BetterLife Psychological Counselling Center

BetterLife Psychological Counselling Center මනෝවිද්‍යා උපදේශන සේවා – Betterlife උපදේශන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින්, යුවළවරුන් සහ ළමුන් සඳහා විශේෂ උපදෙස් සහ සත්කාර.

Psychological counselling by Betterlife: expert support for individuals, couples, and children’s care in a safe, caring environment.

😡 අනේ මගේ පුතාට හරියට තරහ යනවා...👩‍👦‍👦 ඔබේ දරුවාගේ තරහ සහ හැසිරීම් ගැන කනස්සල්ලෙහිද?   දරුවා නිතර තරහෙන්නෙ මොකද? ඔහු හදි...
28/07/2025

😡 අනේ මගේ පුතාට හරියට තරහ යනවා...

👩‍👦‍👦 ඔබේ දරුවාගේ තරහ සහ හැසිරීම් ගැන කනස්සල්ලෙහිද?


දරුවා නිතර තරහෙන්නෙ මොකද? ඔහු හදිසියේම කෑගහනවා, උත්සහයක් නැතුව වැඩ පිළිවෙලකට නොවෙයි...
මේවා සාමාන්‍යද? නැත්නම් උපදේශනයක් අවශ්‍ය ද?

මෙම ලිපියෙන් ඔබට දැනගත හැකියි:
🔸 දරුවාගේ තරහට හේතු වන්නේ කුමක්ද?
🔸 කුමන අවස්ථාවලදී වෘත්තීය උපදේශනයක් අවශ්‍යද?
🔸 මව්පියන් වශයෙන් ඔබට කළයුතු දේ මොනවද?

👩‍⚕️ Betterlife උපදේශන මධ්‍යස්ථානය තුළදී වෘත්තීය ළමා උපදේශකයින් විසින්, ඔබේ දරුවාගේ හැසිරීම වඩා හොඳ ලෙස පැහැදිලි කර ගැනීමට සහ නිවැරදි මාර්ගය තෝරා ගැනීමට උපදෙස් ලබාදෙයි.

📲 ඔබේ ගැටලු සදහා අදම අපව සම්බන්ධ වන්න – WhatsApp 077 087 7759
🌐 වෙබ් අඩවිය: www.betterlife.lk

“ ඔටිසම් ගැන දැනගන්න”ඔටිසම් (Autism Spectrum Disorder - ASD) යනු දරුවන්ගේ සන්නිවේදනය, හැසිරීම්, සහ සමාජ ක්‍රියාකාරකම් වල...
28/07/2025

“ ඔටිසම් ගැන දැනගන්න”

ඔටිසම් (Autism Spectrum Disorder - ASD) යනු දරුවන්ගේ සන්නිවේදනය, හැසිරීම්, සහ සමාජ ක්‍රියාකාරකම් වලට බලපාන සංවර්ධනීය තත්ත්වයකි. මෙය සෑම දරුවෙකුටම වෙනස් ආකාරයකින් පෙනී යයි.

🔍 ඔබේ දරුවාට:

කතා කිරීමට පරක්කු වීමද?

තනිව සිටින්න කැමැත්තද?

සෙල්ලම් වල අස්ථිර හැසිරීම් තිබුණාද?

අලුත් හෝ උචිත ආකාරයට සන්නිවේදනය නොකිරීමක් දැකලාද?

එසේනම්, ඔටිසම් පිළිබඳව වෘත්තීය උපදේශනයක් ලබා ගැනීම වැදගත්!

👩‍⚕️ Betterlife උපදේශන මධ්‍යස්ථානය හි වෘත්තීය උපදේශකයින් විසින්:
✔️ මව්පියන්ට උපදෙස්
✔️ ළමා වයස් විශේෂඥ උපදේශනය
✔️ ප්‍රතිකාර සහ සමාජ ව්‍යාපෘති
✔️ නිරෝගී සංවර්ධනය සඳහා වැඩසටහන් ලබාදෙයි.

