Asiri AOI Cancer Centre

Asiri AOI Cancer Centre we have the expertise to handle every challenge in Cancer Care. We are a leading brand in private healthcare in Sri Lanka.

With a multi-disciplinary team of highly qualified Clinical specialists, supported by trained and compassionate nursing staff, we are at the forefront of delivering excellence in Cancer Care. Asiri, roughly translated, means ‘a blessing’ – and that is exactly what we strive to be to each and every patient who enters our doors. We are your total healthcare provider – and that means you can reach out to us when you are ill or hurt, but also when you want to live life to the fullest and be your healthiest self. Our people are some of the most dedicated, skilled and experienced healthcare providers and medical experts in the country. They are adept at using many of the most cutting-edge medical equipment and technology in the industry. We also follow the most stringent international standards in all our processes to ensure a safe and healthy environment for everyone.

Asiri AOI successfully served as the technical resource partner for the Third consecutive year at the Sri Lanka College ...
22/08/2025

Asiri AOI successfully served as the technical resource partner for the Third consecutive year at the Sri Lanka College of Oncologists’ Annual Academic Sessions Pre-Congress Workshop on Radiotherapy Contouring and Planning. The workshop, tailored for consultant oncologists, oncology trainees, and medical physicists, featured hands-on sessions, interactive discussions, and collaborative learning experiences.

expertly guided participants through advanced contouring techniques and planning strategies, fostering an environment of professional development. The event concluded with a rich exchange of knowledge and practical applications.

05/08/2025

ස්වයං පියයුරු පරීක්ෂාව නිවැරැදිව සිදු කරන ආකාරය පිළිබඳ ඔබ දැනුවත්ද?
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වීම හා නිවැරදි ස්වයං පියයුරු පරීක්ෂාව මගින් අවදානම අවම කර ගන්න - ආසිරි පිළිකා ප්‍රතිකාර රෝහල වෙතින් මතක් කිරීමක්!

නොමිලේ පවත්වන පියයුරු සත්කාර සායනය පිළිබද තොරතුරු දැනගැනීම සදහා 📞 අමතන්න - 0741 541 661

𝗪𝗼𝗿𝗹𝗱 𝗟𝘂𝗻𝗴 𝗖𝗮𝗻𝗰𝗲𝗿 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟱let's choose to breathe easier. Our lungs deserve the same care we give our planet.Embrace cle...
31/07/2025

𝗪𝗼𝗿𝗹𝗱 𝗟𝘂𝗻𝗴 𝗖𝗮𝗻𝗰𝗲𝗿 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟱
let's choose to breathe easier. Our lungs deserve the same care we give our planet.
Embrace clean air, healthy habits, and regular check-ups.

රජයේ රෝහලකින්විකිරණ ප්‍රතිකාර සඳහා නිර්දේශ වී ඇති ඔබට කල් නොයවා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට,ආසිරී AOI පිළිකා ප්‍රතිකාර ම...
17/07/2025

රජයේ රෝහලකින්
විකිරණ ප්‍රතිකාර සඳහා නිර්දේශ වී ඇති ඔබට කල් නොයවා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට,
ආසිරී AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින්

✅ 25% විශේෂ වට්ටමක්

*ඔබ රජයේ සේවයේ නියුතු නම් සියලු ප්‍රතිකාර සඳහා අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිපුර්ණ කරගැනීමට හැකියාව ඇත.

මෙම දීමනාව 2025 අගෝස්තු මස 31 දක්වා පමණක් වලංගුවේ

🔗https://wa.me/+94773796702

ආසිරි AOl පිළිකා ප්‍රතිකාර ඒකකය වෙත ඔබ තැබූ විශ්වාසය වෙනුවෙන්, පෞද්ගලික අංශයේ අප ආයතනය මගින් පමණක් ලබාගැනීමට හැකියාව ඇති...
17/07/2025

ආසිරි AOl පිළිකා ප්‍රතිකාර ඒකකය වෙත ඔබ තැබූ විශ්වාසය වෙනුවෙන්, පෞද්ගලික අංශයේ අප ආයතනය මගින් පමණක් ලබාගැනීමට හැකියාව ඇති PET CT Scan පරීක්ෂණය සදහා

✅ 10% වට්ටමක්
*මෙම දීමනාව හිමිවන්නේ 2025 අගෝස්තු මස 31 දක්වා පමණි.

