් කුමරුන්ගේ ඉපදීමත්සිදුහත් තාපසයාණන්ගේ බුදු වීමත්තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පිරිනිව...
05/05/2023

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

සිදුහත් කුමරුන්ගේ ඉපදීමත්
සිදුහත් තාපසයාණන්ගේ බුදු වීමත්
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත්
යන මේ උතුම් තෙමඟුල සිදුවූයේ අද වැනි වෙසක් පුර පසලොස්වක දිනකදීය.

වෙසක් උත්සවය ලොවපුරා බෞද්ධයින් දැඩි භක්තියකින් යුතුව උත්කර්ශවත් ලෙස සමරනු ලබයි. පන්සලට ගොස් ආගමික චාරිත්‍ර වල නිරතවීමට අමතරව වෙසක් කලාප පැවැත්වීම, පහන් දල්වා වෙසක් කූඩු සාදා නිවෙස් සරසා ආලෝකමත් කිරීම, දන්සල් පැවත්වීම, වෙසක් තොරණ් වැනි දී පෙන්වීම ඇතුලු විවිද ආගමික සංස්කෘතීන්ගෙන් වෙසක් උත්සවය සමන්විත වේ.

Imedra Healthcare
A Proud member of NMI Group
www.imedra.lk

“Nothing ever comes to one that is worth having except as a result of hard work.” —Booker T. WashingtonHappy Labor Day!w...
01/05/2023

“Nothing ever comes to one that is worth having except as a result of hard work.” —Booker T. Washington
Happy Labor Day!

www.imedra.lk

"Ramadan is a time to detach from worldly distractions and focus on the spiritual realm."Happy Ramazan !www.imedra.lk
22/04/2023

"Ramadan is a time to detach from worldly distractions and focus on the spiritual realm."

Happy Ramazan !

www.imedra.lk

ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල - හින්දු අලුත් අවුරුද්දක් වේවා!We wish you all a prosperous Sinhala - Hindu New...
13/04/2023

ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල - හින්දු අලුත් අවුරුද්දක් වේවා!
We wish you all a prosperous Sinhala - Hindu New Year!
May your lives fill with and joy and peace!

Imedra Healthcare
A proud member of NMI Group of Companies

www.imedra.lk

75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!යටත් විජිත සමයේ ජාතික වීරයින්ගේ නොපසුබට උත්සාහය හමුවේ, වසර 1948 පෙබරවාරි මස 4 වැනි දි...
04/02/2023

75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

යටත් විජිත සමයේ ජාතික වීරයින්ගේ නොපසුබට උත්සාහය හමුවේ, වසර 1948 පෙබරවාරි මස 4 වැනි දින බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා ලදි.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Imedra Healthcare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Imedra Healthcare:

Share