වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026

වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026 ඉඩෝරයට හසුවණු අහිංසක පැතුමන් වලට සවියක් වෙමින් වාන් දමන්නට...

Medical Students' Buddhist Association of Faculty of Medicine, University of Colombo is Organizing "Wassana Diyawara" 2024 (for 20th time) in Ikkapallama Maha Vidyalaya,Hambanthota.

DEADLINE EXTENDED !!!Order yours before February 22nd!🌀 Join us in supporting “Wassana Diyawara”, a project dedicated to...
17/02/2026

DEADLINE EXTENDED !!!
Order yours before February 22nd!

🌀 Join us in supporting “Wassana Diyawara”, a project dedicated to uplifting an underprivileged school and its students. By purchasing this year’s signature T-shirt, you directly support this meaningful cause.

💠 T-shirt specifications

• Material: Baby Crocodile (250 GSM)
• Colours: Navy blue / Dark grey
• Design: Embroidered front and back
• Features: Ready-made collar and sleeves with two buttons
• Price: Rs. 1700

Place your order using the Google Form below :
[https://forms.gle/GDZqMom7KTxqGf136]

📌 Order before 22nd February

📞 For further details

Pavara Perera (President) – 077 698 7558
Oshada Fonseka (Junior Treasurer) – 071 262 4155
Sandil Hiripitiya (Assistant Treasurer) – 077 327 3392

Medical Students’ Buddhist Association,
University of Colombo

🔰අබලන් වූ 120×20 පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම🔰වස්සාන දියවර 2025/2026 ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස අබලන් වූ 120×20...
13/02/2026

🔰අබලන් වූ 120×20 පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම🔰

වස්සාන දියවර 2025/2026 ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස අබලන් වූ 120×20 පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීමේ උත්සවය 2026 ජනවාරි 31 වැනි දින හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේදී මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මැතිතුමා, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මැතිතුමා, වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික වෛද්‍ය නදීකා චන්ද්‍රරත්න මහත්මිය, විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු කාර්‍යය මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ පාසලේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

වස්සාන දියවර 25/26,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
...................................................................................

The foundation stone laying ceremony marking the commencement of the renovation of the dilapidated 120 × 20 school building, undertaken as the second phase of the Vassana Diyawara 2025/2026 project, was held on 31st January 2026 at Mahagalwewa Junior College, Hambantota, Suriyawewa. The ceremony was conducted under the auspices of the Maha Sangharatne.
The event was graced by the Vice Chancellor of the University of Colombo, Prof. Indika Karunathilaka; the Dean of the Faculty of Medicine, University of Colombo, Prof. Vajira Dissanayake; the Senior Treasurer of the Medical Students’ Buddhist Association, Dr. Nadika Chandraratne; the Principal and staff of the College; representatives of the Medical Students’ Association and the Buddhist Medical Faculty Students’ Association; as well as the parents of the students.
The ceremony was conducted with active participation from all stakeholders, reflecting a shared commitment to the development and upliftment of the school community.

Wassana Diyawara 25/26,
Medical Students' Buddhist Association,
University of Colombo.

🩵Support “Wassana Diyawara” with Our Signature Faculty T-Shirt!🌀Join us in supporting “Wassana Diyawara",a heartfelt pro...
13/02/2026

🩵Support “Wassana Diyawara” with Our Signature Faculty T-Shirt!

🌀Join us in supporting “Wassana Diyawara",a heartfelt project dedicated to uplifting a selected underprivileged school and its students. By purchasing this year’s signature T-shirt, you contribute directly to this noble cause.

💠 T-Shirt Specifications

• Material: Baby Crocodile (250 GSM) – Exceptional durability
• Color: Navy Blue or Dark gray
• Design: Embroidered front and back for a refined look.
• Features: Ready-made collars and sleeves, with two stylish buttons.
• Price: Rs. 1700

▫️ How to Order
Support this meaningful cause by purchasing your T-shirt! Fill out the Google Form and secure your order today.

👉https://forms.gle/GDZqMom7KTxqGf136

📧 For more details, contact:
• Medical Students' Buddhist Association, or
• Your Batch Coordinator from the Buddhist Association.

🪄Together, let’s make a difference in the lives of students and community of Mahagalwawa through “Wassana Diyawara.”

Order before 16th of February

💠3 Days more to go !

🔰For further details:

Pavara Perera (President) -
0776987558

Oshada Fonseka (Junior
Treasurer) - 0712624155

Sandil Hiripitiya (Assistant
Treasurer) - 0773273392

Email: msba@med.cmb.ac.lk

Medical Students' Buddhist Association, University of Colombo.

