Family Care Lanka Pvt Ltd

  • Home
  • Family Care Lanka Pvt Ltd

Family Care Lanka Pvt Ltd The Premier Company Of Serving
Sri Lankan Expatriates. OUR SEAMLESS SOLUTION FOR
SRI LANKAN EXPATRIATES

Your destination for peace of mind.

No need to worry or be concerned about your loved ones or property in Sri Lanka. We are undertakes providing personal and property management as well as a range of other services.

https://www.familycarelanka.com/The Premier Company Of ServingSri Lankan Expatriates
11/07/2024

https://www.familycarelanka.com/
The Premier Company Of Serving
Sri Lankan Expatriates

A job abroad is a valuable resource that Sri Lankans cannot give up. All our loved ones, assets and ties remain in Sri Lanka even if you migrate.

https://www.familycarelanka.com/
11/07/2024

https://www.familycarelanka.com/

A job abroad is a valuable resource that Sri Lankans cannot give up. All our loved ones, assets and ties remain in Sri Lanka even if you migrate.

විදේශගත ඔබගේ ලංකාවේ ගැටලුවලට විසඳුම අපෙන් !ඔබ විදේශගත වෙලාද ?ලංකාවෙ ගෙදර ගැටලු විසඳගන්න විශ්වාසදායක විදියක් නැද්ද ?ගෙදරට...
06/07/2024

විදේශගත ඔබගේ ලංකාවේ ගැටලුවලට විසඳුම අපෙන් !

ඔබ විදේශගත වෙලාද ?

ලංකාවෙ ගෙදර ගැටලු විසඳගන්න විශ්වාසදායක විදියක් නැද්ද ?
ගෙදරට බඩු ටික යවා ගන්න, ගෙදර අම්මගෙ තාත්තගෙ වැඩ ටික,
දරුවන්ගෙ අධ්‍යාපන ප්‍රශ්න ...
ඕ්නම ගැටලුවකට දැන් විසඳුම Family Care Lanka තමයි.

ඔබට ලංකාවෙ ව්‍යාපාරයක් තියෙනව නම් එතන වැඩ අවුල්ද ?
ඒකටත් විසඳුම Family Care Lanka.

සේවාවන් සමග ගෙදරට අවශ්‍ය Food Items Delivery කරන්නත් දැන් සූදානම්. සියලූම ගෙවීම් Payment Gateway එකක් මාර්ගයෙන් කරන නිසා හරිම පහසුයි.
සියලූම විස්තර www.familycarelanka.com එකේ තියෙනවා. සම්බන්ධ කරගන්න හරිම පහසුයි ...
Hotline (Call/WhatsApp) +94 777120 450

WE ARE AT KANDY !ලංකාවෙන් පිට රටක ඉන්න ශ්‍රී ලාංකීකයන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි ලංකාවෙ එයාලගෙ ආදරණීයයන්ගෙ අවශ්‍යතා අඩු...
29/06/2024

WE ARE AT KANDY !
ලංකාවෙන් පිට රටක ඉන්න ශ්‍රී ලාංකීකයන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි ලංකාවෙ එයාලගෙ ආදරණීයයන්ගෙ අවශ්‍යතා අඩුවක් නැතිව සම්පූර්ණ කරන්නෙ කොහොමද කියන එක.

මේ ගැටලුවලට විසඳුමක් විදියට තමයි FAMILY CARE LANKA (PVT) LTD ආයතනය විදේශගත ඔබගේ ශ්‍රී ලාංකීය නියෝජිතයා - ලංකාවෙ ප්‍රථම සමාගම විදියට ලියාපදිංචි කරල තියෙන්නෙ.

ඔබට අවශ්‍ය සේවාවන්, FAMILY, PROPERTY, ANOTHER Services විදියට තියෙනවා. ඔබට අවශ්‍ය මාසික Package එකට අනුව සේවය ඉතාම උසස් අන්දමින් සලසන්න සූදානම්. පැකේජ් එකට අමතරව අවශ්‍යතාවය අනුව add-ons තියෙනවා.

කොලඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා වුන අපගේ සේවාව දැන් මහනුවර ඔබටත් ලබා ගත හැකි වන පරිදි අපේ සේවාව ශක්තිමත්. ඉතා සෙමෙන් නමුත් ශක්තිමත්ව ඔබේ නගරයටත් අපි ළඟා වෙනවා.

