Beauty & White

Beauty & White Sri Lanka’s trusted skincare & beauty supplement store-safe, authentic, and professionally curate Since 2005.

Beauty & White Cosmetics (Pvt) Ltd
No: 03, Bagatelle Road
Colombo 03

19/12/2025

Relumins Glutathione තියෙනවාද??
මේ දවස් වල ඉස්පාසුවක් නැතිව හැමෝම Call කරලා අහන ලොකුම ප්‍රශ්නය තමයි ඒක.🤔
ඔව්..ඔව්.. ඔයාට Relumins Glutathione Supplement එක විතරක් නෙවෙයි... Relumins Range එකේ එන අනිත් නිශ්පාදන ද අපෙන් ලබා ගන්න පුලුවන් ✨️✨️✨️

0774 585 885 Whatsapp Message එකක් එවන්න

අදම ඔයාගෙ Relumins glutathione supplement Bottle එක Reserve කර ගන්න ☘💫

Relumins Glutathione තියෙනවාද??මේ දවස් වල ඉස්පාසුවක් නැතිව හැමෝම Call කරලා අහන ලොකුම ප්‍රශ්නය තමයි ඒක.🤔ඔව්..ඔව්.. ඔයාට R...
19/12/2025

Relumins Glutathione තියෙනවාද??
මේ දවස් වල ඉස්පාසුවක් නැතිව හැමෝම Call කරලා අහන ලොකුම ප්‍රශ්නය තමයි ඒක.🤔
ඔව්..ඔව්.. ඔයාට Relumins Glutathione Supplement එක විතරක් නෙවෙයි... Relumins Range එකේ එන අනිත් නිශ්පාදන ද අපෙන් ලබා ගන්න පුලුවන් ✨️✨️✨️

0774 585 885 Whatsapp Message එකක් එවන්න

අදම ඔයාගෙ Relumins glutathione supplement Bottle එක Reserve කර ගන්න ☘💫

13/12/2025

Athena කියන්නෙම ඔයාට අනිවාර්යයෙන් ම Results ගන්න පුලුවන් ලංකාවෙ තියෙන එකම Brand එක 💫

ඔයාගෙ සමටත් ගැලපෙන විදිහටම Products Select කර ගන්න Free Consultation එකක් ගන්න ඔයාටත් පුලුවන් දැන්.

අදම 0774 585 885Whatsapp message කරන්න 🤩🤩🤩

09/12/2025

Authentic NYX
3 Steps to Sculpt... Palettes💫
Now in stock

Hurry ,Whatsapp To 0774 585 885 to order your Authentic make up items from us 💫

Dalfour Beauty Ultra White Body Lotion 💫Skin එකෙ Color up කර ගන්න විතරක් නෙවෙයි SPF 50+ තියෙන නිසා හිරු එළියෙන් ඔයාට ආරක...
09/12/2025

Dalfour Beauty Ultra White Body Lotion 💫

Skin එකෙ Color up කර ගන්න විතරක් නෙවෙයි SPF 50+ තියෙන නිසා හිරු එළියෙන් ඔයාට ආරක්ෂාව ලබා ගන්නත් හොදම බොඩි ලෝෂන් එකක් 💫

ඔර්ඩර් කරන්න 0774 585 885 Whatsapp Message කරන්න 🤩🤩🤩

07/12/2025

Relumins Glutathione 1650 mg New stock arrived ✨️✨️✨️

Hurry ! Grab your favorite daily dose of nutrients supplement Today 💫

Whatsapp DM : 0774 585 885

Athena Herbal Clay Mask ☘️ For Face & Body ☘️ඉතා සුපරීක්ෂාකාරී ව මිශ්‍ර කල Natural Clay Blend recipe එකක් එක්ක එන ඇතීනා ...
07/12/2025

Athena Herbal Clay Mask
☘️ For Face & Body ☘️

ඉතා සුපරීක්ෂාකාරී ව මිශ්‍ර කල Natural Clay Blend recipe එකක් එක්ක එන ඇතීනා ක්ලේ පැක් එක ඔයාට මූණට විතරක් නෙවෙයි... මුළු ඇගටම භාවිතා කරන්න පුලුවන් ✨️✨️

100g තියෙන නිසා සහ ඉතා පුංචි ප්‍රමාණයක් ඔයාගේ body එකේ විශාල ප්‍රදේශයකට Apply කරන්න පුලුවන් නිසා ගොඩාක් කල් මේක use කරන්නත් පුලුවන් ☘️

අදම 0774 585 885 whatsapp message කර ඔයාගේ පැක් එකත් ගෙදරටම deliver කර ගන්න ☘️

🚫Weather Alert 🚫අදින් පටන් ගත් අහිතකර කාලගුණික තත්වය යටතේ ඔයාලා හැමෝටම ආරක්ෂිතව තමන් ගේ වැඩ කටයුතු කර ගන්න කියලා ආදරයෙන්...
26/11/2025