The renovation of the dilapidated school building of Mahagalwewa Junior School, Sooriyawewa, commenced on 31 January 202...
06/02/2026

The renovation of the dilapidated school building of Mahagalwewa Junior School, Sooriyawewa, commenced on 31 January 2026, under the “Wassanan Diyawara” programme, a community development initiative implemented by the Medical Students' Buddhist Association (MSBA) of the Faculty of Medicine as part of its social responsibility and outreach activities. The programme aims to improve educational infrastructure in underserved rural areas.
The project was inaugurated under the patronage of the Vice Chancellor of the University, Professor Indika Mahesh Karunathilake, with the participation of the Dean of the Faculty of Medicine, Vidya Jothi Professor Vajira H. W. Dissanayake, the Senior Treasurer of the MSBA, Dr Nadeeka Chandrarathne, Deputy Bursar of the Faculty of Medicine, Mrs A. Anusha, President of the MSBA, Mr Pavara Perera, and the President of the MFSU, Mr Benuljith Karunaratne.
https://cmb.ac.lk/mahagalwewa-junior-school-wassanan-diyawara-programme

🔰වස්සාන දියවර අධ්‍යාපන ව්‍යාපෘතිය 2025/2026🪷අප බෞද්ධ සංගමයේ අනුශාසක පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමියන්ගේ මග පෙන්වීම යටතේ විද...
06/02/2026

🔰වස්සාන දියවර අධ්‍යාපන ව්‍යාපෘතිය 2025/2026

🪷අප බෞද්ධ සංගමයේ අනුශාසක පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමියන්ගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය සිසුන් වෙනුවෙන් පැවැති ආශිර්වාද පූජාවක් 2026 ජනවාරි 27 වැනි අගහරුවාදා දින හම්බන්තොට,සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේදී මිරිස්සේ ධම්මික හිමියන්ගේ සහ ඉහළ කුඹුක්වැව විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ වැඩමවීමෙන් සංගමයේ නිලධාරීන්,විද්‍යාලයේ විදුහල්පතිතුමා ,කාර්‍යය මණ්ඩලය හා සියලු ශ්‍රේණිවල සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මීට සමගාමීව පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමියන්ගේ දායකත්වයෙන් සිසුන් සදහා පොත් බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වුනි.

වස්සාන දියවර 25/26,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
.........................................................................

🔰Wassana Diyawara Academic Project 2025/2026

🪷A Blessing Ceremony for students of Soriyawewa Mahagalwewa Junior college,Hambantota was successfully held on Tuesday, 27th January 2026, at school premises, under the guidance of Venerable Mirisse Dhammika Thero, the Patron of our Buddhist Association.
The event was graced by the presence of Venerable Mirisse Dhammika Thero and the head monk of the Ihala Kumbukwewa Temple, with the participation of the members of the Buddhist Association, the Principal of the school, the academic staff, and students of all grades.

In parallel with the blessing ceremony, a book distribution program was also conducted for the benefit of students, made possible through the generous contribution of Venerable Mirisse Dhammika Thero.

May the merits of this meritorious deed help guide the students towards success in their examinations and future endeavors.

"Wassana Diyawara 25/26",
Medical students' Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025/2026 අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව  වස්සාන දියවර ව්‍යාපෘතියට සමගාමීව පැවති අ.පො.ස.සා/පෙළ විභාගය සදහා ප...
28/01/2026

💠වස්සාන දියවර 2025/2026 අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව

වස්සාන දියවර ව්‍යාපෘතියට සමගාමීව පැවති අ.පො.ස.සා/පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සදහා පැවති අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 2026 ක් වූ ජනවාරි මස 25 දින හම්බන්තොට මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව නිමාවට පත්විය.2025 සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම වැඩසටහන පුරා සති 17 ක් විද්‍යාව,ගණිතය හා ඉංග්‍රීසි බස ආවරණය කරමින් පවත්වන ලදී.
මේ සදහා අනුශාසකත්වය සැපයූ පූජ්‍ය මිරිස්සේ ධම්මික හිමියන් , කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමන්, වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික වෛද්‍ය නදීකා චන්ද්‍රරත්න මහත්මිය, කාර්‍යය මණ්ඩලය ,ඉගැන්වීමෙන් සම්පත් දායකත්වය දැක්වූ අප වෛද්‍ය පීඨයේ 2020,2021,2022,2023 කණ්ඩායම් වල මෙන්ම භෞතචිකිත්සක අංශයේ සිසු සිසුවියන්ටද , නිබන්ධන මුද්‍රණයෙන් සහය වු වෛද්‍ය පීඨයේ 2017 කණ්ඩායමේ වෛද්‍ය අමිල දසනායක සොයුරාටද ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් අප වෛද්‍ය විද්‍යාලයේ රියැදුරු මහතුන්ටද වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය ලෙස අපගේ විශේෂ ස්තූතිය පිරිනමන්නෙමු.

