Weight Gain and Weight Loss Capsules

Weight Gain and Weight Loss Capsules Manufacturing and marketing of beauty products as per Ayurvedic standards from local ingredients.

29/06/2024

Weight Gainer Capsules

ශරිරයේ කෙට්ටු බව නැති කරන ආයුර්වේද ඖෂධ මුසුකොට සාදන ලද , ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදනයකි.

සිරුර පෘෂ්ඨිමත් කරනු ලබයි.

ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් ලබාගැනිමට හැකියාව මෙමගින් ඔබට ලබා දී ඇති ගුණාංග වේ.

අඩංගු ද්‍රව්‍ය :

ගල්මද
සුදුහඳුන්
හාතාවාරිය
ඉරමුසු
අමුක්කාර
යෂ්ටිමඩු
නෙල්ලි

ආදී වු Ingredients වර්ග 18කින් සමන්විත වේ.

දිනකට Capsules 03 ක් කෑමට පෙර හෝ පසු ලබා ගන්න.

මාස 03ක් අනිවාර්යයෙන් ලබා ගන්න.

කෙට්ටු ඇඟ මහත් කරවනු ලබයි.

මිල- 2100/=
Delivery Charges- 350/=
Cash On Delivery Available

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌️නම
📌️ලිපිනය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

076 311 1509 මෙම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න

------------------------------------------
📌️🅵🅰🅲🅴🅱🅾🅾🅺 : https://www.facebook.com/RuuCeylonSriLanka?mibextid=ZbWKwL
📌️🆈🅾🆄🆃🆄🅱🅴 : https://youtube.com/?si=ss_LJiboEC-gh4Sr
📌️🅸🅽🆂🆃🅰🅶🆁🅰🅼 : https://instagram.com/ruu.ceylonsrilanka?igshid=OGQ5ZDc2ODk2ZA==
📌️🆃🅸🅺🆃🅾🅺 : https://www.tiktok.com/.ceylon.srilan?_t=8frzEC8pF1V&_r=1
📌️🆆🅴🅱🆂🅸🆃🅴 : https://ruu-ceylon-srilanka.shophere.lk

 #කෙට්ටු_මට්ටු_කරලා_මහත්_වෙමුකෙට්ටුයි කියා දුක් උනු කාලය ඉවරයි..➡️කොහේ ගියත් කැපිලා පේන්නේ ඔයාගේ කෙට්ටු ඇග නේද?➡️යාලුවො ...
16/05/2024

#කෙට්ටු_මට්ටු_කරලා_මහත්_වෙමු

කෙට්ටුයි කියා දුක් උනු කාලය ඉවරයි..

➡️කොහේ ගියත් කැපිලා පේන්නේ ඔයාගේ කෙට්ටු ඇග නේද?
➡️යාලුවො අතරේ කෙට්ටු නිසා ලැජ්ජ උනා නේද?
➡️දකින දකින හැමෝම අහන්නේ ඇයි ඔච්චර කෙට්ටු කියල නේද?
➡️කොච්චර ලස්සන ඇදුම් ඇන්දත් කිසිම හැඩයක් නෑ නේද?

#කොච්චර_මහත්_වෙන්න_දේවල්_කරත්_හරි_ගියේ_නෑ_නේද?

RuuCeylon Grow Body Capsules

අපේ මේ Capsule එක සුවිශේෂී වීමට හේතු.

✅මේ Capsules එකෙන් වෙන්නේ හොඳට කෑම කන්න පුලුවන් වෙන්න කෑම රුචිය වඩවනවා.
✅හොදට බඩගිනි වෙනවා.ඒ නිසා කිසිම අතුරු ආබාධයක් නොමැතිව කිසිම බයක් නැතුව ඕනම කෙනෙක්ට අපේ මේ Capsules එක භාවිතා කරන්න පුලුවන්

🎖🎖මේ වන විටත් Product එක සම්බන්ධව ආයුර්වේද සහතික ඇතුළු තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලබා ඇත.