🚫Weather Alert 🚫
අදින් පටන් ගත් අහිතකර කාලගුණික තත්වය යටතේ ඔයාලා හැමෝටම ආරක්ෂිතව තමන් ගේ වැඩ කටයුතු කර ගන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
නොවැම්බර් 30 දක්වා පවතින බවට දැනුම් දී ඇති මෙම අහිතකර කාලගුණික තත්වය නිසා ඔයාලාට හැකි සෑම වෙලේම නිවාස තුලට වී හෝ ආරක්ෂිත ස්ථාන වලට වී සිටින්න 🙏🙏

ඔයාගේ ප්‍රදේශයේ මේ මොහොතේ තත්වය photo එකක් Comment කරන්න අමතක කරන්න එපා.
ඔයා කොහෙන්ද කියලත් එහි සදහන් කරන්න 🙏

පුලුවන් තරම් මේ Post එක Share කරලා තව කෙනෙක් දැනුවත් කරන්න. ඒක ඔයාගේ වගකීමක් ලෙස සලකන්න 🙏
Stay safe dear all 🙏

Relumins Cleansing brushe 💫Skin එකේ තියෙන කුණු ,දූවිලි ඉවත් කරලා සම පිරිසිදු කරන්න වගේම cleansing brush එකෙන් දෙන Vibrat...
22/11/2025

Relumins Cleansing brushe 💫
Skin එකේ තියෙන කුණු ,දූවිලි ඉවත් කරලා සම පිරිසිදු කරන්න වගේම cleansing brush එකෙන් දෙන Vibration එක නිසා සමට හොද Massage එකකුත් ලැබෙනවා.

සමට අවශ්‍ය Blood Supply එක වැඩි කරලා පෝෂණය වැඩි කරනවා.

ඔයාටත් Open pores නැති ,clean ,glass skin එකක් ඕනෙ නම් ඔයාගෙ Skin care routine එකෙ තියෙන්නම ඕනෙ Tool එක තමයි මේ.

0774 585 885 Whatsapp Message කරන්න

22/11/2025

Buy Authentic Dalfour Beauty Excel Night Cream only from Soul authorized distributor company in Sri Lanka.

0774 585 885 Whatsapp Message us .

22/11/2025

Vitamin C බිව්වම ඇත්තටම සුදු වෙනවද?
මෙහෙම අහන අයට කියන්න තියෙන්නෙ ඔව්, Relumins vitamin C එක බොනකොට නම් කාලයත් එක්ක ඇත්තටම ඔයාව පැහැපත් වෙනවා. සමට ලබා දෙන පෝෂණය එක්ක ඔයගේ සම දිදුලන දීප්තිමත් Glass Skin එකක් බවට පත් කරනවා 💫

ඕනේ අය ඉක්මනි ම 0774 585 885 Whatsapp Message කරන්න 🤩🤩🤩

Miss Universe 2025Sri Lanka is in top 30 of peoples choice but in 28th place. We only have two days. Your vote matters t...
18/11/2025

Miss Universe 2025

Sri Lanka is in top 30 of peoples choice but in 28th place. We only have two days. Your vote matters the most now. Let's support Sri Lanka to get into to top 10 at least. Instuctions to vote are below. Please share this post everywhere. Let's bring Sri Lanka in top 10 🇱🇰

Sri Lanka 🇱🇰
Vote කරන විදිහ මෙන්න මේකයි,
1. Miss Universe App එක download කරගන්න.
2. ⁠App එකේ email එකයි password එකයි දාලා account එකක් හදන්න.
3. ⁠පස්සේ peoples choice එකට ගිහින් Srilanka කියලා අපේ කෙනාව හොයාගන්න.
4. ⁠ඒක යට තියෙන get votes එක press කරලා 50 second ad එකක් බලලා votes ගන්න.
5. ⁠ඒක අරන් අපේ එක්කෙනාට දාන්න.

මේක දිගටම කරන්න පුළුවන්. කොහොමහරි අපේ කෙනාව දිනවමු. රට වෙනුවෙන් ගේම ගහමු

Eksith Seneviratne Lihasha Lindsay White Miss Universe Sri Lanka

Copied

Address

Colombo
00300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94774585885

Alerts

Be the first to know and let us send you an email when Beauty & White posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Beauty & White:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Beauty & White Cosmetics Pvt Ltd

0774 585 885 100% Authentic Skin Whitening and lightening & other cosmetics Products to the Sri Lankan market. Beauty & White Cosmetics (Pvt) Ltd No: 39,1st Floor, Alfred Place, Colombo 03 Contact Us : 0774 585 885