03/07/2025
වකුගඩු බද්ධ කිරීමකින් සහ ඩයලසීස් කිරීමකින් තොරව වකුගඩු රෝගය නිටිටාවටම වටම සුව කරන්න පුළුවන්. වගුවට රෝගයක් තියෙනවා කියලා වෛද්‍යවරයා මුලින්ම කියන අවස්ථාවේ ඕනම රෝගියෙක් මානසිකව ඇද වැටෙනවා.
මෙන්න මේ මානසිකව වැටීම නිසා මොලය සහ වකුගඩු අතර තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය නවතිනවා.
හෝමෝන ක්‍රියාකාරිත්වය නැවතීම හෝ හෝමෝන ක්‍රියාවලිය අක්‍රමවත්වීම නිසා වකුගඩුවේ කාර්යභාරය වන ලේ පිරිසිදු කිරීම වෙනුවට අපිරිසිදු වීම පටන් ගන්නවා.
මේ අවස්ථාවෙදිත් creating වැඩිවෙන්න පුළුවන්.
මේ අවස්ථාවෙදී බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුලින් ඖෂධ විදිහට බෙහෙත් කන්දක් රෝගියාට ලබා දෙනවා.
මේ බෙහෙත් හදලා තියෙන්නෙත් කෘතිමව.රසායනිකව.ප්ලාස්ටික් වගෙ.
මෙහිදී වකුගඩුවේ කාර්ය බාරය වන උරා ගැනීම සහ ෆිල්ටර් කිරීම හරහා බටහිර ඖෂධ වල තියෙන රසායනික අපද්‍රව්‍ය ලේ වලට එකතුවෙනවා.
කුනු කන්දක තියෙන ප්ලාස්ටික් දිරන්නෙ නෑ වගෙ මේ රසායනික අපද්‍රව්‍යත් ලේ වලට එකතුවෙලා මුලු ඇග පුරාම ගමන් කරනවා.
ඒ අවස්ථාවෙදිත් ශරීරයේ Creating වැඩි වෙන්න පුලුවන්.
එහිදී Creating සහ අපගේ වයස මත පදනම්ව බටහිර වෛද්‍ය ප්‍රතිකාර අනුව සකස් කරනegfr අගය මත ඩයලසීස් කිරීමට රෝගියා යොමු කරනවා.
ඩයලසීස් කරන්න පටන් ගන්න පලවෙනි අවස්ථාවෙදිම වකුගඩු කල්පනා කරනවා,'දැන් ඉතින් මම මොකටද වැඩ කරන්නෙ මගෙ වැඩේ ඩයලසීස් මැෂින් එක කරනවනෙ කියල'එයා සම්පූර්ණ අකර්මණ්‍ය වෙනවා.
මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නෙ බද්ද කිරීමකට යෝජනා කිරීම.
පවුලෙ කෙනෙක් හරි හිතවතෙක් හරි වකුගඩුවක් දුන්නොත් දෙන්නෙ ආදරේට දයාවට සෙනෙහෙවන්ත කමට.
පිට කෙනෙක් වකුගඩුවක් දුන්නොත් දෙන්නෙ දුප්පත්කමට නැති බැරි කමට සල්ලි වලට.
වකුගඩු බද්ධ කරනව කියන්නෙ මේ ලෝකෙට රෝගීන් දෙදෙනෙක් බිහිවෙන අවාසනාවන්ත තත්වයක්.
තව කෙනෙක් අමාරුවෙ දාලා ඒ මනුස්සයත් ලෙඩෙක් කරල අපේ ලෙඩෙත් හරියට සනීප කරගන්නෙ නැතුව මේ එකතුකරගන්න පාප කර්මෙ කොයි ආත්මෙටද අරන් යන්නෙ.
බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ ගිය ආත්මෙ කරපු පින් පව් අනුව තමයි අපිට දුක සැප ලැබෙන්නෙ කියල.
ගිය ආත්මෙ කරපු පිනකට හෝ පවකට අපිට දැන් වකුගඩු රෝගය ගැන අහන්න නෙමෙයි විදින්න දකින්නත් ලැබිල තියෙනවා.
ඒක නිසා අපි යෝජනා කරන්නෙ වකුගඩු බද්ධ කරන්න උවමනා නෑ.
ඔබට ගැලපෙන හොදම වකුගඩු තියෙන්නෙ ඔබ ලග.
ඒක නිසා අපේ වකුගඩු අපිම රැකගමු.
අපි දන්නවා තාමත් ලෝකෙ කිසිම ප්‍රතිකාර ක්‍රමයක් තුලින් වකුගඩු රෝගයට බෙහෙතක් හොයාගෙන නෑ කියල.
බටහිර වෛද්‍යවරුන් කියනවා කසාය බීම තුලිනුත් වකුගඩු නරක් වෙන්න පුළුවන් කියල.