🔗 https://wa.me/+94771323288

සුරක්ෂාලාභී දරුවන් වෙනුවෙන් ආසිරි අපෙන් ලැබෙන ප්‍රතිලාභ, උපදෙස් ලබාගන්න, ඔබත් Medicare 2025 ජාතික සුව සේවා ප්‍රදර්ශනයේ A...
27/02/2025

සුරක්ෂාලාභී දරුවන් වෙනුවෙන් ආසිරි අපෙන් ලැබෙන ප්‍රතිලාභ, උපදෙස් ලබාගන්න, ඔබත් Medicare 2025 ජාතික සුව සේවා ප්‍රදර්ශනයේ Asiri Health කුටිය වෙත පැමිණෙන්න.

අග්‍රහාර සාමාජිකයන්ට ආසිරි රෝහල් වෙතින් ප්‍රතිලාභ රැසක්,ප්‍රතිකාර පහසුකම් ගැන දැනගන්න, ඔබත් Medicare 2025 ජාතික සුව සේවා...
27/02/2025

අග්‍රහාර සාමාජිකයන්ට ආසිරි රෝහල් වෙතින් ප්‍රතිලාභ රැසක්,
ප්‍රතිකාර පහසුකම් ගැන දැනගන්න, ඔබත් Medicare 2025 ජාතික සුව සේවා ප්‍රදර්ශනයේ Asiri Health කුටිය වෙත පැමිණෙන්න.

ඉහළ නිරවද්‍යතාවයකින් හා ප්‍රමිතියකින් යුතු පිළිකා ප්‍රතිකාර පහසුකම් ගැන දැනගන්න, ඔබත් Medicare 2025 ජාතික සුව සේවා ප්‍රද...
27/02/2025

ඉහළ නිරවද්‍යතාවයකින් හා ප්‍රමිතියකින් යුතු පිළිකා ප්‍රතිකාර පහසුකම් ගැන දැනගන්න, ඔබත් Medicare 2025 ජාතික සුව සේවා ප්‍රදර්ශනයේ Asiri Health කුටිය වෙත පැමිණෙන්න.

30/12/2024

Palliative Care | Balder family's experience
The AOI Patient Story

ඔබ තවදුරටත් පිළිකා ප්‍රතිකාර සඳහා විදේශ වන්නේ ඇයි?දැන් ආසිරි පිළිකා සත්කාර රෝහල ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල උසස්ම පිළිකා...
12/11/2024

ඔබ තවදුරටත් පිළිකා ප්‍රතිකාර සඳහා විදේශ වන්නේ ඇයි?

දැන් ආසිරි පිළිකා සත්කාර රෝහල ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල උසස්ම පිළිකා ප්‍රතිකාරයන් වඩාත් සුහදශීලීව සහනදායී ලෙස ශ්‍රී ලංකාවේදීම ඔබට ලබා දෙයි.

වැඩි විස්තර සඳහා අදම අමතන්න 077 379 6702


நீங்களும் தரமான புற்றுநோய் சிகிச்சையை சரியான நேரத்தில் பெற ஆசிரி புற்றுநோய் சிகிச்சை மருத்துவமனைக்கு வாருங்கள்.         ...
31/10/2024

நீங்களும் தரமான புற்றுநோய் சிகிச்சையை சரியான நேரத்தில் பெற ஆசிரி புற்றுநோய் சிகிச்சை மருத்துவமனைக்கு வாருங்கள்.

Address

No. 21, Kirimandala Mawatha
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Asiri AOI Cancer Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category