Dr.D-Ayurvedic,Acupuncture,Counselling- Dr.Disna Athukorala

Dr.D-Ayurvedic,Acupuncture,Counselling-  Dr.Disna Athukorala The best Ayurvedic, Acupuncture and Counselling treatment center in Sri Lanka.

Works at Western Infirmary Hospital
Works at Winsetha Ayurveda Hospital
online - Nations Digital Hospital
online-ODoc

Ayurvedic Medical Officer,
Acupuncture Physician,
Buddhist Ayurvedic counselor,

05/06/2025
17/01/2025

උදැසන 8.30 සිට උදැසන 11.00 වන තෙක්

17/01/2025

පීනස රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම ආදරණීය ජීවිතය 16 - 01 - 2025Watch Now 👉https://youtu.be/vbg-ESdwFngThe First and the Only 4K ULTRA HD Television ch...

17/01/2025

ඇබ්බැහිවීමක් යනු කුමක්ද? | Adaraneeya Jeewithayaආදරණීය ජීවිතය | Adaraneeya Jeewithaya | 27 - 05 - 2024සම්පූර්ණ වැඩසටහන - https://youtu.be/3CYA52-ub64The Firs...

ඔබ පීනස නිසා පීඩා විදිනවාද?මෙන්න ඔබට චීන කටු ප්‍රතිකාර හා ආයූර්වේද ප්‍රතිකාර මගින් පහසු විසඳුමක්, මෙම ප්‍රතිකාර ක්‍රමය ම...
20/11/2024

ඔබ පීනස නිසා පීඩා විදිනවාද?

මෙන්න ඔබට චීන කටු ප්‍රතිකාර හා ආයූර්වේද ප්‍රතිකාර මගින් පහසු විසඳුමක්,
මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් සති දෙකක් තුල සම්පූර්ණ/නිට්ටාවටම සුවය ලබා ගන්න.

අදම අප අමතන්න.☎️

✨ Say Goodbye to Rhinitis—l ✨

Are you tired of the discomfort of Rhinitis? Discover a Acupuncture solution with Ayurvedic treatment💪

🔹 Why Choose Us?

just effective treatment! Within 2 weeks
Quick Recovery: Get back to your daily life almost immediately.
Safe & Effective

📅 Book Your Consultation Today! Get personalized advice and find out if this innovative treatment is right for you.

Call us at 0710112266| 0710709081
to schedule your appointment.

Or Whatsapp to +94 71011 22 66 for more details.

Don't let Rhinitis to hold you back—embrace a healthier you! 🌟

ආයූර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර අඩු වියදමින් facial එකක් කර ගමුද...🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰ඇත්තටම ගොඩක් හොඳ, පලවෙනිපාරම වෙනසක් දැනෙන,ලස...
30/09/2024

ආයූර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර
අඩු වියදමින් facial එකක් කර ගමුද...
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
ඇත්තටම ගොඩක් හොඳ,
පලවෙනිපාරම වෙනසක් දැනෙන,
ලස්සන රන්වන් පාටක් එන..
*විවාහයට සූදානම් වන ඔබට විශේෂිත වූ bridal packages..
*කුරුලැ නිසා හානි වුන ඔබේ මුහුණේ සමට විශේෂිත වූ ප්‍රතිකාර
*වයස් ගත පෙනුම නැති කර තාරුණ්‍යය සැමදා රැක දෙන විශේෂිත වූ ආයූර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර
ඇතුලු තවත් ස්වාභාවික ආයූර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර

ඔබගේ වේලාව වෙන් කරවා ගන්න
අමතන්න
0710112266

කොඳු ඇට පෙළ සියලුම රෝග සදහා ක්ෂණික විසඳුමවේලාවක් වෙන් කරවා ගන්න අමතන්න 0710 11 22 66
30/09/2024

කොඳු ඇට පෙළ සියලුම රෝග සදහා ක්ෂණික විසඳුම
වේලාවක් වෙන් කරවා ගන්න අමතන්න
0710 11 22 66

ඔබ නහර ගැට ගැසීමෙන් පීඩා විදිනවාද?මෙන්න ඔබට චීන කටු ප්‍රතිකාර මගින් පහසු විසඳුමක්, මෙම ප්‍රතිකාර ක්‍රමය මගින්  සම්පූර්ණ ...
30/09/2024

ඔබ නහර ගැට ගැසීමෙන් පීඩා විදිනවාද?

මෙන්න ඔබට චීන කටු ප්‍රතිකාර මගින් පහසු විසඳුමක්,
මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් සම්පූර්ණ සුවය ලබා ගන්න.

අදම අප අමතන්න.☎️

✨ Say Goodbye to Varicose Veins—No Surgery Needed! ✨

Are you tired of the discomfort and appearance of varicose veins? Discover a Acupuncture solution with Ayurvedic treatment💪

🔹 Why Choose Us?

Non-Surgical: No cuts, no stitches, just effective treatment!
Quick Recovery: Get back to your daily life almost immediately.
Safe & Effective

📅 Book Your Consultation Today! Get personalized advice and find out if this innovative treatment is right for you.

Call us at 0710112266| 0710709081
to schedule your appointment.

Or Whatsapp to +94 71011 22 66 for more details.

Don't let varicose veins hold you back—embrace a smoother, healthier you! 🌟

ඔබ සුවපත් වනු දැකීම මගේ සතුටයි...!!වැඩි විස්තර සදහා 0710709081 අමතන්න.
26/09/2024

ඔබ සුවපත් වනු දැකීම මගේ සතුටයි...!!
වැඩි විස්තර සදහා 0710709081
අමතන්න.

වෛද්‍ය දිස්නා අතුකෝරල මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය , විදේශගත ඔබ හට, ප්‍රතිකාර ගැනීමේ පහසුව දැන් පවතී.  විස්තර ...
26/09/2024

වෛද්‍ය දිස්නා අතුකෝරල මහත්මියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය , විදේශගත ඔබ හට, ප්‍රතිකාර ගැනීමේ පහසුව දැන් පවතී.
විස්තර සදහා ලංකාවේ වේලාවෙන් උදෑසන 9.00 ත් සවස 5.00 ත් අතර අමතන්න.
Whatsapp +94710112266 ( Online Consultation )

දියවැඩියා රෝගීන්ගේ පාද හිරි වැටීම , පාද වල දැවිල්ල, වේදනාව, අත් හිරි වැටීම , අංශභාග තත්ව ඇතුළු ස්නායු ආබාධ හේතුවෙන් පීඩා...
26/09/2024

දියවැඩියා රෝගීන්ගේ පාද හිරි වැටීම , පාද වල දැවිල්ල, වේදනාව, අත් හිරි වැටීම , අංශභාග තත්ව ඇතුළු ස්නායු ආබාධ හේතුවෙන් පීඩා විඳින සියළු දෙනාටම ඉපැරණි වට්ටොරුවක් අනුව නිෂ්පාදිත විශේෂිත තෙල් වර්ගයක් භාවිත කර සම්පූර්ණ සුවය නිසැකවම ලබා දීම සහ සර්වාංග රෝග සායනය,චීන කටු ප්‍රතිකාර සායනය වසර 18 කට වැඩි අත්දැකීම් සහිත දහස් ගණන් රෝගීන් සුවපත් කළ ආයූර්වේද වෛද්‍ය දිස්නා අතුකෝරල වෛද්‍යතුමිය විසින් රාජගිරිය වෙස්ටර්න් රෝහලේ උදේ 9.00-12.00.දක්වා හා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සවස 5.00සිට 8.00 දක්වා ප්‍රතිකාර සිදුකෙරේ.වේලාවක් වෙන් කරවා ගැනීමට අමතන්න -
0710709081 / 0710112266

Address

Cotta Road
Colombo

Telephone

+94710709081

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.D-Ayurvedic,Acupuncture,Counselling- Dr.Disna Athukorala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram