02/01/2026
සමහර හොද practices අපි දිගටම නිහඬව කරගෙන යමු.
“Breathe, Freely”
weekly Saturday morning guided breath & nervous-system reset එකක් විදිහට
08.00 – 09.00 AM, online
දිගටම සතිපතා පැවැත්වෙනවා.
මේක workout එකක් නෙවෙයි.
මේක technique-heavy session එකක්ත් නෙවෙයි.
System එක slow කරගෙන,
breath එක settle කරගෙන,
day එක start වෙන්න කලින්
internal clarity එකට
carefully guide කරලා return වෙන්න තියෙන
space එකක්.
📝 Register වෙන්න, payment එක කරල slip එක මේ Google form එකට attach කරන්න:
👉 Google Form: https://shorturl.at/K7cId
[Payment details මේ Google form එකේ තියෙනව]