සේවාවන් සමග ගෙදරට අවශ්‍ය Food Items Delivery කරන්නත් දැන් සූදානම්. සියලූම ගෙවීම් Payment Gateway එකක් මාර්ගයෙන් කරන නිසා හරිම පහසුයි.

සියලූම විස්තර www.familycarelanka.com එකේ තියෙනවා. සම්බන්ධ කරගන්න හරිම පහසුයි ...
Hotline (Call/WhatsApp) +94 777120 450

විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ ලොකුම ගැටලුවට විසඳුමක්!ලංකාවෙන් පිට රටක ඉන්න ශ්‍රී ලාංකීකයන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි ලංකාවෙ...
31/05/2024

විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ ලොකුම ගැටලුවට විසඳුමක්!

ලංකාවෙන් පිට රටක ඉන්න ශ්‍රී ලාංකීකයන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි ලංකාවෙ එයාලගෙ ආදරණීයයන්ගෙ අවශ්‍යතා අඩුවක් නැතිව සම්පූර්ණ කරන්නෙ කොහොමද කියන එක.
ශ්‍රී ලාංකීකයො විදියට ජීවිතයෙ අභියෝග විසඳගන්න අපිට විදේශගත වීම යම් තාක් දුරකට අනිවාර්යය කරල තියෙන ආර්ථික පසුබිමක, එම අවස්ථාව මඟ හැර ගන්නත් බැරි තත්ත්වයක තමයි අපි ඉන්නෙ. ඉතින් විදේශ රැකියාවක් ලැබුනත් ගිහිල්ලා ටික දවසක් යනකොට ලංකාවෙ ජීවත්වෙන ආදරණීයයන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් හොයන්න මොන තරම් කරදර වෙනවද ?

සමහරක් අයට ඉහළ ආදායමක් ලැබෙන විදේශ රැකියාව අත ඇරලා ලංකාවට එන්න සිද්ධ වෙන අවස්ථාත් ඕන තරම් අපි අහල තියෙනවා.

පවුල කියන සංස්කෘතියත් එක්ක ජීවිතය බද්ධ උන අපිට විදේශයක මොන සැප සම්පත් තිබුණත් ලංකාවෙ ගෙදර ජීවිත් වෙන තමන්ගෙ අම්මා තාත්තා, බිරිඳ ඇතුලු දරු දැරියන්, නෑදෑයින් ඇතුළු ආදරණීයයන් ගැන හොයලා බලන එක එයාලව අඩුපාඩුවක් නැතිව සතුටින් රැකබලා ගන්න එක ජීවිතයේ ප්‍රධානම කාරණයක්.
ලංකාවෙ ඒ ගැටලුවලට හරි විසඳුමක් නැති උනාම විදේශ රැකියාවත් සැහැල්ලු මානසිකත්වයෙන් කර ගන්න බැරි වෙන අවස්ථා එමටයි.

ඉතින්, මොන ගැටලු විසඳුනත් තමන් ළඟ නැති ගැටලුවට විසඳුමක් දෙන්න කාටවත් බැරි උනත් ලංකාවෙ ගෙදර අය සතුටින් සැහැල්ලුවෙන් තියන්න පුළුවන් නම් ඒක තමයි විදේශගත අයගෙ ලොකුම සැනසීම.

මේ ගැටලුවලට විසඳුමක් විදියට තමයි FAMILY CARE LANKA (PVT) LTD ආයතනය විදේශගත ඔබගේ ශ්‍රී ලාංකීය නියෝජිතයා - ලංකාවෙ ප්‍රථම සමාගම විදියට ලියාපදිංචි කරල තියෙන්නෙ.

ඔබට අවශ්‍ය සේවාවන්, FAMILY, PROPERTY, ANOTHER Services විදියට බෙදලා තියෙනවා. ඔබට අවශ්‍ය මාසික Package එකට අනුව සේවය ඉතාම උසස් අන්දමින් සලසන්න සූදානම්. පැකේජ් එකට අමතරව අවශ්‍යතාවය අනුව add-ons තියෙනවා.

මේ වන විටත් තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා කෙටි කාලයක් ඇතුලත බොහෝ විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ පැසසුම් ලබන්නත් සමාගම සමත් වෙලා තියෙන්නෙ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි, සෑම Customer කෙනෙක් පිළිබඳව පෞද්ගලිකව සොයා බලන එකත්, විශ්වාසනීය, ගෞරවාන්විත සේවය නිසා බොහොමයක් කස්ටලා සම්බන්ධ වෙලා තියෙන්නෙ Recommendation එකකින් විතරයි.