📞 අදම අපව සම්බන්ධ වන්න – WhatsApp 077 087 7759
🌐 වෙබ්අඩවිය: www.betterlife.lk

🧡 අපි ඔබත් ඔබේ දරුවාත් සමඟයි!

#ඔටිසම් #දරුවන්ගේසෞඛ්‍යය #සමාජඅවබෝධය

මගේ පුතා තාම කතා කරන්නෑ නෙ !….. දරුවන්ගේ ගැටලු (Child) / 4 minutes of reading.........සෑම ළමයෙකුම වෙනස් වේගයකින් වර්ධනය ...
28/07/2025

මගේ පුතා තාම කතා කරන්නෑ නෙ !…..
දරුවන්ගේ ගැටලු (Child) / 4 minutes of reading.........

සෑම ළමයෙකුම වෙනස් වේගයකින් වර්ධනය වුවත්, වයස් අනුව සැලකිලිමත් විය යුතු ලක්ෂණ තියෙනවා.

🟢 මාස 3 දක්වා: මව්පියන්ගේ හඬ හඳුනා නොගැනීම, ශබ්දවලට ප්‍රතිචාර නැති වීම
🟢 මාස 3-6: ඇස් සම්බන්ධතාව අඩුව, සෙල්ලම් බඩු වලට අවධානය අඩු වීම
🟢 මාස 6-12: සරල විධාන නොතේරුම් ගැනීම
🟢 මාස 12-18: වචන කිහිපයක් පමණක් කීම, වාක්‍ය නොකිරීම

⚠ ප්‍රමාද වීමට හේතු: ශ්‍රවණ ගැටළු, භාෂා සංවර්ධන ගැටළු, සමාජීය සන්නිවේදන අපහසුතා

💡 කළ යුත්තේ:

ළමා විශේෂඥයෙකුට යාම

දිනපතා කතා කිරීම, ගීත ගැයීම

වර්ධන සටහන් භාවිතා කර ළමයාගේ ප්‍රතිචාර ඇගයීම

📲 ඔබේ ගැටලු සදහා අදම අපව සම්බන්ධ වන්න – WhatsApp 077 087 7759
🌐 වෙබ් අඩවිය: www.betterlife.lk

Siyatha TV -Adaraneeya jeewithaya - ආදරණීය ජීවිතයපෞරුෂවත් තාරුණ්‍යයක් නිර්මාණය කරන්න ඔබේ දරුවත් මේ ආකාරයට හැඩගස්වන්න
23/04/2025

Siyatha TV -Adaraneeya jeewithaya - ආදරණීය ජීවිතය
පෞරුෂවත් තාරුණ්‍යයක් නිර්මාණය කරන්න ඔබේ දරුවත් මේ ආකාරයට හැඩගස්වන්න

පෞරුෂවත් තාරුණ්‍යයක් නිර්මාණය කරන්න ඔබේ දරුවත් මේ ආකාරයට හැඩගස්වන්න| Inoka Rukshila Edirisinghe | Adaraneeya Jeewithaya | 23 - 04 - 2025The First and the Onl...

01/10/2022
01/10/2022

Happy Children's Day

Address

Kiribathgoda
Colombo
11600

Opening Hours

Tuesday 09:30 - 17:30
Thursday 09:30 - 17:30
Saturday 09:30 - 17:30
Sunday 09:30 - 17:30

Telephone

+94770877759

Alerts

Be the first to know and let us send you an email when BetterLife Psychological Counselling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to BetterLife Psychological Counselling Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

About

This Page is intended to provide a forum for counselors and those who need counseling to share knowledge, skills, experiences, and attitudes and hopefully to establish an association which is truly inclusive and national in character and will popularize and professionalize the field of counseling in Sri Lanka. Also members who are not counselors can find the counselors who are practicing in the country and seek their support for themselves as well as their friends.. that is why everyone can join for this group....