මිල- 1950/=
Delivery Charges- 350/=
Cash On Delivery Available

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌️නම
📌️ලිපිනය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

076 311 1509 මෙම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න

------------------------------------------
📌️🅵🅰🅲🅴🅱🅾🅾🅺 : https://www.facebook.com/RuuCeylonSriLanka?mibextid=ZbWKwL
📌️🆈🅾🆄🆃🆄🅱🅴 : https://youtube.com/?si=ss_LJiboEC-gh4Sr
📌️🅸🅽🆂🆃🅰🅶🆁🅰🅼 : https://instagram.com/ruu.ceylonsrilanka?igshid=OGQ5ZDc2ODk2ZA==
📌️🆃🅸🅺🆃🅾🅺 : https://www.tiktok.com/.ceylon.srilan?_t=8frzEC8pF1V&_r=1
📌️🆆🅴🅱🆂🅸🆃🅴 : https://ruu-ceylon-srilanka.shophere.lk

මහත් වීම / ඉදිරියට නෙරා ඇති බඩ ඔබට ගැටලුවක් ද?ඒ ගැටලුව සඳහා මෙන්න ලංකාවේ සාර්ථකථම නිෂ්පාදන පෙළ Ceylon Cinnamon Capsules ...
16/05/2024

මහත් වීම / ඉදිරියට නෙරා ඇති බඩ
ඔබට ගැටලුවක් ද?

ඒ ගැටලුව සඳහා මෙන්න ලංකාවේ සාර්ථකථම නිෂ්පාදන පෙළ

Ceylon Cinnamon Capsules

550mg ➡️ 30

දවසට 01 ගානේ භාවිතා කරන්න

අවම මාස 04ක් බාවිතා කරන් යන්න.

හිතාගන්නවත් බැරි වෙයි ලැබෙන වෙනස.

මිල- 980/=
Delivery Charges- 350/=
Cash On Delivery Available

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌️නම
📌️ලිපිනය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

076 311 1509 මෙම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න

------------------------------------------
📌️🅵🅰🅲🅴🅱🅾🅾🅺 : https://www.facebook.com/RuuCeylonSriLanka?mibextid=ZbWKwL
📌️🆈🅾🆄🆃🆄🅱🅴 : https://youtube.com/?si=ss_LJiboEC-gh4Sr
📌️🅸🅽🆂🆃🅰🅶🆁🅰🅼 : https://instagram.com/ruu.ceylonsrilanka?igshid=OGQ5ZDc2ODk2ZA==
📌️🆃🅸🅺🆃🅾🅺 : https://www.tiktok.com/.ceylon.srilan?_t=8frzEC8pF1V&_r=1
📌️🆆🅴🅱🆂🅸🆃🅴 : https://ruu-ceylon-srilanka.shophere.lk

𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗼𝗳𝗳𝗲𝗲 𝗕𝗲𝗮𝗻මොකක්ද මේ 𝑮𝒓𝒆𝒆𝒏 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑩𝒆𝒂𝒏? ⭕එය සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමකි. හරිත කෝපි සාරය - කැෆේන්, බර අඩු කර ග...
15/05/2024

𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗼𝗳𝗳𝗲𝗲 𝗕𝗲𝗮𝗻
මොකක්ද මේ 𝑮𝒓𝒆𝒆𝒏 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑩𝒆𝒂𝒏?

⭕එය සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමකි.

හරිත කෝපි සාරය - කැෆේන්, බර අඩු කර ගැනීමට සම්බන්ධ උත්තේජකයක් අඩංගු වේ.

බඩවැලේ ඇති මේදය හා ග්ලූකෝස්
අවශෝෂණය අඩු කිරීමෙන් බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරන පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරකයක් වන ක්ලෝරොජනික් අම්ලය ඉහළ මට්ටමක පවතින අතර පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්සියුලින් මට්ටම අඩු කරයි.

එය ලොව පුරා ඵලදායී බර අඩු කිරීමේ ආධාරයකි.

එය රුධිරයේ සීනි නියාමනය ප්‍රවර්ධනය කිරීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය සලකුණු වැඩි දියුණු කිරීම සහ ප්‍රතිඔක්සිකාරක සැපයීමට ද හැකිය.