වස්සාන දියවර 2025/2026,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠Wassana Diyawara Educational Seminar Series

The educational seminar series for students appearing for the G.C.E. Ordinary Level (O/L) examinations, conducted in conjunction with the Wassana Diyawara Project, was successfully concluded on 25th January 2026 at Mahagalwewa Junior College, Hambantota.
The programme, which commenced in September 2025, was conducted over a period of 17 weeks and covered the subjects of Science, Mathematics, and English.
The Medical Students’ Buddhist Association extends its sincere gratitude to Our Patreon Venerable Mirisse Dhammika Thero, the Dean of the Faculty of Medicine, University of Colombo,Dr. Nadeeka Chandraratne ; Senior Treasurer of the Medical Students’ Buddhist Association , the faculty staff and students; the students of the 2020, 2021, 2022, and 2023 batches of the Faculty of Medicine; and the students of the Department of Physiotherapy for generously contributing their time and resources through teaching. We also wish to express our appreciation to Dr. Amila Dassanayake of the 2017 batch of the Faculty of Medicine for his assistance with the printing of the thesis, as well as to the drivers of the Faculty of Medicine for providing transportation facilities.

Wassana Diyawara 25/26,
Medical Students' Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 🔰 අවසාන දිනය – 2026 ජනවාරි 25🔰කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය...
27/01/2026

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව

🔰 අවසාන දිනය – 2026 ජනවාරි 25🔰

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර 2025 ප්‍රජා සත්කාර වැඩසටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ අවසාන දිනය, 2026 ජනවාරි 25 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2021 කණ්ඩායමේ සහෝදර සිසුන්ගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වස්සාන දියවර 2025/2026,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠 Wassana Diyawara 2025/2026 – Educational Seminar Series

🔰 Last Day – 25th January 2026 🔰

In conjunction with the annual Wassana Diyawara 2025/2026 community service initiative organized by the Medical Students’ Buddhist Association, University of Colombo, the Last day session of the Educational Seminar Series was successfully conducted on 25 th January 2026 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.
The programme was efficiently organized and carried out by the students of 2021 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025/2026,
Medical Students’ Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠🔰 දහසයවන දිනය – 2026 ජනවාරි 18🔰කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්...
24/01/2026

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠

🔰 දහසයවන දිනය – 2026 ජනවාරි 18🔰

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර 2025 ප්‍රජා සත්කාර වැඩසටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ දහසයවන දිනය, 2026 ජනවාරි 18 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2020 කණ්ඩායමේ සහෝදර සිසු සිසුවියන්ගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වස්සාන දියවර 2025/2026,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠 Wassana Diyawara 2025/2026 – Educational Seminar Series 💠
🔰 Sixteenth Day – 18th January 2026 🔰

In conjunction with the annual Wassana Diyawara 2025/2026 community service initiative organized by the Medical Students’ Buddhist Association, University of Colombo, the Sixteenth session of the Educational Seminar Series was successfully conducted on 18 th January 2026 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.
The programme was efficiently organized and carried out by the students of 2020 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025/2026,
Medical Students’ Buddhist Association,
University of Colombo.

වස්සාන දියවර 2025/2026 ව්‍යාපෘතියට සමගාමීව විද්‍යාලයේ පැරණි පංතිකාමර ගොඩනැගිල්ල  ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර සිසු අයිත...
24/01/2026

වස්සාන දියවර 2025/2026 ව්‍යාපෘතියට සමගාමීව විද්‍යාලයේ පැරණි පංතිකාමර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර සිසු අයිතියට ඇවරීම සම්බන්ධව පාසල් සංවර්ධන සමිතිය හා අප නිළධාරී මණ්ඩලය අතර විශේෂ රැස්වීමක් 2026 ජනවාරි 18 ක් වූ ඉරිදා දින පවත්වන ලදී .
මෙම රැස්වීමට විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන්, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් හා අනෙකුත් දෙමාපියන් සම්බන්ධ වූ අතර මෙහිදී
කැඩීගිය පැරණි පංතිකාමර ගොඩනැගිල්ල යලි ප්‍රතිසංස්කරණය කිරීම සදහා කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයෙන් මූල්‍ය දායකත්වය හා ද්‍රව්‍යමය ආධාර ලබා දෙන ආකාරය මෙන්ම දෙමාපියන් ගේ දායකත්වය සාකච්ඡා කරන ලදී.
මෙහිදී මෙම ව්‍යාපෘතිය සදහා විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතිය හරහා නොමිලේ ශ්‍රම දායකත්වය ලබා දීමටත් ඉදිකිරීමේ කටයුතු පෙබරවාරි මාසයේ මුල් භාගයේදී දකුණු පළාත් දිස්ත්‍රික් ඉන්ජිනේරු කාර්‍යාලයට සමබ්න්ධ තාක්ෂණික නිළධාරියෙකු හරහා පාසල් සංවර්ධන සමිතිය මගින් සිදුකිරීම සම්බන්ධව කතිකා කරගන්නා ලදී.