ඒ විතරක් නෙමෙයි, ඒ සේවාවන් සමග ගෙදරට අවශ්‍ය Food Items Delivery කරන්නත් දැන් සූදානම්. සියලූම ගෙවීම් Payment Gateway එකක් මාර්ගයෙන් කරන නිසා හරිම පහසුයි.

මේ සේවාවෙ තියෙන වටිනාකම ගැන දන්නෙ විදේශගත ශ්‍රී ලාංකීකයන්ම තමයි. එයාලට තමයි මේ අඩුපාඩුව දැනෙන්නෙ. ඒකට විසඳුමක් අවශ්‍යත් එයාලටමයි. ඒ නිසා දන්න අයට මේ පණිවිඩය share කරන්න.

සියලූම විස්තර www.familycarelanka.com එකේ තියෙනවා. සම්බන්ධ කරගන්න හරිම පහසුයි ...
Hotline (Call/WhatsApp) +94 777120 450

Now, there should be no issues in Sri Lanka for those who live abroad.As we resolve everything ...The Premier Company Of...
31/05/2024

Now, there should be no issues in Sri Lanka for those who live abroad.
As we resolve everything ...
The Premier Company Of Serving Sri Lankan Expatriates
www.familycarelanka.com
Hot Line +94 77 712 0450

Now, there should be no issues in Sri Lanka for those who live abroad.As we resolve everything ...1) FAMILY CARE SERVICE...
31/05/2024

Now, there should be no issues in Sri Lanka for those who live abroad.

As we resolve everything ...
1) FAMILY CARE SERVICES
2) PROPERTY CARE SERVICES
3) HOME DELIVERY SERVICES

FAMILY CARE LANKA (PVT)LTD
The Premier Company Of Serving Sri Lankan Expatriates
www.familycarelanka.com
Hot Line +94 077 712 0450

A job abroad is a valuable resource that Sri Lankans cannot give up. All our loved ones, assets and ties remain in Sri Lanka even if you migrate.

Don't have time to complete household chores amidst your bust schedule?HAVE NO WORRIES!we deliver to your DOORSTEP....ww...
21/04/2024

Don't have time to complete
household chores amidst
your bust schedule?

HAVE NO WORRIES!
we deliver to your DOORSTEP....
www.familycarelanka.com
Call/WhatsApp 077 712 0450

නිවාඩු දවසටත් මාර්කට් යන්න වෙනවද ?නිවාඩු දවස විවේකයෙන් ගෙදර අයත් එක්ක ගත කරන ගමන් අත්‍යාවශ්‍ය බඩු ටිකත් ගෙදරටම ලැබෙනව නම...
21/04/2024

නිවාඩු දවසටත් මාර්කට් යන්න වෙනවද ?

නිවාඩු දවස විවේකයෙන් ගෙදර අයත් එක්ක ගත කරන ගමන් අත්‍යාවශ්‍ය බඩු ටිකත් ගෙදරටම ලැබෙනව නම් මොනතරම් හොඳඳ ?

දැන්, කොළඹ සිටින ඔබට පුළුවන් අපේ සුහදශීලී, ගුණාත්මක, සේවාව සෑම සති අන්තයකම රස විඳින්න..
විදේශයක සිටින ඔබටත් පුළුවන් ලංකාවෙ ගෙදර අය නිවාඩු දවසෙ කඩේ නොයව ඉන්න ..

ඊළඟ සතියට අදාල ඇණවුම් මේ සතියෙම බාර දෙන්න ..
ඉක්මනින් අමතන්න 0777 120450 (Call/WhatsApp)
https://www.familycarelanka.com/gift-box/

Now, there should be no issues in Sri Lanka for those who live abroad.As we resolve everything ...1) FAMILY CARE SERVICE...
19/04/2024

Now, there should be no issues in Sri Lanka for those who live abroad.
As we resolve everything ...
1) FAMILY CARE SERVICES
2) PROPERTY CARE SERVICES
3) HOME DELIVERY SERVICES

FAMILY CARE LANKA (PVT)LTD
The Premier Company Of Serving Sri Lankan Expatriates
www.familycarelanka.com
Hot Line +94777120450

Address

Alerts

Be the first to know and let us send you an email when Family Care Lanka Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Family Care Lanka Pvt Ltd:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram