Home Sweet Home - මව් පදවියට වරම්

Home Sweet Home - මව් පදවියට වරම් Lh Ovulation Strips මඟින් ඔබේ කිරිසිහිනය සැබෑ කරගැනීමට එකතුවන්න.දැනට සැබෑ වූ කිරිසිහින 1000කට වැඩි.අවු.7ක විශ්වාසනීය සේවය❤️

01/02/2026

මේ චුටි පැටියා වෙනුවෙන් පුළුවන් උදව්වක් කරමු🥺❤️

01/02/2026

කාරුණික නිවේදනයයි🙏🏻
මේ දිනවල Cash on delivery සේවාව නොමැති බව දන්වා සිටිමු.
නමුත් මුදල් තැන්පතුවකින් පසු prompt කූරියර් හෝ ස්පීඩ් පෝස්ට් මඟින් දිනක් හෝ දෙකක් තුළ ඇණවුම ලබාගත හැක.

07/01/2026

2026 යේ කිරිසිහින සැබෑ වූ සුභම සුභ ආරංචිය අද දිනයේ අපට ලැබුනා ඒ පෝස්ට් එකත් එක්කම ගිය අවුරුද්ද අවසානයේ කිරිසිහින සැබෑ වූ පෝස්ට් 3ත් ඇරගෙන එන්නම් ඔයාලට🙏🏻🥺❤️

06/01/2026

2026 යේ ඉක්මනින්ම සැබෑවෙන්න ඕනී හීන❤️

🌟2026🌟නව වසරේ ඔබේ කිරිසිහින සැබෑවෙන සුභම සුභ වසරක් වේවා....තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි🌸🌸🌸
31/12/2025

🌟2026🌟නව වසරේ ඔබේ කිරිසිහින සැබෑවෙන සුභම සුභ වසරක් වේවා....තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි🌸🌸🌸

09/12/2025

පසුගිය දවස් ටිකේ රටේ තිබුන වියසන තත්ත්වයත් සමඟ කිරිසිහින සැබෑවූ සුබ ආරංචි කිසිවක් බෙදාගන්න බැරිවුනා🥺ඉතින් ඉක්මනින්ම ඒ ටික ඇරගෙන එන්නම්🌸

ඒ පැතිවලට ආධාර ලැබෙන්නේ නැතිම තරම්🥹🙏🙏🙏🙏
29/11/2025

ඒ පැතිවලට ආධාර ලැබෙන්නේ නැතිම තරම්🥹🙏🙏🙏🙏

🙏🙏🙏
28/11/2025

🙏🙏🙏

23/11/2025

පතන හැම කෙනෙකුගේම සැබෑවෙන්න ඕනී හීනයක්❤️❤️

22/11/2025

269 වෙනි කිරිසිහිනය සැබෑ වූ සුභම සුභ ආරංචිය අද දින ලැබුනා❤️❤️

20/11/2025

දරුවෙක් නැති අම්මා

දන්නවද දරුවෙක් ඉන්න ගැහැණියකට වඩා දරුවෙක් බලාපොරොත්තු වෙන අම්මා කියන්නේත් සසරක්

පතන දරු සෙනෙහස වෙනුවෙන් පේ වෙන ඇයත් අම්මා කෙනෙක්

උදේ හවා දකින මුසල මිනිස්සු ඉස්සරහා අසරන වෙන ඇයත් අම්මා කෙනෙක්

හුස්මක් ගානේ දරුවෙක් ප්‍රාර්ථනය කරන ඇයත් අම්මා කෙනෙක්

මොකද්දෝ හේතුවකට දෙවියෝ ඇයට පුංචි විවේකයක් දිලා තියන තැන කොහෙවත් ඉන්න ගැනු රිද්දන වචන අහන ඇයත් අම්මා කෙනෙක්

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනේ නෑ
නමුත් දරුවෙක් වදපු ගැනියෙක්ම හිත් රිද්දන එක ඉවසන ඇයත් අම්මා කෙනෙක්

දරුවෝ ඉන්න හෑමෝටම අම්මා වෙන්නත් බෑ දරුවෙක් නැති ඇයටත් වඳයි කියන්න කාටවත් අයිතියක් නෑ

මගේ එකම ප්‍රාර්ථනය හැම අම්මා කෙනෙකුටම තමන් පතන ජීවිතේ ලැබෙන්න ඕනේ

චාතී
17-11-24

Address

Pannipitiya
Colombo

Telephone

+94701857070

Website

Alerts

Be the first to know and let us send you an email when Home Sweet Home - මව් පදවියට වරම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share