In connection with the Wassana Diyawara 2025/2026 Project, a special meeting was held on Sunday, 18 January 2026, between the School Development Society and members of the Medical Students’ Buddhist Association, University of Colombo, to discuss the commencement of renovation work on the college’s old classroom building and its reopening for student use.
The meeting was attended by the Principal, members of the teaching staff, representatives of the School Development Society, members of the Medical Students’ Buddhist Association, University of Colombo, and parents. Discussions focused on the provision of financial and material assistance by the Medical Students’ Buddhist Association for the renovation of the old classroom building, as well as the contributions from parents.
It was further agreed that the College School Development Society would provide free labor for this project. The construction work is scheduled to commence in early February and will be carried out by the School Development Society under the supervision of a Technical Officer attached to the Southern Province District Engineering Office.

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠🔰 පහළොස්වන දිනය – 2026 ජනවාරි 11🔰කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශි...
18/01/2026

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠

🔰 පහළොස්වන දිනය – 2026 ජනවාරි 11🔰

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර 2025 ප්‍රජා සත්කාර වැඩසටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ පහළොස්වන දිනය, 2026 ජනවාරි 11 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2022 කණ්ඩායමේ සහෝදර සිසුන්ගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වස්සාන දියවර 2025/2026,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠 Wassana Diyawara 2025/2026 – Educational Seminar Series 💠
🔰 Fifteenth Day – 11th January 2026 🔰

In conjunction with the annual Wassana Diyawara 2025/2026 community service initiative organized by the Medical Students’ Buddhist Association, University of Colombo, the Fifteenth session of the Educational Seminar Series was successfully conducted on 11 th January 2026 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.
The programme was efficiently organized and carried out by the students of 2022 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025/2026,
Medical Students’ Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠🔰 දහහතරවන දිනය – 2026 ජනවාරි 04🔰කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ...
07/01/2026

💠වස්සාන දියවර 2025/2026 – අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 💠

🔰 දහහතරවන දිනය – 2026 ජනවාරි 04🔰

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර 2025 ප්‍රජා සත්කාර වැඩසටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවේ දහහතරවන දිනය, 2026 ජනවාරි 04 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භෞතචිකිත්සක කණ්ඩායමේ 2023 සහෝදර සිසු සිසුවියන්ගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වස්සාන දියවර 2025/2026,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.

💠 Wassana Diyawara 2025/2026 – Educational Seminar Series 💠
🔰 Fourteenth Day – 04th January 2026 🔰

In conjunction with the annual Wassana Diyawara 2025/2026 community service initiative organized by the Medical Students’ Buddhist Association, University of Colombo, the Fourteenth session of the Educational Seminar Series was successfully conducted on 04 th January 2026 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.
The programme was efficiently organized and carried out by the students of Physiotherapy 2023 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025/2026,
Medical Students’ Buddhist Association,
University of Colombo.

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠🔰දහතුන්වන දිනය - 2025/12/28🔰 🔰කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව...
31/12/2025

💠වස්සාන දියවර 2025 - අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව💠

🔰දහතුන්වන දිනය - 2025/12/28🔰

🔰කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය, වාර්ෂිකව සංවිධානය කරන වස්සාන දියවර ප්‍රජා සත්කාර වැඩසහටහනට සමගාමීව පවත්වන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව 2025 දෙසැම්බර් මස 28 වැනි දින හම්බන්තොට, සූරියවැව, මහගල්වැව කණිෂ්ඨ විද්‍යාලයේදී 2022 කණ්ඩායමේ සහෝදර සිසු සිසුවියන්ගේ මෙහෙය වීමෙන් මෙවරත් සාර්ථකව පවත්වන ලදී.

වස්සාන දියවර 2025,
වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
..........................................................................................
💠 Wassana Diyawara 2025 – Educational Seminar Series 💠

🔰 Thirteenth day- 28th December 2025🔰

As part of the annual "Wassana Diyawara 2025" community service programme organized by the Medical Students’ Buddhist Association, the Thirteenth day of the Educational Seminar Series was successfully held on 28th December 2025 at Mahagalwewa Junior School, Sooriyawewa, Hambantota.

The programme was successfully conducted by the students of the 2022 batch of the Faculty of Medicine, University of Colombo.

Wassana Diyawara 2025,
Medical Students' Buddhist Association,
University of Colombo.

Address

25, Kynsey Street, Colombo 08
Colombo

Alerts

Be the first to know and let us send you an email when වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to වස්සාන දියවර 2025/2026 - Wassana Diyawara 2025/2026:

Share