මිල- 990/=
Delivery Charges- 350/=
Cash On Delivery Available

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌️නම
📌️ලිපිනය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

076 311 1509 මෙම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න

------------------------------------------
📌️🅵🅰🅲🅴🅱🅾🅾🅺 : https://www.facebook.com/RuuCeylonSriLanka?mibextid=ZbWKwL
📌️🆈🅾🆄🆃🆄🅱🅴 : https://youtube.com/?si=ss_LJiboEC-gh4Sr
📌️🅸🅽🆂🆃🅰🅶🆁🅰🅼 : https://instagram.com/ruu.ceylonsrilanka?igshid=OGQ5ZDc2ODk2ZA==
📌️🆃🅸🅺🆃🅾🅺 : https://www.tiktok.com/.ceylon.srilan?_t=8frzEC8pF1V&_r=1
📌️🆆🅴🅱🆂🅸🆃🅴 : https://ruu-ceylon-srilanka.shophere.lk

Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කර අනවශ්‍ය බඩ සහ බර දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැ...
15/05/2024

Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කර අනවශ්‍ය බඩ සහ බර දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.

මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....

Garcinia (ගොරක) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න.. සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවික නිෂ්පාදනයකි....

ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න.... ඊ ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......

බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.

වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.

ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...

ආයුර්වේදය නිෂ්පාදනයකි.

මිල - 1100/=
Delivery Charges - 350/=
Cash On Delivery Available

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌️නම
📌️ලිපිනය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

⓪⑦⑥③ ①①① ⑤⓪⑨ මෙම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න

------------------------------------------
📌️🅵🅰🅲🅴🅱🅾🅾🅺 : https://www.facebook.com/RuuCeylonSriLanka?mibextid=ZbWKwL
📌️🆈🅾🆄🆃🆄🅱🅴 : https://youtube.com/?si=ss_LJiboEC-gh4Sr
📌️🅸🅽🆂🆃🅰🅶🆁🅰🅼 : https://instagram.com/ruu.ceylonsrilanka?igshid=OGQ5ZDc2ODk2ZA==
📌️🆃🅸🅺🆃🅾🅺 : https://www.tiktok.com/.ceylon.srilan?_t=8frzEC8pF1V&_r=1
📌️🆆🅴🅱🆂🅸🆃🅴 : https://ruu-ceylon-srilanka.shophere.lk

කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද?ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද? ඉතින් ඇයි අපි වැඩී ගණන් ද...
15/05/2024

කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද?

ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද?

ඉතින් ඇයි අපි වැඩී ගණන් දීලා ඒවා බොන්නේ.

ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින් අවම මාසයකට 7kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක.

අමුද්‍රව්‍ය

මහදුරු
සුදුරු
කොත්තමල්ලි
ඉගුරු
අරළු
සුදුලුණු
කරපිංචා
කුරුඳු
ගොරකා

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.

✔ අධික තරබාරුව අඩු කරයි.
✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.

✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.

✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.

✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.

✔ ආහාර ජීර්ණය පහසු කරයි.
✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.

✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.

✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.

▪️භාවිතයට උපදෙස් :

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක.

100g

මිල - 1880/=

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌️නම
📌️ලිපිනය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

076 311 1509 මෙම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න

------------------------------------------
📌️🅵🅰🅲🅴🅱🅾🅾🅺 : https://www.facebook.com/RuuCeylonSriLanka?mibextid=ZbWKwL
📌️🆈🅾🆄🆃🆄🅱🅴 : https://youtube.com/?si=ss_LJiboEC-gh4Sr
📌️🅸🅽🆂🆃🅰🅶🆁🅰🅼 : https://instagram.com/ruu.ceylonsrilanka?igshid=OGQ5ZDc2ODk2ZA==
📌️🆃🅸🅺🆃🅾🅺 : https://www.tiktok.com/.ceylon.srilan?_t=8frzEC8pF1V&_r=1
📌️🆆🅴🅱🆂🅸🆃🅴 : https://ruu-ceylon-srilanka.shophere.lk

Address

Colombo

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 12:00

Telephone

+94763111509

Alerts

Be the first to know and let us send you an email when Weight Gain and Weight Loss Capsules posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Weight Gain and Weight Loss Capsules:

Share