වෙද ගෙදර - Weda Gedara

වෙද ගෙදර - Weda Gedara 100% organic Ayurvedic wellness for body, mind & soul 🌿✨

06/02/2026

කොච්චර කෑවත් මහත් වෙන්නැද්ද? 😩 හැමදාම හවසට ඇඟට දරාගන්න බැරි තරම් තෙහෙට්ටුද? 😴
ඉතින් මේ සියල්ල අවම කළ හැකි විශ්මිත ගුණ දෙන ඖෂධයක් තමයි මුරුංගා කියන්නේ! 🌿✨
ඒවගේම දෛනික පෝෂණ හිඩැස් පුරවලා දිනපතා ශක්තිය ලබාදෙන ස්වභාවික සුපිරි පෝෂණ අතිරේකයක්! 💪🥬
කිරි වල මෙන් 4 ගුණයක කැල්සියම් 🧀,
යෝගට් වල මෙන් 2 ගුණයක ප්‍රෝටීන් 🥛,
කෙසෙල් වල මෙන් 3 ගුණයක් පොටෑසියම් 🍌,
කැරට් වල මෙන් 4 ගුණයක විටමින් A 🥕
මුරුංගා ග්‍රෑම් 1 කින් ලබාගන්න පුළුවන්! 🔥
මෙයින් ඔබට:
ආහාර දිරවීම පහසු කර ශරීරයට හොදින් අවශෝෂණය කිරීම 🍽️
අස්ථි/මාංශ පේශි ශක්තිමත් කිරීම 💪🦴
ප්‍රතිශක්තිය වැඩිකිරීම 🛡️
සෛල ආරක්ෂා කිරීම 🌟
රුධිර සීනි/කොලෙස්ටරෝල් අවම කිරීමට සහාය වීම ⚡
යන ප්‍රතිලාභ රැසක් ඔබට අත් කරගන්න පුළුවන්! 🎉
මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය සහිත ✅ රජයේ පිළිගත් නිෂ්පාදනාගාරයකින් නිෂ්පාදනය කෙරේ.
එක බෝතලයක් මාසයකට ප්‍රමාණවත් 📦
මිල රු.990ක් පමණයි! 💰
බෙදාහැරීමේ ගාස්තුව: රු. 390/= 🚚
📦 Cash on Delivery පහසුකම යටතේ දවස් 03ක් - 05ක් ඇතුළත ඔබගේ ඇනවුම ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබ ලගටම එවනු ඇත.
ඇණවුම් කිරීම සඳහා පහළ තියෙන sign up බොත්තම ඔබලා හෝ WhatsApp ඔස්සේ order එකක් දාගන්න. 💬📝
📝 නම
📍 සම්පූර්ණ ලිපිනය
📞 දුරකථන අංකය
☎️ Call/WhatsApp: 071 559 003

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when වෙද ගෙදර - Weda Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share