වෙලදපොලේ සිංහල බෙහෙත් කඩවල තියෙන අපි ඉපදෙන්නත් කලින් ඉංදියාවෙන් පකිස්තානෙන් ලංකාවට ගෙනාපු පරන වෙච්ච බෙහෙත් පාවිච්චි කරල වතුර කෝප්ප අටක් දාල එකට හින්දීම තුලින් පරන වෙච්ච බෙහෙත් වල තියෙන තාර බැරලෝහ රසායනික ද්‍රව්‍ය නිසාත් වකුගඩු නරක් වෙන්න පුළුවන්.
අනික තමයි ඇලයපත්තු ගිහින් පතෝල වැටකොලු කාලත් මේ ප්‍රශ්නෙ විසදන්නත් බෑ.
හිමොග්ලොබීන් අඩුවීම creating වැඩි වීමට ඍජුවම බලපානවා.
ඉංගිරිසි බෙහෙත් බීමෙනුත් වකුගඩු නරක් වෙනව නම් කසාය බීමෙනුත් වකුගඩු නරක් වෙනව නම් මොකක්ද අපි කරන්න ඕනෙ.
සරලවම කිව්වොත් හෙල වෙදකම,ආයුර්වේද,යුනානි,හෝමියෝපති,චීන කටු ෆිසිඔතරපි මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ඇතුලු ලොකයේ විවිධ ප්‍රතිකාර ක්‍රම තුල ඇති අඩුපාඩු සකස්කර බටහිර වෛද්‍ය ප්‍රතිකාර හා සමගාමීව සකස්කල ක්‍රම වේදයකින්ම පමනක් වකුගඩු රෝගය නිට්ටාවට සුව කල හැකි බව අපගේ මතයයි.
ලෝකයේ සෞඛ්‍යයට අදාලව බාන්ඩ හා සේවා නිශ්පාදනය කරන්නෙ වෙලෙන්දො.
විශේෂයෙන් මෙ බාන්ඩ වලට අනුමැතිය දෙන්නෙ WHO එක.
ඊට පස්සේ මේ බාන්ඩ විකිණීම සදහා සේල්ස් රෙෆ් ජොබ් එක කරන්නෙ ඔබත් මමත් දේවත්වයෙන් සලකන බටහිර වෛද්‍යවරු.ඍජුව හෝ වක්‍රව එයාලට මේ බාන්ඩ වලින් ප්‍රතිලාභ ලැබෙනවා.
සමහර විට කමිෂන් එකක් වෙන්න පුලුවන්,නැත්නම් හැම්පර් එකක් වෙන්න පුළුවන්,සමහර විට ටුවර් එකක් වෙන්න පුලුවන්,නැත්නම් බුදිය ගන්න ගෑනියෙක් වෙන්නත් පුලුවන්.
(සැර වැඩිද මන්ද)🤣
වෛද්‍ය සංජය පුෂ්ප කුමාර
(වකුගඩු බද්ධ කිරීමකින් සහ ඩයලසීස් කිරීමකින් තොරව වකුගඩු රෝගය නිට්ටාවටම සුවකිරීම පිලිබද MKP ක්‍රමයේ සහායක වෛද්‍ය)
වකුගඩු බද්ධ කිරීමකින් සහ ඩයලසීස් කිරීමකින් තොරව වකුගඩු රෝගය නිට්ටාවටම සුවකල හැක. මෙම ක්‍රමයේදී බටහිර වෛද්‍ය ප්‍රතිකාර හා සමගාමිව රෝගය සුවපත් කිරීම විශේෂත්වයකි. බටහිර ඖෂධ මාෆියාව විසින් මෙම ක්‍රමය යටපත් කිරීම වෙනුවෙන් ගෙනයන මාධ්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න. ඔබ ඩයලසීස් කරනවානම් මෙමගින් ඒ සදහා වාසියක් මිස හානියක් සිදු නොවේ. නිසි උපදෙස් නොලබා අතරමැද ප්‍රතිකාර අතහැරදැමූ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පමණක් විශ්වාස කරන සමහර රෝගීන්ද මෙම ක්‍රමය පිළිබඳ යම් මඩ ප්‍රචාර ගෙනයනු ලබයි. අප ඔබට කියන්නේ ඔබට ගැලපෙන වකුගඩු ඔබ සතුව ඇති බැවින් එය පරිස්සම් කරගන්නා ලෙසයි. රසායනික ඖෂධ නවත්වන ආකාරය ඉගන ගන්නා ලෙසයි. වකුගඩු බද්ධ නොකර සුවකරගන්න,MKP ක්‍රමය හා එක්වන්න. www.mkpmethod.com ප්‍රතිකාර සදහා 0771871871 අංකයට සාමාන්‍ය ඇමතුමක් ලබාගන්න.